Engine මාරු හෙල්ප්

pandukapara

Junior member
  • Jun 28, 2016
    75
    5
    8
    මච්න්ලා මට දැන ගන්න ඕනේ පෙට්‍රල් එන්ජින් එකක් තියෙන වාහනයක් ඩීසල් කලාම වාහනේ එන ඩෑස්බෝඩ් එකෙ එන indicator (එන්ජින් හීට්....අනන් මනන්)හරියටම පෙන්නවද..ඒ වගේම obd එක ගැහුවාම error කෝඩ් එහෙම හරියටම පෙන්නවද කියලා..ප්ලීස් හෙල්ප් ..
     
    pandukapara

    Junior member
  • Jun 28, 2016
    75
    5
    8
    naha ban... computer system eke indan pissu kelianawa...
    wikunala diesel wahanayak ganna thibbe..
    මගේ යාලුවෙක්ගේ එකක්...ඒකේ කිසිම අවුලක් පෙන්නනේ නෑනේ බන්..obd එක ගැහුවත් pending කිසි දෙයක් එන්නෙ නෑන්නේ..
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,936
    11,995
    113
    මගේ යාලුවෙක්ගේ එකක්...ඒකේ කිසිම අවුලක් පෙන්නනේ නෑනේ බන්..obd එක ගැහුවත් pending කිසි දෙයක් එන්නෙ නෑන්නේ..
    engine maru kalamaa.. computer eke indan okoma diesel eke ewa danna ona... naththan ehema thama..
    diesel ekak gannawata wadaa wiyadama yai oka hariyatama hadanna giyoth.. enisa thiyana widiyata duwanna
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,610
    14,237
    113
    engine maru kalamaa.. computer eke indan okoma diesel eke ewa danna ona... naththan ehema thama..
    diesel ekak gannawata wadaa wiyadama yai oka hariyatama hadanna giyoth.. enisa thiyana widiyata duwanna

    ECU එක කොහොමත් දාන්න ඇති නේද බං. පෙට්‍රල් එන්ජිමක ECU එකෙන් ඩීසල් එන්ජිමක් දුවන්න බෑනේ :confused:
     
    • Like
    Reactions: pandukapara

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,739
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    whane anuwa, denata tiyena engine eka anuwa, tiyann ayana aluth engine eka anuwa thama okkoma depend wenne. parana wahanayak nam parana engine ekak tiyala dashboard anan manan podi wiring tikak wenas karagena karaganna puluwan. EFI wage engines nam, ECU eke idan transmission wenakan wensa karanna wenna puluwan. :)