Engine Oil ගැන දන්න එවුන් වරෙල්ලා.

chatura_CN

Well-known member
  • Jun 2, 2016
    6,120
    1
    8,154
    113
    kandy
    VALVOLINE All Fleet E 500 15W-40

    MOBIL Delvac Super 1400 Mineral Multigrade 15W-40

    මෙ oil දෙකෙන් හොදම එක මොකද්ද දන්නවද?

    Montero V76W 2006
    4M40
    160000km
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    48,495
    2
    48,630
    113
    Delvac එකෙත් දෙක තුනක් තියනවා නේ
    බ්‍රෑන්ඩ් එක ගැන ඔච්චර වද වෙන්න ඕන නැහ් දෙකම Well-known brands / conventional / 15W40 / API CH4 නේ.

    හැමදාම සර්විස් කරන්න යන තැන බ්‍රෑන්ඩ් දෙකම තියේනං ලාබ එක දාන්න නැත්නම් හැමදාම සර්විස් කරන්න යන තැන තියෙන බ්‍රෑන්ඩ් එක දාන්න
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,313
    2,077
    113
    ඇයි එ use කරන්නේ නැත්තේ? :confused:

    Thanks

    Turbo machn
    alut engine tiana ewage danna kiala tiyenne full / Semi synthetic manuals wala. mn hitanne manual eka balanna oke 2006 nisa not sure turbo ehema tianawanm mineral oil use karanne ne danna vidihata nm
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    48,495
    2
    48,630
    113
    alut engine tiana ewage danna kiala tiyenne full / Semi synthetic manuals wala. mn hitanne manual eka balanna oke 2006 nisa not sure turbo ehema tianawanm mineral oil use karanne ne danna vidihata nm

    E aluth petrol engines walata wenna athi. Ewata illana 0W20 / 5W30 wage ewa kohomath mineral enneth nane
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,926
    1
    157,261
    113
    97
    හෝමාගම
    MOBIL Delvac Super 1400 Mineral Multigrade 15W-40


    මේක ෆේමස් non-turbo light weight ඩීසල් එන්ජින් වලට ( double cabs , jeeps )
    අනික නන් දන්නෙ නැ බන්
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,016
    1,634
    113
    ඔය ත්‍රෙඩ් එක දාපු කෙනා දීල තියන ඔයිල් 2න් 1ක් ගැන කියල පොඩි හෑල්ලක් දාපල්ලා. එතකොට තමයි ගැම්ම එන්නේ. ඔය උත්තර දීපු එවුන් අතර ඔයිල් කෑන් එකක් හැබැහින් දැකපු නැති එවුනුත් ඉන්නවා. :ROFLMAO: