Engine oil genuine ද කියලා හොයන්නේ කොහොමද?

Megelli

Active member
  • Apr 23, 2017
    105
    93
    28
    අලුත් ඔයිල් කෑන්වලට පරණ ඔයිල් දාලා සීල් කරලා විකුනපු සීන් ගොඩක් අහුඋනානෙ...

    ඉතින් අපි එහෙම genuine engine oil ද කියලා හොයාගන්නෙ කොහොමද?

    කෑන් එක කඩලා ඔයිල් අලුත්ද කියලා බලනූ්න බෑනෙ

    කොහොමද හොයාගන්නෙ?
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    අලුත් ඔයිල් කෑන්වලට පරණ ඔයිල් දාලා සීල් කරලා විකුනපු සීන් ගොඩක් අහුඋනානෙ...

    ඉතින් අපි එහෙම genuine engine oil ද කියලා හොයාගන්නෙ කොහොමද?

    කෑන් එක කඩලා ඔයිල් අලුත්ද කියලා බලනූ්න බෑනෙ

    කොහොමද හොයාගන්නෙ?
    We are still wondering how to find whether Coconut oil is genuine..... You ask about Engine Oil. :P
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,295
    13,191
    113
    33
    ෆින්ලන්ඩ්
    මෙච්චර කල් දන්නේ නැතුව වහ කාල තියන අපිට යාළු හිතනව ද ඕවා ඔරිජිනල් නිසි ප්‍රමිතියකට එනවා කියලා. ගන්න පුළුවන් අඩුම තැනින් අඩුවට ම දා ගෙන සල්ලි පුළුවන් තරම් ඉතුරු කරගෙන ඉක්මනටම ගෙදර ඇවිත් IELTS වල හොඳ ස්කෝර් එකක් දා ගන්න ට්‍රයි කරන්න.