40 දාල බලපන් පිච්චෙනවා වැඩි වගේ නම් 50 දාපං.Mage Pulser 135 bike 1k thiyenne.73000KM Millage. Engine oil danne one 20W -50 da? 20W -40 da?
anna eka thama hariyatama danaganna one.smahara aya kiywanawa 20 -40 danne 100CC pahala ewta kiyalath.meka hariyatama danaganna widiyak nadda machanකවුදෝ එකෙක් දවසක් කිව්ව 20/40 දාන්නෙ කිලෝමීටර් 40000 විතර වෙනකම් කියල.ඊට පස්සෙ 20/50 දානව කිව්ව.හොයල බලල දාපන්...
ඒක හරියටම දැනගෙන කියන්න ඕන බන්.මම ඒක දැනගත්තොත් මේකෙ දාන්නං.උඹ එතකං 20/40 දාපන්.කිසි අවුලක් නෑනෙ ඒක දැම්ම කියල. අනික මෙච්චරකල් දැම්මෙත් ඒකනෙ උඹ.ටිකක් පහුවෙලා 20/50ට ගියා නං හරි මම හිතන්නෙ..anna eka thama hariyatama danaganna one.smahara aya kiywanawa 20 -40 danne 100CC pahala ewta kiyalath.meka hariyatama danaganna widiyak nadda machan
lankawe gon bayyange theory.. thawa 2T th dapan 4strock engine ekataකවුදෝ එකෙක් දවසක් කිව්ව 20/40 දාන්නෙ කිලෝමීටර් 40000 විතර වෙනකම් කියල.ඊට පස්සෙ 20/50 දානව කිව්ව.හොයල බලල දාපන්...
මටත් එකෙක් කියපු දෙයක් බන්.මම දාන්නෙ 20/40. ඔය 2T කතාවත් මම අහල තියෙනව. දාල නං නෑ.lankawe gon bayyange theory.. thawa 2T th dapan 4strock engine ekata