Engine tune up - Vitz

corp

Well-known member
  • Jan 12, 2016
    2,182
    906
    113
    මචන්ලා Help එකක් ඕන ,මගේ Vitz එක දැන් 41000 දුවලා තියෙන්නේ ,Engine tuneup කරගන්න ඕන.CVT oil නම් change කරා 30000.mekata Kobe Warrenty තියෙනවා .එහෙන් කියනවා අරන් එන්නලු peliyagoda එයාලගේ shop එකට.මම Kandy ඉදන් යන්න ඕන. කොබේ එකෙන් Engine tune up කරපු කව්රුහරි ඉන්නවද.හොඳද. කටුගස්තොට Magcity එකෙන් service කලේ .අයෙත් උන්ගෙන් කරන්නේ නැ .carepoint දාන්න වෙනවා.කොබේ නිසා.මේ දෙකට recomend කරන්න පුලුවම්ද.Specially Engine tuneup වලට KOBE එක හොඳද. වෙන එකක් තියේද.ටොයෝට ලංකා කොහොමද.
     

    corp

    Well-known member
  • Jan 12, 2016
    2,182
    906
    113
    warrenty thiyenam ethanin karaganin. wena than walin karala kela unoth warrenty ekata case ekak nadda?

    Warrenty nam therumak nea ban, den aran auruddak wenawa.Tawa auruddakata or km 59000 kata thiyenne ban, eth monahari unoth mun warrenty deida ban...0% Trust