nooby

Well-known member
  • Mar 25, 2018
    3,984
    2,245
    113
    Srilanka
    මචං ලා අපේ සමාජ ක්‍රමය අනුව ඉංජිනියර් කෙනෙක් කියන්නෙ යම් පිළිගැනීමක් තියන චරිතයක් නේ. ඉස්සර නම් ඉංජිනියර් කෙනෙක් කිව්වාහම ලොකු ප්‍රතිරූපයක් හි‍තේ මැවෙන්නෙ. දැනුත් ඒක එහෙම තමා . ඒත් මේ අයි ටී ෆීල්ඩ් එකෙදි සොෆ්ට්වයාර් ඉංජිනියර් කිව්වාහම අදකාලෙ එවැනි ප්‍රතිරූපයක් උඹලාගෙ හිතේ මැවෙනවාද ?? ඔව් මන් දන්නවා ලංකාවේ සොෆ්ට්වෙයාර් ඉංජිනියර් කෙනෙක් ට හොඳ වැටුපක් හම්බ වෙනවා.ඒත් අර කිව්ව ප්‍රතිරූපෙ අවුලක් පෙන්නෙ නැද්ද උඹලාට. අද වෙද්දි ඉංජිනියර් කියන කැරැක්ටර් එක මේ අයි ටී ෆීල්ඩ් එක නිසා බාල්දු වීමක් පෙන්නෙ නැද්ද ??? අදහසක් දීපල්ලා.

    Ow bn. Dan piligeneema sehenna adui bn
     
    nooby

    Well-known member
  • Mar 25, 2018
    3,984
    2,245
    113
    Srilanka
    මචං කොහොමද ඔය IESL එකේ මෙම්බර් කෙනෙක් වෙන්නෙ ?? ඒකට එක්සැම් එකක් තියෙනවද අර ඩොක්ටර්ස් ලාට වගේ ??

    Ow bn. Iesl eke exam eka liwwama iesl membership eka ganna puluwan. Hebei exam eka nam tikak amarui
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    images
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,113
    1
    12,962
    113
    Gotham City
    කොම්පැණි උනාට පස්සෙ තමයි ඉංජිනේරුවො උඩට ගියේ, දෙපාර්තුමෙන්තු කාලෙ පරිපාලන නිලධාරියා ඇඩ්මින්ට තමයි බලය තියෙන්නෙ. අධ්‍යක්ෂ කියන පෝස්ට් එක එති උනාම තමයි ඩිග්‍රී එකක් තියෙන කෙනෙකුට ඉහලට යන්න චාන්ස් එක ආවේ. ලෝයර්ස් ලටනන් තාම හොඳ තැනැක් තියනවා.:D

    අහ් ඔව් නෙ ඒ කාලෙ රජයෙ මණ්ඩල සංස්ථා දෙපාර්තුමෙන්තු වලනෙ ඉංජිනෙරුවා ඉන්නෙ ?
    එතකොට පරිපාලන නිලධාරියාට පොඩි තැනක් එනවා.
    ලොයර්ලාගෙ කතාව නම් මට ටිකක් පිලිගන්න අමාරුයි මොකද ප්‍රයිවට් ආයතන වලින් ලො ඩිග්‍රි එක දෙන්න ගත්තායින් පස්සෙ ලොයර්ස් ලා සැහෙන්න ඉන්නවා දැන්. මගෙ යාළුවෙක් ඉන්නවා ඌ ලෝ ඩිග්‍රිය කලෙ හැබැයි ටියුෂන් දෙනවා සල්ලි හොයන්න .
     
    jaliyaela

    Active member
  • Jan 4, 2017
    533
    104
    43
    උබල තමා real මානසික ලෙඩ්ඩු

    මම කියන්න නම් උබ ගෙන

    උබ අඩු කුලේ එකෙක්
    පන්තියෙන් කොන් වුන එකෙක්
    ජිවිතේ ටවත් ground එකක් පැත්තේ ගියේවත් නැති එකෙක්

    මචන් ජොබ් එකෙන් මිනිහෙක් ගේ තත්වේ මනින්න බෑ .............
    උබේ විදියට බැලුවොත්ආගමික නායකයෝ නිකන්ම්ම නිකන් මිනිස්සු
     
    Scattered123

    Well-known member
  • Nov 18, 2012
    947
    323
    63
    Does it matter?
    Kohen baluwath NIBM, SLIIT eke networking, software karana un inne. salli tiyena un karanwa, eth un danna deyak na. Software Engineer kwwata wadak na wada barinam bn.

    Karana de hariyata krnwnm goda yanna puluwan. Uba engineer kenek wenwnm hamadema hariyata karagnin. Ubata wada puluwannm prathiroope hadei
     
    Last edited:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,113
    1
    12,962
    113
    Gotham City
    උබල තමා real මානසික ලෙඩ්ඩු

    මම කියන්න නම් උබ ගෙන

    උබ අඩු කුලේ එකෙක්
    පන්තියෙන් කොන් වුන එකෙක්
    ජිවිතේ ටවත් ground එකක් පැත්තේ ගියේවත් නැති එකෙක්

    මචන් ජොබ් එකෙන් මිනිහෙක් ගේ තත්වේ මනින්න බෑ .............
    උබේ විදියට බැලුවොත්ආගමික නායකයෝ නිකන්ම්ම නිකන් මිනිස්සු

    ෆෙක් පොන්නයෙක්. හෙන සමාජෙ වගෙ එත් රඟන්නෙ ෆෙක් වලින් .ඉස්කොලෙ කාලෙ මිස්ගෙ සාරිය අස්සෙ එල්ලිලා ඉන්නෙ උඹලා වගෙ උන් තමා.
    කටයි පු*යි වහගෙන් පැත්තකට වෙයන් හිඟන්නා
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,589
    9,229
    113
    උබල තමා real මානසික ලෙඩ්ඩු

    මම කියන්න නම් උබ ගෙන

    උබ අඩු කුලේ එකෙක්
    පන්තියෙන් කොන් වුන එකෙක්
    ජිවිතේ ටවත් ground එකක් පැත්තේ ගියේවත් නැති එකෙක්

    මචන් ජොබ් එකෙන් මිනිහෙක් ගේ තත්වේ මනින්න බෑ .............
    උබේ විදියට බැලුවොත්ආගමික නායකයෝ නිකන්ම්ම නිකන් මිනිස්සු

    machan CEO and adala company ekaka executive ge thathwa ekada ethakota ? :) , danne nathi nisa ahanne , mokada uba kiyala thiyanawa ne job ekan ba kiyala maninna :)
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,113
    1
    12,962
    113
    Gotham City
    machan CEO and adala company ekaka executive ge thathwa ekada ethakota ? :) , danne nathi nisa ahanne , mokada uba kiyala thiyanawa ne job ekan ba kiyala maninna :)

    කොහෙද යන පිස්සෙක් බන් ඌ එක්ක කියවන්න එපා.
    මෙතන සාකචඡාවක් ඇති කලෙ අනික් උන්ටත් ඉගෙන ගන්න දන්න උන්ගෙන්. බලපන් නොදන්න කොච්චර දෙවල් දැනගත්තාද ? සමහරුන්ට ඔනෙ තමන් හරි කියන මතෙ ඉඳගෙන අනික් උන්ට අපහාසකරන්න
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,589
    9,229
    113

    කොහෙද යන පිස්සෙක් බන් ඌ එක්ක කියවන්න එපා.
    මෙතන සාකචඡාවක් ඇති කලෙ අනික් උන්ටත් ඉගෙන ගන්න දන්න උන්ගෙන්. බලපන් නොදන්න කොච්චර දෙවල් දැනගත්තාද ? සමහරුන්ට ඔනෙ තමන් හරි කියන මතෙ ඉඳගෙන අනික් උන්ට අපහාසකරන්න

    elaz :cool::cool:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Engineering degree can be obtained from college or university. However to work as a engineer, you have to register in a regulatory body (which evalutes your degree to BSc degree requirements).

    you CANT work with "software engineer" title without registering in a regulatory body . :rofl::rofl::rofl:

    The term "engineer" can not be used. If used without permission, you will get in to jail.:rofl:
    :rofl::rofl:

    Similarly a company cannot practice engineering without registering
    in a regulatory body or use the term "engineering".

    Without minimum qualifications (including academic requirements, equivalent degree), he or she cant call as a "engineer", although
    someone is highly talented/ exceptional/very capable in software engineering.

    This is the law in Canada. Engineering is a regulated job.

    https://newcomers.engineerscanada.ca/frequently-asked-questions

    "

    Professional engineers (P.Eng.) are licensed to practise engineering, take responsibility for their work, and officially use ‘professional engineer’ or ‘engineer’ as a title. Individuals who have trained as engineers but have not yet received their P.Eng. designation cannot use either title, or any other title that suggests he or she has a P.Eng. designation. Until you receive your P.Eng., you cannot apply for any jobs that require a P.Eng. designation and any engineering work you do must be supervised by a professional engineer.
    To become a professional engineer (P.Eng.), you have to earn your P.Eng. designation by meeting the academic requirements, work experience requirements, demonstrating good character, being competent in English or French, and successfully completing your Professional Practice Examination."

    Mama me reply eka dan dakke

    :rofl::rofl:
    So where it says Engineering Degree is a must to obtain even Professional Engineer status?

    Even an approved diploma can get Professional Engineer status.

    http://www.peo.on.ca/index.php/ci_id/index.php/ci_id/2058/la_id/1.htm

    10 years experience can also get Professional Engineer status without any exams. :rofl:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    මචං ලා අපේ සමාජ ක්‍රමය අනුව ඉංජිනියර් කෙනෙක් කියන්නෙ යම් පිළිගැනීමක් තියන චරිතයක් නේ. ඉස්සර නම් ඉංජිනියර් කෙනෙක් කිව්වාහම ලොකු ප්‍රතිරූපයක් හි‍තේ මැවෙන්නෙ. දැනුත් ඒක එහෙම තමා . ඒත් මේ අයි ටී ෆීල්ඩ් එකෙදි සොෆ්ට්වයාර් ඉංජිනියර් කිව්වාහම අදකාලෙ එවැනි ප්‍රතිරූපයක් උඹලාගෙ හිතේ මැවෙනවාද ?? ඔව් මන් දන්නවා ලංකාවේ සොෆ්ට්වෙයාර් ඉංජිනියර් කෙනෙක් ට හොඳ වැටුපක් හම්බ වෙනවා.ඒත් අර කිව්ව ප්‍රතිරූපෙ අවුලක් පෙන්නෙ නැද්ද උඹලාට. අද වෙද්දි ඉංජිනියර් කියන කැරැක්ටර් එක මේ අයි ටී ෆීල්ඩ් එක නිසා බාල්දු වීමක් පෙන්නෙ නැද්ද ??? අදහසක් දීපල්ලා.

    Eththatama Baaldu wela. mama ubath ekkak maragattada koheda oka kiyala. :lol: Software Engineer th nemei mm dekala thiyanawa Customer Support Engineer kiyalath ekak thiyanawa. Hema job ekatama Engineer kella demmama hari engineer th baaldu wenawa kohomath. Software Engineer nemei hari nama Programmer/Software Developer. Mokada Developer Programmer ganna risk eka Hari Engineer kenek ganna risk ekata wada bonoma adui. Palamak Bug ekka hadanna ba kadan wetunoth iwarai. Medical instrument ekak, Machine ekak, Car ekak bug ekka engineer karanna ba, Mokak hari unoth jeewitha anathure. Eth Software kiyana eka a risk eka na. Ekama developent procedure karanawa unath risk factor eka na.
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83

    I feel really sorry about you bro. :(