BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,108
    1
    12,951
    113
    Gotham City
    මචං ලා අපේ සමාජ ක්‍රමය අනුව ඉංජිනියර් කෙනෙක් කියන්නෙ යම් පිළිගැනීමක් තියන චරිතයක් නේ. ඉස්සර නම් ඉංජිනියර් කෙනෙක් කිව්වාහම ලොකු ප්‍රතිරූපයක් හි‍තේ මැවෙන්නෙ. දැනුත් ඒක එහෙම තමා . ඒත් මේ අයි ටී ෆීල්ඩ් එකෙදි සොෆ්ට්වයාර් ඉංජිනියර් කිව්වාහම අදකාලෙ එවැනි ප්‍රතිරූපයක් උඹලාගෙ හිතේ මැවෙනවාද ?? ඔව් මන් දන්නවා ලංකාවේ සොෆ්ට්වෙයාර් ඉංජිනියර් කෙනෙක් ට හොඳ වැටුපක් හම්බ වෙනවා.ඒත් අර කිව්ව ප්‍රතිරූපෙ අවුලක් පෙන්නෙ නැද්ද උඹලාට. අද වෙද්දි ඉංජිනියර් කියන කැරැක්ටර් එක මේ අයි ටී ෆීල්ඩ් එක නිසා බාල්දු වීමක් පෙන්නෙ නැද්ද ??? අදහසක් දීපල්ලා.
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,598
    2,706
    113
    :yes::yes::yes:
    Software Engineer kiyanne designation ekak witharai. Not a Profession. Dan QA, UI karana ayath kiyanne Engineer kiyalane. Engineer kenek kiyanna nam IESL eke Associate member kenek wenna one. Just like Doctor kenek kiyanna nam Medical Council eke registered wenna ona wage. Dan Engineering Council Act ekak genna hadanne anduwen oya scene eka nisa thamai.
     
    • Like
    Reactions: siri_ayya

    waligamaya

    Well-known member
  • :yes::yes::yes:
    Software Engineer kiyanne designation ekak witharai. Not a Profession. Dan QA, UI karana ayath kiyanne Engineer kiyalane. Engineer kenek kiyanna nam IESL eke Associate member kenek wenna one. Just like Doctor kenek kiyanna nam Medical Council eke registered wenna ona wage. Dan Engineering Council Act ekak genna hadanne anduwen oya scene eka nisa thamai.

    :yes::yes:
     
    waligamaya

    Well-known member
  • ප්‍රදානම දේ ප්ර්තිරුපෙට නෙවයි දැනුමට සහ ශේෂ්ත්ර්යට අසවෙලා වඩක් කරපල්ලා. එකයි වැදගත්. දකුණු සආසියාවේ උන් ඉගෙන ගන්නේ දැනුමට අසවේ නෙවෙයි සමාජ ප්ර්තිරුපේ ගන්න විතරයි. එකයි අපේ රටේ නව නිර්මාණ අඩු.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,108
    1
    12,951
    113
    Gotham City
    ප්‍රදානම දේ ප්ර්තිරුපෙට නෙවයි දැනුමට සහ ශේෂ්ත්ර්යට අසවෙලා වඩක් කරපල්ලා. එකයි වැදගත්. දකුණු සආසියාවේ උන් ඉගෙන ගන්නේ දැනුමට අසවේ නෙවෙයි සමාජ ප්ර්තිරුපේ ගන්න විතරයි. එකයි අපේ රටේ නව නිර්මාණ අඩු.

    අපි කොච්චර කිව්වත් අපෙ රටවල් වල දැනුමට ඉගෙන ගන්න එවුන් නැහැ බොස් . ඔක්කොම ඉන්නෙ සමාජයෙ ප්‍රතිරූපෙ සහ ඉහල ආදායම් තත්වයක් ලබන්න ඉගෙන ගන්න එක. ඒක වැරදි නැහැ. අපේ රටෙ අළුත් දේවල් හදන්න බැහැ කීයටවත් මොකද පවතින චින්තන ධාරාවෙ අපිට අළුතෙන් හිහන්න බැහැ .අකමැත්තෙන් උනත් ඕක තමා ඇත්ත කතාව.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,108
    1
    12,951
    113
    Gotham City
    :yes::yes::yes:
    Software Engineer kiyanne designation ekak witharai. Not a Profession. Dan QA, UI karana ayath kiyanne Engineer kiyalane. Engineer kenek kiyanna nam IESL eke Associate member kenek wenna one. Just like Doctor kenek kiyanna nam Medical Council eke registered wenna ona wage. Dan Engineering Council Act ekak genna hadanne anduwen oya scene eka nisa thamai.

    ඔව් බන් දැන් බලපන් වැටුප පැත්තෙන් සොෆ්ට්වෙයාර් ඉංජිනියර් කියන එකෙක් වැඩි ගානක් ගනිවි ඇතැමුන්ට සාපෙක්ෂව.ඒත් බාල්දු වෙලා වගේනෙ ව්‍රුතීය ගරුත්වය. කොහෙන් හරි ඉන්ස්ටිටියුට් එකකින් කොර්ස් කැල්ලක් කරලා ඩිග්‍රිය අටවගත්තොත් ඌ ඉංජිනියර්. හැබැටි ඔය ගොඩාක් ඉංජිනියර් ලාට ගණිතය බැහැ.මොකද මන් දන්න තරමින් ඉංජිනියර් කෙනක් කියන්නෙ ගණිතමය හැකියාවක් තියෙන කෙනෙක් . ඇමරිකාවෙ ටොප් යුනිවර්සිටිස් වල ඉංජිනියරින්ග් කොර්ස් කන්ටෙන්ට් එක බලපුවහම ලංකාවෙ එව්වා මොනවද කියලාත් හිතෙනවා වෙලාවකට
     
    මචං කොහොමද ඔය IESL එකේ මෙම්බර් කෙනෙක් වෙන්නෙ ?? ඒකට එක්සැම් එකක් තියෙනවද අර ඩොක්ටර්ස් ලාට වගේ ??
     
    waligamaya

    Well-known member
  • ඔව් බන් දැන් බලපන් වැටුප පැත්තෙන් සොෆ්ට්වෙයාර් ඉංජිනියර් කියන එකෙක් වැඩි ගානක් ගනිවි ඇතැමුන්ට සාපෙක්ෂව.ඒත් බාල්දු වෙලා වගේනෙ ව්‍රුතීය ගරුත්වය. කොහෙන් හරි ඉන්ස්ටිටියුට් එකකින් කොර්ස් කැල්ලක් කරලා ඩිග්‍රිය අටවගත්තොත් ඌ ඉංජිනියර්. හැබැටි ඔය ගොඩාක් ඉංජිනියර් ලාට ගණිතය බැහැ.මොකද මන් දන්න තරමින් ඉංජිනියර් කෙනක් කියන්නෙ ගණිතමය හැකියාවක් තියෙන කෙනෙක් . ඇමරිකාවෙ ටොප් යුනිවර්සිටිස් වල ඉංජිනියරින්ග් කොර්ස් කන්ටෙන්ට් එක බලපුවහම ලංකාවෙ එව්වා මොනවද කියලාත් හිතෙනවා වෙලාවකට

    මගේ අදකිම අනුව අපේ eng වල ටිකක් tough. මම කිව්වේ මොරටුව, පේරාදෙණිය, රුහුණ
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,598
    2,706
    113
    ඔව් බන් දැන් බලපන් වැටුප පැත්තෙන් සොෆ්ට්වෙයාර් ඉංජිනියර් කියන එකෙක් වැඩි ගානක් ගනිවි ඇතැමුන්ට සාපෙක්ෂව.ඒත් බාල්දු වෙලා වගේනෙ ව්‍රුතීය ගරුත්වය. කොහෙන් හරි ඉන්ස්ටිටියුට් එකකින් කොර්ස් කැල්ලක් කරලා ඩිග්‍රිය අටවගත්තොත් ඌ ඉංජිනියර්. හැබැටි ඔය ගොඩාක් ඉංජිනියර් ලාට ගණිතය බැහැ.මොකද මන් දන්න තරමින් ඉංජිනියර් කෙනක් කියන්නෙ ගණිතමය හැකියාවක් තියෙන කෙනෙක් . ඇමරිකාවෙ ටොප් යුනිවර්සිටිස් වල ඉංජිනියරින්ග් කොර්ස් කන්ටෙන්ට් එක බලපුවහම ලංකාවෙ එව්වා මොනවද කියලාත් හිතෙනවා වෙලාවකට

    Umba kiyana kathawa hari.:yes: Engineer degree ekakata aniwa Maths, Management side eke subjects include wela thiyenne one. E wagema Computer Specialized Engineering degree ekak unath Civil, Mechanical wage Engineering subjects include wenawa.(In depth newei) Eka thamai standard eka. Moratuwa, Pera, Ruhuna wage uni wala Engineering degree ekata eka semester ekakata aduma gaane eka maths subject ekak hari thiyenawa. A/L walata wada godak complex maths subjects thiyenne.
     
    waligamaya

    Well-known member
  • මචං කොහොමද ඔය IESL එකේ මෙම්බර් කෙනෙක් වෙන්නෙ ?? ඒකට එක්සැම් එකක් තියෙනවද අර ඩොක්ටර්ස් ලාට වගේ ??

    එකේ පිලිගනිම තියෙන degree program තියන පර්ට්මලා කරන ඕන. ඒගොල්ලෝ දේශීය විදේශීය කණ්ඩායම් සමග සැම වසර 4 කර සැරයක් ආයතනවල පටමලාවන් අද්නය කරලා තත්වය maintain ක්කරනවද කියල බලනවා.
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,598
    2,706
    113
    මචං කොහොමද ඔය IESL එකේ මෙම්බර් කෙනෙක් වෙන්නෙ ?? ඒකට එක්සැම් එකක් තියෙනවද අර ඩොක්ටර්ස් ලාට වගේ ??

    HOW TO BECOME AN ASSOCIATE MEMBER

    Academic Qualifications-
    1 BSc. Engineering Degrees of University of Peradeniya , Moratuwa, and Ruhuna.
    2 IESL Engineering examinations (part I and II of old syllabus or Part I, II, and III of new syllabus)
    3 B. Tech. Degree of Open University of Sri Lanka ( Entry year – 2003 onwards)
    4 A full time four year engineering degree from a foreign university accredited under Washington Accord after passing three subjects including Mathematics at the GCE Advanced Level Examination in Science Stream.
    5 Engineering Council Examinations of UK up to and including Post Graduate Diploma.
    6 Engineering degrees Accredited by the IEI or the National Board of Accreditation of All India Council of Technical Education.
    7 Other qualifications assessed on a case by case basis by IESL.

    http://www.iesl.lk/how-to-B
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ඔව් බන් දැන් බලපන් වැටුප පැත්තෙන් සොෆ්ට්වෙයාර් ඉංජිනියර් කියන එකෙක් වැඩි ගානක් ගනිවි ඇතැමුන්ට සාපෙක්ෂව.ඒත් බාල්දු වෙලා වගේනෙ ව්‍රුතීය ගරුත්වය. කොහෙන් හරි ඉන්ස්ටිටියුට් එකකින් කොර්ස් කැල්ලක් කරලා ඩිග්‍රිය අටවගත්තොත් ඌ ඉංජිනියර්. හැබැටි ඔය ගොඩාක් ඉංජිනියර් ලාට ගණිතය බැහැ.මොකද මන් දන්න තරමින් ඉංජිනියර් කෙනක් කියන්නෙ ගණිතමය හැකියාවක් තියෙන කෙනෙක් . ඇමරිකාවෙ ටොප් යුනිවර්සිටිස් වල ඉංජිනියරින්ග් කොර්ස් කන්ටෙන්ට් එක බලපුවහම ලංකාවෙ එව්වා මොනවද කියලාත් හිතෙනවා වෙලාවකට

    Washington Accord

    From Wikipedia, the free encyclopedia

    The Washington Accord is an international accreditation agreement for professional engineering academic degrees, between the bodies responsible for accreditation in its signatory countries. Established in 1989, the signatories as of 2014 are Australia, Canada, Taiwan, Hong Kong, India, Ireland, Japan, Korea, Malaysia, New Zealand, Russia, Singapore, South Africa, Sri Lanka, Turkey, the United Kingdom and the United States.[1]

    The agreement recognizes that there is substantial equivalence of programs accredited by those signatories. Graduates of accredited programs in any of the signatory countries are recognized by the other signatory countries as having met the academic requirements for entry to the practice of engineering. Recognition of accredited programs is not retroactive but takes effect only from the date of admission of the country to signatory status.
     
    Prince of Darkness

    Well-known member
  • Dec 4, 2014
    1,032
    105
    63
    Death Valley
    :yes::yes::yes:
    Software Engineer kiyanne designation ekak witharai. Not a Profession. Dan QA, UI karana ayath kiyanne Engineer kiyalane. Engineer kenek kiyanna nam IESL eke Associate member kenek wenna one. Just like Doctor kenek kiyanna nam Medical Council eke registered wenna ona wage. Dan Engineering Council Act ekak genna hadanne anduwen oya scene eka nisa thamai.

    :yes::yes:
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    So what machn itin ? uba eng kenekda ? ubata eka awlda ?
    uba kiyanne doacala wage karagena chater wenna kiyalada ..
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,598
    2,706
    113
    අපි කොච්චර කිව්වත් අපෙ රටවල් වල දැනුමට ඉගෙන ගන්න එවුන් නැහැ බොස් . ඔක්කොම ඉන්නෙ සමාජයෙ ප්‍රතිරූපෙ සහ ඉහල ආදායම් තත්වයක් ලබන්න ඉගෙන ගන්න එක. ඒක වැරදි නැහැ. අපේ රටෙ අළුත් දේවල් හදන්න බැහැ කීයටවත් මොකද පවතින චින්තන ධාරාවෙ අපිට අළුතෙන් හිහන්න බැහැ .අකමැත්තෙන් උනත් ඕක තමා ඇත්ත කතාව.

    meka nam machan Moratuwa, Pera, Ruhuna Engineering degree walata nam adaala nehe godak durata. Final Year project walata godak aluth innovation wenawa. Hebei ewa minissu dena gannawa adui. Godak aluth innovations, Products wela eliyata enawa adui lankawe investorsla nethi nisa. Eka thamai lokuma hethuwa. Onama concept ekak Product ekak wela eliyata enna loku investment ekak ona. Lankawe ehema dekata invest karana aya adui. Wena rata wal waladi Campus walin ho Government ekenma e wage innovation walata invest karanawa. Eth lankawe ehema wenne ne. Private investorslath godak adui.

    Umba Dhanika Perera gena ahala athi mama hithanne. eya Bhasha kiyana company eka patan gaththe eyage 3rd year project eka extend karala. WSO2 eken moratuwa CSE ayage Final year projects keepayakma invest karala aragena thiyenawa ewa Products widihata dan loketa gihilla thiyenawa. Anith fields walata me wage godak dewal wenawa. Ewa minissu denagannawa adui.
     
    Last edited:
    • Like
    Reactions: tha123

    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    Mata nan kohomath ekai. Private degree 1 thienne. Mage passport eke thienneth 'Software Engineer' kiyala. Eath mama den karanne business
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,108
    1
    12,951
    113
    Gotham City
    meka nam machan Moratuwa, Pera, Ruhuna Engineering degree walata nam adaala nehe godak durata. Final Year project walata godak aluth innovation wenawa. Hebei ewa minissu dena gannawa adui. Godak aluth innovations, Products wela eliyata enawa adui lankawe investorsla nethi nisa. Eka thamai lokuma hethuwa. Onama concept ekak Product ekak wela eliyata enna loku investment ekak ona. Lankawe ehema dekata invest karana aya adui. Wena rata wal waladi Campus walin ho Government ekenma e wage innovation walata invest karanawa. Eth lankawe ehema wenne ne. Private investorslath godak adui.

    Umba Dhanika Perera gena ahala athi mama hithanne. eya Bhasha kiyana company eka patan gaththe eyage 3rd year project eka extend karala. WSO2 eken moratuwa CSE ayage Final year projects keepayakma invest karala aragena thiyenawa ewa Products widihata dan loketa gihilla thiyenawa. Anith fields walata me wage godak dewal wenawa. Ewa minissu denagannawa adui.

    උඹ කිව්ව ඉනොවේශන්ස් වලට ඉන්වෙස්ට්මන්ට් සීන් එක මම දන්නවා .ඇමරිකාවෙ යුනි වලට කම්පැනි වලින්ම ධනපරිත්‍යාග කරනවා ඉනොවෙෂන්ස් වලට. අපෙ අර චරිත් මෙන්ඩිස් එයාගෙ පි එච් ඩි රිසර්ච් එකෙ සොයාගැනිමක් කළෙ ඇඩොබි එකෙ ප්‍රොජෙක්ට් එකක් ඒක. ඒකට ඇඩොබි එකෙන්ම තව ආයතන එක්ක එක්කහුවෙලා කරපු දෙයක්. අන්න ඒ වගෙ දේවල් අපෙ රටෙ වෙනවද දන්නෙ නැහැ.
    උඹ කිව්ව ඔය ඉනොවේශන්ස් ටෙක්නිකල් සයිඩ් එකෙන් නෙ.මම අපිට අලුතින් හිතන්න බැහැ කිව්වෙ සයන්ටිෆික් සයිඩ් එකෙන් තියොරැටිකල් ඇන්ඩ් ප්‍රැක්ටිකල්. එව්වා ඉංජිනියර්ස්ලාගෙ වැඩ නෙමෙ නේ . එව්වා ඉතිං සයන්ටිස්ට් ලා කරන එව්වා නේ. කොහොම හරි උඹෙ රිප්ලයි වලට තැන්ක්ස් මචං.