Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Thursday at 9:10 PM
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Engineer
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙතන කාරණා කීපයක් තියෙනවා.

පලවෙනි එක තමයි අපේ රටේ දැනුම නිෂ්පාදනය වෙනවා අඩුයි. ටිකක් එහෙම උනත් ඒවා ඉදිරියට යන්නේ නෑ. ඒවාට ඇත දෙන්න කවුරුවත් නෑ.

අපේ කට්ටිය බලන්නේ කොහොම හරි සල්ලි හොයාගෙන තමන්ගේ වෘත්තීය ඉස්සරහට දාගෙන සමාජ තත්වයක් හදාගන්න. හැබැයි බහුතරයක් තමන් ඉගෙනගත්ත දෙයින් පරතෙරට යන්නේ නෑ, ඒ වගේම දැනුම update කරගන්නේ නෑ.

ඊළඟ කාරණේ තමයි IESL වලට software engineering කියන උපාධි ලත් අය ගන්නවා කියල මම අහල නෑ. ප්රධාන සුදුසුකම ඉතින් ඉංජිනේරු උපාධිය නේ. BEng හරි BSC ENG BTEC වාගේ එකක්.

අපේ ප්රධාන ප්රශ්නේ තමයි software engineer කියන එක ජොබ් එකේ තිබ්බාට ඉංජිනේරු degree එකක් ලැබෙන්නේ නෑ. එකයි ඔය ත්රෙඩ් එක දාපු සහෝදරයා කියන්නේ ඉංජිනේරුවෝ වැහි වැහලා කියල. Accreditation institute එකක් තියෙනවද software engineers ලාට?

මම නම් හිතන්නේ නෑ, එහෙම එකක් තියෙනව කියල.

ඉංජිනේරුවෝ විතරක් නෙවෙයි මචන් අපේ රටේ ගොඩ දෙනෙක් බලන්නේ බාගෙට කොහොම හරි ඉගෙනගෙන ඉක්මනටම එකෙන් සල්ලි හොයන්න. සල්ලි හොයන එක හොඳයි හැබැයි කරන දේ හරියට කරන්නේ නැතුව අර කියනවා වගේ half-backed පිරිසක් තමයි අද ඉන්නේ

පොඩ්ඩක් compare කරලා බලන්න අපේ අම්මලාගේ තාත්තලාගේ කාලේ හිටපු දොස්තරලා, ඉන්ජිනේරුවොයි අපේ කාලේ ඉන්න අයත්. මේක දොස්තර ඉන්ජිනේරුවොන්ට විතරක් නෙවෙයි අනිත් හැම profession එකටම බලපාන දෙයක්.

[QUOTE="king_pandukabaya, post: 20514277, member: 279674"] [SIZE="4"]මෙතන කාරණා කීපයක් තියෙනවා. පලවෙනි එක තමයි අපේ රටේ දැනුම නිෂ්පාදනය වෙනවා අඩුයි. ටිකක් එහෙම උනත් ඒවා ඉදිරියට යන්නේ නෑ. ඒවාට ඇත දෙන්න කවුරුවත් නෑ. අපේ කට්ටිය බලන්නේ කොහොම හරි සල්ලි හොයාගෙන තමන්ගේ වෘත්තීය ඉස්සරහට දාගෙන සමාජ තත්වයක් හදාගන්න. හැබැයි බහුතරයක් තමන් ඉගෙනගත්ත දෙයින් පරතෙරට යන්නේ නෑ, ඒ වගේම දැනුම update කරගන්නේ නෑ. ඊළඟ කාරණේ තමයි IESL වලට software engineering කියන උපාධි ලත් අය ගන්නවා කියල මම අහල නෑ. ප්රධාන සුදුසුකම ඉතින් ඉංජිනේරු උපාධිය නේ. BEng හරි BSC ENG BTEC වාගේ එකක්. අපේ ප්රධාන ප්රශ්නේ තමයි software engineer කියන එක ජොබ් එකේ තිබ්බාට ඉංජිනේරු degree එකක් ලැබෙන්නේ නෑ. එකයි ඔය ත්රෙඩ් එක දාපු සහෝදරයා කියන්නේ ඉංජිනේරුවෝ වැහි වැහලා කියල. Accreditation institute එකක් තියෙනවද software engineers ලාට? මම නම් හිතන්නේ නෑ, එහෙම එකක් තියෙනව කියල. ඉංජිනේරුවෝ විතරක් නෙවෙයි මචන් අපේ රටේ ගොඩ දෙනෙක් බලන්නේ බාගෙට කොහොම හරි ඉගෙනගෙන ඉක්මනටම එකෙන් සල්ලි හොයන්න. සල්ලි හොයන එක හොඳයි හැබැයි කරන දේ හරියට කරන්නේ නැතුව අර කියනවා වගේ half-backed පිරිසක් තමයි අද ඉන්නේ පොඩ්ඩක් compare කරලා බලන්න අපේ අම්මලාගේ තාත්තලාගේ කාලේ හිටපු දොස්තරලා, ඉන්ජිනේරුවොයි අපේ කාලේ ඉන්න අයත්. මේක දොස්තර ඉන්ජිනේරුවොන්ට විතරක් නෙවෙයි අනිත් හැම profession එකටම බලපාන දෙයක්. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom