Engineering Final Project වලට මොබයිල් ඇප් එකක් ගහන්න ලේසිම විදිය??

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,763
    1
    51,645
    113
    ප*යාගල
    sorry.com
    මචන් මොබයිල් ඇප් එකක් හදන්න ඔනේ Raspbery Pi රොබො කට්ටෙකුට.

    ඇප් එකෙන් වෙන්න ඔනෙ රොබොව කන්ට්‍රොල් කරන්න සිග්නල් යවන්නයි ( Go/Stop) තව Voice To Text කන්වර්ට් කරලා ඒ ඩේටා ටෙක්ස්ට් විදියට රොබොය්ට යවන්නයි.

    මේකට පත Interface ඇප් ගහන්න උවමනා නෑ මේක ලෙසියෙන් කරගන්න පුලුවන් Platform එක හරි Language එක හරි මොකද්ද


    Thanks in advance. :whistle:
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,814
    23,502
    113
    ඕවට හදපු app තියෙනව. සර්ච් කරල බලන්න.
     
    • Like
    Reactions: NRTG

    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    මචන් මොබයිල් ඇප් එකක් හදන්න ඔනේ Raspbery Pi රොබො කට්ටෙකුට.

    ඇප් එකෙන් වෙන්න ඔනෙ රොබොව කන්ට්‍රොල් කරන්න සිග්නල් යවන්නයි ( Go/Stop) තව Voice To Text කන්වර්ට් කරලා ඒ ඩේටා ටෙක්ස්ට් විදියට රොබොය්ට යවන්නයි.

    මේකට පත Interface ඇප් ගහන්න උවමනා නෑ මේක ලෙසියෙන් කරගන්න පුලුවන් Platform එක හරි Language එක හරි මොකද්ද


    Thanks in advance. :whistle:
    api ekakk kala masayak try karala karala. guu giye nethi tika witharai! anthimedi presentation eken gamak gh ghththa.
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,763
    1
    51,645
    113
    ප*යාගල
    sorry.com

    Engineering Final Project ekakata ohoma ekak athida ban ? :confused:

    research ekak karapan
    danne na bn magen kollek ahuwe mn me uta ahanne

    Salli dela kara ganing
    Dan Okkoma final projects ehemay
    Especially it
    IT nemei mechanical robotek hadanna one .
    ------ Post added on Jun 24, 2023 at 6:04 PM
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,061
    9,762
    113
    එක තැනක නෑ
    Native android or react native.

    https://reactnative.dev/

    React native walata expo use kara nam thawath easy.

    https://expo.dev/

    Wade karanna kalin balapn ubata ona wada walata ona components thiyanawada kiyala mulinma. Ehema nattam native android thamai option eka.

    Ehema nattam web services wage hadala ngrok wage ekakain locally host karala app eken apis call karapan.

    https://ngrok.com/
     
    Last edited: