මචන් මොබයිල් ඇප් එකක් හදන්න ඔනේ Raspbery Pi රොබො කට්ටෙකුට.
ඇප් එකෙන් වෙන්න ඔනෙ රොබොව කන්ට්‍රොල් කරන්න සිග්නල් යවන්නයි ( Go/Stop) තව Voice To Text කන්වර්ට් කරලා ඒ ඩේටා ටෙක්ස්ට් විදියට රොබොය්ට යවන්නයි.
මේකට පත Interface ඇප් ගහන්න උවමනා නෑ මේක ලෙසියෙන් කරගන්න පුලුවන් Platform එක හරි Language එක හරි මොකද්ද
Thanks in advance.