Engineer's Salary in Sri Lanka ( ලංකාවේ ඉන්ජිනියර්ස්ලගේ පඩි )

May 8, 2016
100
20
0
mcn gayan uba morada ban??? mage mora yaluwo set ekak innawa sira kollo. Uba wage thawa kenekta apahasa karana ewun nam nemei loweth. Mage yaluwek innawa Singapore. Uu nam kiwwe MORA uni eka gena singa ewun danne ne kiyala. Eka nisa neda ubala lagadi Washington Accord kiyala qualification ekak gaththe? anyway your words shows your knowledge. Hope there will be less engineers thinking like you.

Oya mama comment dapu manussaya mata privately PM ewana kunuharapen... Comment eke Payslip ekai English ganai kiyawanawa..ekai ohoma damme....Words are not good, i accept it....
Washington accord eka wadagath wenne Foreign countries wala equal recognition ekaka ganna....namuth Foreign countries wala washington accord eken theoratically equal recognition ekak thibunath Work karana anuwa thamai ehe survive wenna puluwan..Mehe wage Permanent job Certifiactie ekata denne nehe. Singa wala unis world best unis, NTU, NUS kiyanne world class unis..ewath ekka mehe degree walata samana piliganeemak nehe.......Singapore wala Moratuwe ayata anith Sri lankan ayata wada recognition ekak thiyanawa.mama danna Mora aya Singpore Google and London Google wala pawa wada karanawa...FB link ekath oneneam dennam....Mama dakala nehe anek lankawe degree holder kenek e thathweta gihin thiyanawa ...Ape batch eketh godak Computer aya ehe wada karanawa...
 
Last edited:

shamikasupun

Active member
  • Jan 23, 2013
    191
    64
    28
    මචන්ලා, මම මෙතන comment කරන්නෙ war එකක් පටන් ගන්න හිතාගෙන නම් නෙවේ ඔන්න.. හරිදො.... මෙහෙමයි.. මේකෙ හුන්ගක් තියෙන්නෙ විහිලුනෙ.. මට මුලින්ම දැනගන්න ඕනෙ මේකෙ මේ salaries ගැන comment කරල තියන අය fresh graduates ලද නැතිනම් degree still කරන අයද කියල.. මගෙ gf ගෙ ලොකු අම්මගෙ පුතා මොරා batch top. මොරා software engineering කියල degree එකක් නෑ.. මම හිතන්නෙ කට්ටිය ඒ ක දන්නව වෙන්න ඕනෙ.. මොරා වල තියාන්නෙ IT degree එකක්.. and MIT Degree එකක්.. ඔය දෙකෙන් හොන්ද IT එක. මම හිතන්නෙ කට්ටිය ඒක දන්නව.. හරි.. මිනිහ මීට මාස කිහිපයකට කලින් MIT එකෙන් අහක් උනා.. (Millenium IT) Senior Tech lead තමඉ මිනිහගෙ designation එක අහක් වෙනකොට තිබ්බ.. salary එක උනෙ.. rs.260,000.00. හරිද.. මිනිහගෙ ඇත්තටම basic එක ගැන නම් මම දන්නෙ නෑ. නමුත් දැන් මේ කතාව කියන මම Software Engineer-mobile(android/ios) හරිද.. මගෙ qualifications තමඉ HND-SE(UK-greenwich uni) and OCPJP-SE6 with some few professional qualifications. ඔය කට්ටිය තෙරුම් ගන්න Software Engineering field එකෙ අපි ගත්තොත් foreign country වලින් මෙහෙ local degree holder කෙනෙක් (fresh graduate) මොකක් වත් speciality එකක් හම්බවෙන්නෙ නෑ.. හරිද.. basic කිසිමම company එකක එකක fresh graduate කෙනෙක් ට 1laks වලින් එහා දෙන්නෙත් නෑ.. මම කලින් work kare hSenid outsourcing එකෙ.. මාත් එක්ක interview හිටිය මොර 2+ exp තියන අය.. නමුත් select උනේ නැත.. මට degree එකක් නැත.. හරිද.... දැන් work කරන place එකෙත් මොර අය කලනිය, උව වෙල්ලස්ස, sliit, nsbm, iit with minimum 2 yrs exp. අය හිටිය.. නමුත් select උනේ නැත..(salaries දෙන්න බැරුව එහෙම නෙවේ ඒ කට්ටිය හුන්ගක් අය මම ඉල්ලපු ගානට වඩා අඩුවෙන් ඉල්ලල තිබුනෙ.. ) මේකයි මට කියන්න ඕනෙ උනෙ... මොරා අය හරි sliit අය හරි වෙනත් ඕන degree කරන හෝ fresh graduate හෝ වේවා.. නිකන් විහිලු salary ranges නොදා ඒ කියන්නෙ තමන් හිතින් හිතාගෙන ඉන්න ඒ කියන්නෙ හීන මවන ගනන් නොදා දන්න දේ දාන්න.. මොකද මමත් මේ industry එකට එනකොට ඔය jokes අම්බානට අහල තියනව... පින් සිද්දවෙයි නොදන්න මගුල් නොදා දන්නෙ නැතිනම් දේවල් හරියට thread එක කියවල විතරක් යන්න... මේ thread එක post කරපු අයටත් ලොකු වගකීමක් තියනව මේ පිලිගත නොහැකි salary ranges තියනවනම් අහක් කරල දාන්න... තමන්ගෙ මනෝ විකාර දාන්නෙ නැතුව දන්න දේ දාන්න.. මෙ මම දැක්ක මොරා salary එක ගැනයි private ඒ ව ගනයි ලොකු කතාවක් යනව.. මම කියන්නෙ ඔය හිතගෙන ඉන්න මනෝ විකාර ඇත්ත ජීවිතේදි වෙන්නෙ නෑ.. හරිද... මොරා zone 24 එකේ basic එක 45k 2nd upper class එකක් තියන් එකෙක් ට.. මම personally දන්නව.. මිනිහට ඒකත් හම්බුනේ freelancer projects කරල තියනව හුන්ගක් එ නිසයි.. sliit, කලනිය, nsbm, iit, ucsc, ඔය හැම මගුලකම එවුන්ට trainee ඉන්න වෙනව.. talent එක නැතිනම්.. coding බැරි නම් development එකට ගන්නෙ නෑ.. මම අද office ගියේ නෑ කාලකන්නි viral flu එකක් හැදිල.. මම මේ ක type කරේ පන යනකන් කාටවත් බනින්නවත් criticize කරන්නවත් මගෙ ලොකුකමක් කියන්නවත් නෙවේ මේ විකාර කතා දැකලයි.. මේ ව කියවන ලමයි පවු.. නොදන්න කමට මේ විකාර කියවල නිකන් බොරු මනස්ගාත ඔලු වලට පුරවගන්නව.. ඒ නිසයි.. එහෙනම් හැමෝටම සුබ දවසක්..:confused::confused:
     
    • Like
    Reactions: KingCM

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,308
    1
    13,224
    113
    Gotham City

    ඒ කියන්නෙ මේකෙ එවුන් මේ දාලා තියෙන සැලරි රෙන්ජ් බොරු ??
    එකෙක් දාලා තිබ්බා ඌට 90+ ඔෆර් සෙට් උනාලු ෆ්‍රෙශ් ග්‍රැඩ් වෙලත්. මොරා නෙමෙ. මොරා කම්පියුටර් ඉංජිනියරින්ග් කොහොමද මචං ? උන්ට තමා මන් හිතන්නෙ වැඩිම හම්බ වෙන්නෙ .
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861

    Well said!
     
    heenputha

    Well-known member
  • Oct 15, 2010
    1,226
    197
    63

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    ramishka

    Active member
  • Feb 11, 2007
    441
    189
    43

    I was going to say the same but you took the words right out of my mouth.

    Most of the salary ranges posted here are not realistic at all for fresh graduates. You could go for a higher salary depending on how much talent you have and how you demonstrate it during the interview, but most companies have upper limits for these positions as well. If you are looking for your first job in IT, don't get depressed your starting salary was not 2lakhs or 1lakh. Also, don't give a crap about how much others people are earning or what they say they are earning. If it's a decent enough salary and the place is good for learning, join it. With experience and as you learn stuff, all these magical looking salaries will come to you.

    In our company, we don't really give a damn about which university they are from. Even if someone doesn't hold a degree he/she could still get recruited if they are exceptional talents in the software field. What matters for us when recruiting is how much ability you have and how good values you have as a human being. Even if you are a wizard in coding but act like an asshole, chances are you won't get hired.
     
    Last edited:
    Oct 14, 2011
    20
    7
    3
    මචන්ලා, මම මෙතන comment කරන්නෙ war එකක් පටන් ගන්න හිතාගෙන නම් නෙවේ ඔන්න.. හරිදො.... මෙහෙමයි.. මේකෙ හුන්ගක් තියෙන්නෙ විහිලුනෙ.. මට මුලින්ම දැනගන්න ඕනෙ මේකෙ මේ salaries ගැන comment කරල තියන අය fresh graduates ලද නැතිනම් degree still කරන අයද කියල.. මගෙ gf ගෙ ලොකු අම්මගෙ පුතා මොරා batch top. මොරා software engineering කියල degree එකක් නෑ.. මම හිතන්නෙ කට්ටිය ඒ ක දන්නව වෙන්න ඕනෙ.. මොරා වල තියාන්නෙ IT degree එකක්.. and MIT Degree එකක්.. ඔය දෙකෙන් හොන්ද IT එක. මම හිතන්නෙ කට්ටිය ඒක දන්නව.. හරි.. මිනිහ මීට මාස කිහිපයකට කලින් MIT එකෙන් අහක් උනා.. (Millenium IT) Senior Tech lead තමඉ මිනිහගෙ designation එක අහක් වෙනකොට තිබ්බ.. salary එක උනෙ.. rs.260,000.00. හරිද.. මිනිහගෙ ඇත්තටම basic එක ගැන නම් මම දන්නෙ නෑ. නමුත් දැන් මේ කතාව කියන මම Software Engineer-mobile(android/ios) හරිද.. මගෙ qualifications තමඉ HND-SE(UK-greenwich uni) and OCPJP-SE6 with some few professional qualifications. ඔය කට්ටිය තෙරුම් ගන්න Software Engineering field එකෙ අපි ගත්තොත් foreign country වලින් මෙහෙ local degree holder කෙනෙක් (fresh graduate) මොකක් වත් speciality එකක් හම්බවෙන්නෙ නෑ.. හරිද.. basic කිසිමම company එකක එකක fresh graduate කෙනෙක් ට 1laks වලින් එහා දෙන්නෙත් නෑ.. මම කලින් work kare hSenid outsourcing එකෙ.. මාත් එක්ක interview හිටිය මොර 2+ exp තියන අය.. නමුත් select උනේ නැත.. මට degree එකක් නැත.. හරිද.... දැන් work කරන place එකෙත් මොර අය කලනිය, උව වෙල්ලස්ස, sliit, nsbm, iit with minimum 2 yrs exp. අය හිටිය.. නමුත් select උනේ නැත..(salaries දෙන්න බැරුව එහෙම නෙවේ ඒ කට්ටිය හුන්ගක් අය මම ඉල්ලපු ගානට වඩා අඩුවෙන් ඉල්ලල තිබුනෙ.. ) මේකයි මට කියන්න ඕනෙ උනෙ... මොරා අය හරි sliit අය හරි වෙනත් ඕන degree කරන හෝ fresh graduate හෝ වේවා.. නිකන් විහිලු salary ranges නොදා ඒ කියන්නෙ තමන් හිතින් හිතාගෙන ඉන්න ඒ කියන්නෙ හීන මවන ගනන් නොදා දන්න දේ දාන්න.. මොකද මමත් මේ industry එකට එනකොට ඔය jokes අම්බානට අහල තියනව... පින් සිද්දවෙයි නොදන්න මගුල් නොදා දන්නෙ නැතිනම් දේවල් හරියට thread එක කියවල විතරක් යන්න... මේ thread එක post කරපු අයටත් ලොකු වගකීමක් තියනව මේ පිලිගත නොහැකි salary ranges තියනවනම් අහක් කරල දාන්න... තමන්ගෙ මනෝ විකාර දාන්නෙ නැතුව දන්න දේ දාන්න.. මෙ මම දැක්ක මොරා salary එක ගැනයි private ඒ ව ගනයි ලොකු කතාවක් යනව.. මම කියන්නෙ ඔය හිතගෙන ඉන්න මනෝ විකාර ඇත්ත ජීවිතේදි වෙන්නෙ නෑ.. හරිද... මොරා zone 24 එකේ basic එක 45k 2nd upper class එකක් තියන් එකෙක් ට.. මම personally දන්නව.. මිනිහට ඒකත් හම්බුනේ freelancer projects කරල තියනව හුන්ගක් එ නිසයි.. sliit, කලනිය, nsbm, iit, ucsc, ඔය හැම මගුලකම එවුන්ට trainee ඉන්න වෙනව.. talent එක නැතිනම්.. coding බැරි නම් development එකට ගන්නෙ නෑ.. මම අද office ගියේ නෑ කාලකන්නි viral flu එකක් හැදිල.. මම මේ ක type කරේ පන යනකන් කාටවත් බනින්නවත් criticize කරන්නවත් මගෙ ලොකුකමක් කියන්නවත් නෙවේ මේ විකාර කතා දැකලයි.. මේ ව කියවන ලමයි පවු.. නොදන්න කමට මේ විකාර කියවල නිකන් බොරු මනස්ගාත ඔලු වලට පුරවගන්නව.. ඒ නිසයි.. එහෙනම් හැමෝටම සුබ දවසක්..:confused::confused:

    << මොරා software engineering කියල degree එකක් නෑ.. මම හිතන්නෙ කට්ටිය ඒ ක දන්නව වෙන්න ඕනෙ.. මොරා වල තියාන්නෙ IT degree එකක්.. and MIT Degree එකක්.. ඔය දෙකෙන් හොන්ද IT එක.>>
    මොරටුවේ computer science and engineering degree එක තියනවා. ඒක තියනේනේ engineering faculty එක යටතේ (http://cse.mrt.ac.lk/). IT කියන්නේ වෙනම faculty එකක්. ඒක engineering faculty එකේ නෙමෙයි. (http://www.itfac.mrt.ac.lk/)
     
    Shan_i

    Member
    Jul 30, 2016
    23
    2
    0
    මචන්ලා, මම මෙතන comment කරන්නෙ war එකක් පටන් ගන්න හිතාගෙන නම් නෙවේ ඔන්න.. හරිදො.... මෙහෙමයි.. මේකෙ හුන්ගක් තියෙන්නෙ විහිලුනෙ.. මට මුලින්ම දැනගන්න ඕනෙ මේකෙ මේ salaries ගැන comment කරල තියන අය fresh graduates ලද නැතිනම් degree still කරන අයද කියල.. මගෙ gf ගෙ ලොකු අම්මගෙ පුතා මොරා batch top. මොරා software engineering කියල degree එකක් නෑ.. මම හිතන්නෙ කට්ටිය ඒ ක දන්නව වෙන්න ඕනෙ.. මොරා වල තියාන්නෙ IT degree එකක්.. and MIT Degree එකක්.. ඔය දෙකෙන් හොන්ද IT එක. මම හිතන්නෙ කට්ටිය ඒක දන්නව.. හරි.. මිනිහ මීට මාස කිහිපයකට කලින් MIT එකෙන් අහක් උනා.. (Millenium IT) Senior Tech lead තමඉ මිනිහගෙ designation එක අහක් වෙනකොට තිබ්බ.. salary එක උනෙ.. rs.260,000.00. හරිද.. මිනිහගෙ ඇත්තටම basic එක ගැන නම් මම දන්නෙ නෑ. නමුත් දැන් මේ කතාව කියන මම Software Engineer-mobile(android/ios) හරිද.. මගෙ qualifications තමඉ HND-SE(UK-greenwich uni) and OCPJP-SE6 with some few professional qualifications. ඔය කට්ටිය තෙරුම් ගන්න Software Engineering field එකෙ අපි ගත්තොත් foreign country වලින් මෙහෙ local degree holder කෙනෙක් (fresh graduate) මොකක් වත් speciality එකක් හම්බවෙන්නෙ නෑ.. හරිද.. basic කිසිමම company එකක එකක fresh graduate කෙනෙක් ට 1laks වලින් එහා දෙන්නෙත් නෑ.. මම කලින් work kare hSenid outsourcing එකෙ.. මාත් එක්ක interview හිටිය මොර 2+ exp තියන අය.. නමුත් select උනේ නැත.. මට degree එකක් නැත.. හරිද.... දැන් work කරන place එකෙත් මොර අය කලනිය, උව වෙල්ලස්ස, sliit, nsbm, iit with minimum 2 yrs exp. අය හිටිය.. නමුත් select උනේ නැත..(salaries දෙන්න බැරුව එහෙම නෙවේ ඒ කට්ටිය හුන්ගක් අය මම ඉල්ලපු ගානට වඩා අඩුවෙන් ඉල්ලල තිබුනෙ.. ) මේකයි මට කියන්න ඕනෙ උනෙ... මොරා අය හරි sliit අය හරි වෙනත් ඕන degree කරන හෝ fresh graduate හෝ වේවා.. නිකන් විහිලු salary ranges නොදා ඒ කියන්නෙ තමන් හිතින් හිතාගෙන ඉන්න ඒ කියන්නෙ හීන මවන ගනන් නොදා දන්න දේ දාන්න.. මොකද මමත් මේ industry එකට එනකොට ඔය jokes අම්බානට අහල තියනව... පින් සිද්දවෙයි නොදන්න මගුල් නොදා දන්නෙ නැතිනම් දේවල් හරියට thread එක කියවල විතරක් යන්න... මේ thread එක post කරපු අයටත් ලොකු වගකීමක් තියනව මේ පිලිගත නොහැකි salary ranges තියනවනම් අහක් කරල දාන්න... තමන්ගෙ මනෝ විකාර දාන්නෙ නැතුව දන්න දේ දාන්න.. මෙ මම දැක්ක මොරා salary එක ගැනයි private ඒ ව ගනයි ලොකු කතාවක් යනව.. මම කියන්නෙ ඔය හිතගෙන ඉන්න මනෝ විකාර ඇත්ත ජීවිතේදි වෙන්නෙ නෑ.. හරිද... මොරා zone 24 එකේ basic එක 45k 2nd upper class එකක් තියන් එකෙක් ට.. මම personally දන්නව.. මිනිහට ඒකත් හම්බුනේ freelancer projects කරල තියනව හුන්ගක් එ නිසයි.. sliit, කලනිය, nsbm, iit, ucsc, ඔය හැම මගුලකම එවුන්ට trainee ඉන්න වෙනව.. talent එක නැතිනම්.. coding බැරි නම් development එකට ගන්නෙ නෑ.. මම අද office ගියේ නෑ කාලකන්නි viral flu එකක් හැදිල.. මම මේ ක type කරේ පන යනකන් කාටවත් බනින්නවත් criticize කරන්නවත් මගෙ ලොකුකමක් කියන්නවත් නෙවේ මේ විකාර කතා දැකලයි.. මේ ව කියවන ලමයි පවු.. නොදන්න කමට මේ විකාර කියවල නිකන් බොරු මනස්ගාත ඔලු වලට පුරවගන්නව.. ඒ නිසයි.. එහෙනම් හැමෝටම සුබ දවසක්..:confused::confused:

    මෙහෙමයි...මෙතන කතාකරල තියෙන්නේ මොරටුවේ Bsc. Eng (Computer Science and Engineering) ගැන...එක තමයි ලංකාවේ මම හිතන්නේ දැනට තියන හොඳම Computer/Software උපාදිය...IT කියන්නේ වෙනම එකක්.. ගොල්ලෝව Software Engineers කියල Designation එකට ගත්තත් ඉන්ජිනියර්සලා විදිහට ගන්න බැහැ..එකට IESL Associate Membership එක ඕනේ...මම හිතන්නේ මෙතන කතාකරන්නේ මොරටුවේ බී.එස්.සී ඉන්ජිනියර්සලා ගැන...ඔය කියල තියන උපාධි ඔක්කොටම ලංකාවේ IESL Associate Membership එක දෙනවා මම හිතන්නේ.....
     
    kazunsanjaya

    Well-known member
  • Mar 23, 2011
    936
    119
    63
    :)
    මචන්ලා, මම මෙතන comment කරන්නෙ war එකක් පටන් ගන්න හිතාගෙන නම් නෙවේ ඔන්න.. හරිදො.... මෙහෙමයි.. මේකෙ හුන්ගක් තියෙන්නෙ විහිලුනෙ.. මට මුලින්ම දැනගන්න ඕනෙ මේකෙ මේ salaries ගැන comment කරල තියන අය fresh graduates ලද නැතිනම් degree still කරන අයද කියල.. මගෙ gf ගෙ ලොකු අම්මගෙ පුතා මොරා batch top. මොරා software engineering කියල degree එකක් නෑ.. මම හිතන්නෙ කට්ටිය ඒ ක දන්නව වෙන්න ඕනෙ.. මොරා වල තියාන්නෙ IT degree එකක්.. and MIT Degree එකක්.. ඔය දෙකෙන් හොන්ද IT එක. මම හිතන්නෙ කට්ටිය ඒක දන්නව.. හරි.. මිනිහ මීට මාස කිහිපයකට කලින් MIT එකෙන් අහක් උනා.. (Millenium IT) Senior Tech lead තමඉ මිනිහගෙ designation එක අහක් වෙනකොට තිබ්බ.. salary එක උනෙ.. rs.260,000.00. හරිද.. මිනිහගෙ ඇත්තටම basic එක ගැන නම් මම දන්නෙ නෑ. නමුත් දැන් මේ කතාව කියන මම Software Engineer-mobile(android/ios) හරිද.. මගෙ qualifications තමඉ HND-SE(UK-greenwich uni) and OCPJP-SE6 with some few professional qualifications. ඔය කට්ටිය තෙරුම් ගන්න Software Engineering field එකෙ අපි ගත්තොත් foreign country වලින් මෙහෙ local degree holder කෙනෙක් (fresh graduate) මොකක් වත් speciality එකක් හම්බවෙන්නෙ නෑ.. හරිද.. basic කිසිමම company එකක එකක fresh graduate කෙනෙක් ට 1laks වලින් එහා දෙන්නෙත් නෑ.. මම කලින් work kare hSenid outsourcing එකෙ.. මාත් එක්ක interview හිටිය මොර 2+ exp තියන අය.. නමුත් select උනේ නැත.. මට degree එකක් නැත.. හරිද.... දැන් work කරන place එකෙත් මොර අය කලනිය, උව වෙල්ලස්ස, sliit, nsbm, iit with minimum 2 yrs exp. අය හිටිය.. නමුත් select උනේ නැත..(salaries දෙන්න බැරුව එහෙම නෙවේ ඒ කට්ටිය හුන්ගක් අය මම ඉල්ලපු ගානට වඩා අඩුවෙන් ඉල්ලල තිබුනෙ.. ) මේකයි මට කියන්න ඕනෙ උනෙ... මොරා අය හරි sliit අය හරි වෙනත් ඕන degree කරන හෝ fresh graduate හෝ වේවා.. නිකන් විහිලු salary ranges නොදා ඒ කියන්නෙ තමන් හිතින් හිතාගෙන ඉන්න ඒ කියන්නෙ හීන මවන ගනන් නොදා දන්න දේ දාන්න.. මොකද මමත් මේ industry එකට එනකොට ඔය jokes අම්බානට අහල තියනව... පින් සිද්දවෙයි නොදන්න මගුල් නොදා දන්නෙ නැතිනම් දේවල් හරියට thread එක කියවල විතරක් යන්න... මේ thread එක post කරපු අයටත් ලොකු වගකීමක් තියනව මේ පිලිගත නොහැකි salary ranges තියනවනම් අහක් කරල දාන්න... තමන්ගෙ මනෝ විකාර දාන්නෙ නැතුව දන්න දේ දාන්න.. මෙ මම දැක්ක මොරා salary එක ගැනයි private ඒ ව ගනයි ලොකු කතාවක් යනව.. මම කියන්නෙ ඔය හිතගෙන ඉන්න මනෝ විකාර ඇත්ත ජීවිතේදි වෙන්නෙ නෑ.. හරිද... මොරා zone 24 එකේ basic එක 45k 2nd upper class එකක් තියන් එකෙක් ට.. මම personally දන්නව.. මිනිහට ඒකත් හම්බුනේ freelancer projects කරල තියනව හුන්ගක් එ නිසයි.. sliit, කලනිය, nsbm, iit, ucsc, ඔය හැම මගුලකම එවුන්ට trainee ඉන්න වෙනව.. talent එක නැතිනම්.. coding බැරි නම් development එකට ගන්නෙ නෑ.. මම අද office ගියේ නෑ කාලකන්නි viral flu එකක් හැදිල.. මම මේ ක type කරේ පන යනකන් කාටවත් බනින්නවත් criticize කරන්නවත් මගෙ ලොකුකමක් කියන්නවත් නෙවේ මේ විකාර කතා දැකලයි.. මේ ව කියවන ලමයි පවු.. නොදන්න කමට මේ විකාර කියවල නිකන් බොරු මනස්ගාත ඔලු වලට පුරවගන්නව.. ඒ නිසයි.. එහෙනම් හැමෝටම සුබ දවසක්..:confused::confused:

    මචන් Mora වල Software engineering කියලා degree එකක් නෑ තමයි තියෙන්නේ BSc. in Computer Science & Engineering කියන degree එක. ඔයාගේ නෑදෑ වෙන කෙනා කරන්න ඇත්තේ IT faculty එකේ තියෙන degree එක. ඒක Engineering degree එකක් නෙමෙයි. Mora Engineering faculty එකේ සාමාන්‍යයෙන් IT side එකේ jobs යන්නේ CSE (Computer Science & Engineering) සහ Tronic (Electronic & Telecommunication Engineering) අය. ඔතනින් CSE අය යන්නේ වැඩිපුර coding based jobs වලට but Tronic අයව සාමාන්‍යයෙන් ගන්නේ algorithm based වැඩ වලට එතකොට coding experience ලොකුවට බලපාන්නේ නෑ. Tronic & CSE jobs ගැන මේ ගයාන් කියන කෙනා දාලා තියෙන විස්තර බොහෝදුරට හරි. අනික් fields ගැනනම් මම දන්නේ නෑ. මේ thread එකේම සමහරු දාල තිබ්බා MIT එකේ කවදාවත් ලොකු ගානක් දෙන්නේ නෑ කියලා fresh graduate කෙනෙක්ට නමුත් අන්තිමට pass out වෙච්ච batch එකේ මම අඳුරන අයියා කෙනෙක් MIT ගියා 115000 කට FPGA based job එකකට. මම මේ reply එක දාන්නේ වෙන මොනවත් හින්දා නෙමෙයි මමත් field selection එක වෙලාවෙදි එළකිරියේ thread එකක් දාල අහල බලපු හින්දා කරන්න හොඳ fields ගැන. :yes:
     
    machan, mage nada wena kena island rank eka 8. so mama danna tharamin oya degree eka hondai nam miniha e ka nokara inna kisima uwamanaawak naha.. engineering degree ekak unaata enne IT field ekata ne da.. mora electronic eng lawa training gaththa codegen eken dannawada danne na.. ethakota e ayath IESL eke membership thibba aya. oya danata degree karana student kenek ne.. hari.. degree passout wela yaddi oyaalata therei.. sorry mama mora oya degree eka gana ahala thibbe na aththatama.. and mona degree eka unath field ekanam machan IT. e ka therum ganna.. plz..
     
    Island rank eka 8 nam IT faculty eke degree karanna hethuwak nene CSE thama karanna eththe
    Ow Codegen eke me parath ekkenek ape batch eke training gihin innawa. VEGA eke 4kuth innawa
    Ow field eka IT thama kageth den mama internship inneth software company ekakama thama but mama kiwwe oya Gayan kiyana ekkena dala thiyena wisthara weradi ne kiyala
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    මම ලොකුවට ට්‍රොනික් ගැන දන්නේ නැහැ, Anyway you do it and then you can do IESL exams and be a qualified Engineer or else you can do higher studies and go abroad. It doesn't matter machan. Starting post may be Assistant Engineer, But after 2-3 years you can be a qualified Engineer after doing IESL. And then after few years you can be a Charted Engineer Machan. Then do an MSc / MEng from a loca or a foreign university. Never get worried about the salary. You can earn more than Government Engineer earn after few years you passed out.

    C.Eng is awarded for engineers graduated from few pre defined organizations only. only private institute there is cinec as i remember. not even KDU