ඔය සමහරු කියන ගනන් බොරු බව ඇත්ත . මම පේරා අවුට් වුනේ 2010 දි. මම කලේ ඉලෙක්. අපේ Computer කරපු උන්ගෙන් වැඩිම පඩි ගියේ 70/=. Elect වැඩිම ගියේ 60/=. නමුත් දැන් software කම්පැනීස් වල ගාන ලක්ශ දෙක කිට්ටු වෙන්න යන බව (පැකෙජ් එක ) අහල තියෙනවා.විශේශයෙන් WSO2.
නමුත් ඉලෙක් නම් වැඩිම fresh graduate හම්බෙන්නේ CEB 115/= විතර.ඊට වැඩියෙන් ජස්ට් පාස් අවුට් උන්ට දෙන්නේ නැත. මොනම කම්පැනියක්වත්. ලොකු සහතික ක්ලාස් අරන් ආවට වැඩ කරන්න ගියාම හොදම පොරව්ල් ඔය ක්ලාස් ගහපු උන් නෙමෙයි සමහර වෙලාවට. මම දන්න ෆස්ට් ක්ලාස් පොරක් ටර්මිනේට් කලා ෆැක්ට්‍රියකින් වැඩ මදි කිය.
කම්පැනි වැඩ බලල තමයි ඉදිරිය තීරනය කරන්නේ.ඉලෙක් කරපු අය දන්නවා ඇති අපි ඉන්ඩස්ට්‍රියට වැටුනම හරි නම් ඉස්සෙල්ලා අපි සල්ලි දීල ට්‍රේන් වෙනවා වගේ සීන් එකක් තියෙන්නෙ. ඔය පොතේ හදන ගනන් ඉන්ඩාස්ට්‍රි වල නැත. ඒවා ඉගෙන ගන්නත් කල් යන්වා.(මම සොෆ්ට්වෙයාර් ගැන කියන්නේ නැ )ඉතින් එහෙව් එකෙකුට ලොකු ගානක් එනකොට ඔෆර් කරන්න ඔනෙ නෑ.
තව ඇත්ත කතාවක් කියන්නම් අවුට් වෙලත් අවුරුදු 6 ක් වෙන අපේ බැජාල හම්බුනාම කොච්චර පොර ටොක් දුන්නත් තවම ලක්ශේ පන්නගන්න බැරි වුන අය ඉන්න බව දනිමි.(දැන් කියන්න එපා තො පේරා ,මොරා අය එහෙම නෑ කියලා ) .වොටර් බොඩ්, ලෙබර් එකේ,CECඹ් එකේ සෙවය කරන අය එහමයි කියල හිතමි.
මම අයියෙ රුහුණේ අන්තිම අවුරුද්දේ ...මට පොඩ්ඩක් කියනවද සැලරි..පටන්ගන්න එකයි පස්සේ වැඩි වෙන හැටියි .... SLT, Mobitel, Dialog ...








