ETF වලට 2% කැපෙනවා නේද
ETF 3% yanne company eken da koheda mathaka widihata. thawa company eka 12% danawa EPF ekatath.
Apen yanne,
EPF - 8%
PAYE 4% wage ( depends on salary)
ETF වලට 2% කැපෙනවා නේද
ETF 3% yanne company eken da koheda mathaka widihata. thawa company eka 12% danawa EPF ekatath.
Apen yanne,
EPF - 8%
PAYE 4% wage ( depends on salary)

යකෝ මම Central Bank Exam May 07 liuva. මට MBA එකක් තියනවා.. මැනේජ්මන්ට් වලට කැමතියි හරකෝ සෙන්ට්‍රල් Bank එකේ Salaries, Facilities උඹ දන්නවද. යකෝ Management Trainee යන හැමෝටම Phd කරන්න Full Scholarship දෙනවා UK, Aus or USA wala, , Loan තියනවා 10 මිලියන් විතර. ... හරකෝ , ලෝකේ ගැන ටිකක් හොයල බලපන්. Central Bank MT 1st year salary 55000, Second year indala Rs 140000, ඉන්ජිනීර්සලා කොච්චර සෙන්ට්‍රල් Bank එකේ වැඩ කරනවද බුරුවො... දන්නේ නැත්නම් හොයල බලපන් උපන් ගෙයි මෝඩයෝ.. Engineering යන්න Try කරලා බැරි උනහම දුකයි තමයි... හෙටම අංගොඩ ගිහින් ඇඩ්මිට් වියන්.... ඊරිශියාවට සහ ගොන් කමට තම බෙහෙත් හොයා ගෙන නැතුව ඇති ..
පවු බන් මොනවා උනත් උඹ හුරතල් ගොනෙක් .දුකත් හිතෙනවා ඉතින් Engineer කෙනෙක් වෙන අහිංසක බලාපොරොත්තුව කඩවීම ගැන...A/Lකලෙත් අනුන්ගේ රෙද්දවල් අස්සේ අත දද ඉන්න ඇති දැන් කරනවා වගේ
![]()
![]()
![]()
.....
![]()
![]()
![]()
![]()
![]()
අඩෝ මචං කොහොමද බන් ඔය exam තියන කලේ දැන ගත්තේ. පොඩ්ඩක් කියපන්කො
http://www.observerjobs.lk/jobseeker/view_job_description?uid=18558 එහෙමද. මම හොයල බලපුවහම මට දැනගන්න හම්බුනා ඔක්කොම එක්ක SLT එකේ Rs 100000ක් විතර හම්බවෙනවා කියල. හැබැයි AASL (Airport and Aviation Services) එකේනම් Rs 140000 ක් වගේ හම්බවෙනවා. But if experienced guys have applied for the post, there is a chance for them to get the job.
නමුත් මම හිතන්නේ Mora Telecommunication ගන්න වැඩියෙන් බලනවා කියල. මොකද එක තමයි ලංකාවේ දැනට තියන හොඳම degree එක. ලංකාවේ Maths කරපු හොඳම අය යන්නේ එකට. It is very difficult to enter to Mora Telecommunication degree for students who came to the uni from their second or third attempt even.
But i know there is a huge difference in Moratuwa computer and Pera Computer. Most of the private software companies like to recruit Mora Computer guys. I am not a Computer Engineer. But most of the guys say
seems u dont know anything about Telecommunication industry in SL. Etisalat ඉන්න උනුත් අයින් වෙන කාලයක් මේක.. උන් අගාදෙට යන උන් මේහ් දවස්වල..Telecom field එක ගැන හොදටම දන්න නිසා කියන්නම්, මෙච්චර නම් fresh graduate කෙනෙකුට ලැබෙන්නේ නෑ.වැඩියෙන්ම ගෙවන Etisalat එකේ 100,000 - 110,000/= වගේ ගන්න පුලුවන් නමුත් අනික් තැන් වල 5ක් විතර කරන වැඩ තනියම අදින්න ඔනේ.
මේකනම් ගොඩක් හරි.. Mobitel නම් ඉස්සම පේරා උන් ව්ඇඩිය ගත්තේ නෑ,, ඒත් දැන් එහෙම එකක් නෑ.. අර ගයාන් කියන එකාට පිස්සුද මංදා මොරටු මොරටු කිය කිය කියවන්නේDialog, Mobitel දෙකම එකම range එකේ යන්නේ 80,000 වගේ. performance අනුව හොදට Increment/Bonus ගෙවනවා 2/3 years experience එක්ක 120,000 වගේ ගන්න පුලුවන්. SLTත් 70,000-80,000 වගේ තමයි starting salary.
Airtel Engineering staff එක ඉන්නේ මැනේජින් ලෙවල් එකේ විතරයි.. Hutch එකේනම් මේ කියල තියෙන එක වැරදි.. අනිත් හැම එකේම වගේ B.Sc Engineers ලා හිටියට Hutch එකේ වැඩිපුරම ඉන්නේ NDT/TTI වගේ අය හෝ private campus වල උන්.. මම දන්න විදිහට B.Sc උන් ඉන්නේ 2/3 ක් විතරයි.. උන්ගෙත් පඩි පට්ටම අඩුයි. Huawei hutch එකේ ඒවට ලොකුවටම සපෝට් කරන්නේ නෑ..huawei පඩිනම් මේ කියලා තියෙන ගනන් තමයි.. ඒත් performance එක්ක අනිත් ඒවට සාපේක්ෂ්ව වැඩි වෙන පුලුවන් පස්සෙ..Airtel/Hutch නම් එගොල්ලන්ගේම Engineering Staff එකක් නෑ. Huawei හරහා තමයි ඒ වැඩ ටික කරගන්නේ. Huawei එකේ නම් බොහොම පොඩි Salary එකක් ගෙවන්නේ 60,000-70,000 වගේ.
මේකනම් ඇත්ත..Mora/Pera කතාව ගත්තොත් ඒක බොහොවිට depend වෙන්නේ ඉන්න boss මත. සමාන qualifications තියන දෙන්නක් ආවොත් bossගේ campusඑකේ බුවාට chance වැඩී. private campus ආපු අය නම් හම්බුවෙලා නෑ, සමහර විට ඇති. නමුත් Indian campus වලට ගිය කීපදෙනෙක්වම දන්නවා
seems u dont know anything about Telecommunication industry in SL.
Its all depends on Interview panel. what "ganu88 " has said is almost true. But not true about hutch thing.
Etisalat ඉන්න උනුත් අයින් වෙන කාලයක් මේක.. උන් අගාදෙට යන උන් මේහ් දවස්වල..
මේකනම් ගොඩක් හරි.. Mobitel නම් ඉස්සම පේරා උන් ව්ඇඩිය ගත්තේ නෑ,, ඒත් දැන් එහෙම එකක් නෑ.. අර ගයාන් කියන එකාට පිස්සුද මංදා මොරටු මොරටු කිය කිය කියවන්නේ
Airtel Engineering staff එක ඉන්නේ මැනේජින් ලෙවල් එකේ විතරයි.. Hutch එකේනම් මේ කියල තියෙන එක වැරදි.. අනිත් හැම එකේම වගේ B.Sc Engineers ලා හිටියට Hutch එකේ වැඩිපුරම ඉන්නේ NDT/TTI වගේ අය හෝ private campus වල උන්.. මම දන්න විදිහට B.Sc උන් ඉන්නේ 2/3 ක් විතරයි.. උන්ගෙත් පඩි පට්ටම අඩුයි. Huawei hutch එකේ ඒවට ලොකුවටම සපෝට් කරන්නේ නෑ..huawei පඩිනම් මේ කියලා තියෙන ගනන් තමයි.. ඒත් performance එක්ක අනිත් ඒවට සාපේක්ෂ්ව වැඩි වෙන පුලුවන් පස්සෙ..
මේකනම් ඇත්ත..
මම දන්නා නිසා කියන්නේ මොරටුවේ ට්‍රොනික් එකේ ඉන්නේ ලංකාවේ සුපිරිම අය..Computer එහෙමයි....Robotics, Drones, Wireless communication වගේ දේවල් Research and Development International level කරනවා.....ගොඩක් ටෙලෙකොම් කම්පැනි මොරටුවේ අයව ගන්න වැඩි කැමැත්තක් තියනවා...ගොඩක් මොර ට්‍රොනික් අය ඇත්තටම ලංකාවේ නැහැ...ගොඩක් Finland වල Oulu වගේ Wireless communication uni වල ඉන්නවා...ගොඩක් රට ඉන්නේ...මොබිටෙල් කියන්නේ ආණ්ඩුවට සම්බන්ධ ආයතනයක්...ඕකට එන්න දේශපාලනයෙනුත් පුළුවන්....මොබිටෙල් එකට කීප දෙනෙක් පේර ය ගන්නවා ඇති. ..නමුත් මම කිවුවේ පොදුවේ තත්වය...You just ask somebody who knows about Mora tronic and computer. They are the best qualification and the highest qualification in sri Lanka in their respective field. Most of the Mora degrees are the highest qualification in each field. You might not like it, but that is the truth 
ok ok.. What is ur Eng field and from which campus/batch..මම කිඋවේ මොරටුවේ ට්‍රොනික් යන්නේ Maths කරලා Island 1ස්st 2න්nd 3rd වගේ ය. 95% ම ට්‍රොනික් යන්නේ 1st attempt A/L. 2nd and 3rd attempt අයට ට්‍රොනික් යන්න ගොඩක්ම අමාරුයි..මම දන්නා නිසා කියන්නේ මොරටුවේ ට්‍රොනික් එකේ ඉන්නේ ලංකාවේ සුපිරිම අය..Computer එහෙමයි....Robotics, Drones, Wireless communication වගේ දේවල් Research and Development International level කරනවා.....ගොඩක් ටෙලෙකොම් කම්පැනි මොරටුවේ අයව ගන්න වැඩි කැමැත්තක් තියනවා...ගොඩක් මොර ට්‍රොනික් අය ඇත්තටම ලංකාවේ නැහැ...ගොඩක් Finland වල Oulu වගේ Wireless communication uni වල ඉන්නවා...ගොඩක් රට ඉන්නේ...මොබිටෙල් කියන්නේ ආණ්ඩුවට සම්බන්ධ ආයතනයක්...ඕකට එන්න දේශපාලනයෙනුත් පුළුවන්....මොබිටෙල් එකට කීප දෙනෙක් පේර ය ගන්නවා ඇති. ..නමුත් මම කිවුවේ පොදුවේ තත්වය...You just ask somebody who knows about Mora tronic and computer. They are the best qualification and the highest qualification in sri Lanka in their respective field. Most of the Mora degrees are the highest qualification in each field. You might not like it, but that is the truth
![]()

ok ok.. What is ur Eng field and from which campus/batch..![]()
Mechanical, I think no need to say the batch and age. If i have said something wrong you can question. I am working in a Government institution...

Something wrong?? All the things u said about Telecom industry is wrong for that matter![]()
යකෝ මම Central Bank Exam May 07 liuva. මට MBA එකක් තියනවා.. මැනේජ්මන්ට් වලට කැමතියි හරකෝ සෙන්ට්‍රල් Bank එකේ Salaries, Facilities උඹ දන්නවද. යකෝ Management Trainee යන හැමෝටම Phd කරන්න Full Scholarship දෙනවා UK, Aus or USA wala, , Loan තියනවා 10 මිලියන් විතර. ... හරකෝ , ලෝකේ ගැන ටිකක් හොයල බලපන්. Central Bank MT 1st year salary 55000, Second year indala Rs 140000, ඉන්ජිනීර්සලා කොච්චර සෙන්ට්‍රල් Bank එකේ වැඩ කරනවද බුරුවො... දන්නේ නැත්නම් හොයල බලපන් උපන් ගෙයි මෝඩයෝ.. Engineering යන්න Try කරලා බැරි උනහම දුකයි තමයි... හෙටම අංගොඩ ගිහින් ඇඩ්මිට් වියන්.... ඊරිශියාවට සහ ගොන් කමට තම බෙහෙත් හොයා ගෙන නැතුව ඇති ..
පවු බන් මොනවා උනත් උඹ හුරතල් ගොනෙක් .දුකත් හිතෙනවා ඉතින් Engineer කෙනෙක් වෙන අහිංසක බලාපොරොත්තුව කඩවීම ගැන...A/Lකලෙත් අනුන්ගේ රෙද්දවල් අස්සේ අත දද ඉන්න ඇති දැන් කරනවා වගේ
![]()
![]()
![]()
.....
![]()
![]()
![]()
![]()
![]()
this is not good man, for the university and faculty ..
Thx for the info machn
machn freshes lawa gov jobs walata gannawada?....Awruddakata keeyak wage ehema gannawada?
Yes that's true, But he was the person who first personally harassed me using rude words...
I apologize! I have already removed the sentence which you may have been offended. Any way I would like to let you know I am not the 1st person who raised some concerns about your credibility after viewing your past posts. I also didn't know Engineering graduates are employed as MTs in central bank. I am so sorry for that!
Give job walata nam machan man Danna tharamin paninna lesi Naha . Pandam allanna one .
Pandam allana eun innawa, ethakota ithin unwa nikanma select karanawa, anith eunta sorry thamai.....LankawaneGov ewata freshersla gannawa. Me kalenam Gov job walata yanna amarui thamai. Issara Construction projects godak giya, ethakota godak Jobs create una. Dan nam Job naththatama naha wage. Tikak thiyanawa yanna amarui fresherslata, me kale hondama wade Private ekakata set wela Experiance aragena Gov job ekakata passe apply karana eka. Department enna nam ES exam liyanna one. ewage salary adui. Pension thiyanawa
central bank yanna monvda thyenna onaGov ewata freshersla gannawa. Me kalenam Gov job walata yanna amarui thamai. Issara Construction projects godak giya, ethakota godak Jobs create una. Dan nam Job naththatama naha wage. Tikak thiyanawa yanna amarui fresherslata, me kale hondama wade Private ekakata set wela Experiance aragena Gov job ekakata passe apply karana eka. Department enna nam ES exam liyanna one. ewage salary adui. Pension thiyanawa