Software Engineer,
machang mama pvt campus degree ekak kare (very reputed for SE degree in the industry) last month out une. denata set una okkoma offers 90K ++. so mora ayata vitharak newei oya ganan lebenne. ape batch eken out wechcha un denata job walata giye okkoma above 100k. max giye 150k SE.

ඊට අමතරව මොරටුව ඉන්ජිනේරින්ග් කියන්නේ රැග් එක නැති තැනක්... නවක සිසුන් මානසික පීඩනයට ලක් කරලා සතුටු වෙන ශිෂ්‍යයින් නෙමෙයි ඉන්නේ... කළමනාකාරීත්වය මොරටුවේ අයගේ හොඳයි අනිත් යට වැඩ..ඉංග්‍රීසි දැනුම හොඳයි...රිසර්ච් පැත්තත් ගොඩක් හොඳයි...සහතිකේ පිට ගහගෙන නෙමයි යන්නේ..ඉන්ටර්නෙට් එකෙන් නිතරම අලුත් දේවල් හොයාගන්නවා..තමන්ගේ ෆීල්ඩ් එක ගැන විතරක් නෙමෙයි අනිත් ෆීල්ඩ් ගැනත් දැනුමක් තියනවා..මම මේවා දැකපු දේවල් විතරක් නෙමෙයි ..එම්ප්ලෝයීසලා කියන දේවල් .... Professionalism is way better than others....![]()
![]()
![]()

IET (NDES) එකේ Electronics & Telecomunication කරලා ඩිග්‍රිය නොකර ආරම්භක් පඩිය කීයක් විතර ගන්න පුලුවන් වෙයිද? ඩිග්‍රිය කරලා කීයක් ගන්න පුලුවන් වෙයිද?
Ow ow moratuwe rag ne... Hari hina![]()
Ow ow moratuwe rag ne... Hari hina![]()
Ow ow moratuwe rag ne... Hari hina![]()
Software Engineer,
machang mama pvt campus degree ekak kare (very reputed for SE degree in the industry) last month out une. denata set una okkoma offers 90K ++. so mora ayata vitharak newei oya ganan lebenne. ape batch eken out wechcha un denata job walata giye okkoma above 100k. max giye 150k SE.
I didn't say that Private uni graduates or Pera guys can't earn a higher salary, But fro information i gathered i came to know that moratuwa CSE is better employable with higher salaries, Not only in Sri Lanka... there is a good demand for them in abroad as well , specially Singapore

Dude, overseas employers don't give a damn about your Uni. If someone gives a glimpse of interest about your degree, that has to come from big names such as Harvard,MIT,Stanford etc. Even so, they just want skills not your bragging about how great your Uni is.
I guess you're a fresher who dreams that your Uni reputation would magically get you higher salaries. Dude get your shit together , improve your skills , paper qualifications will not take you so far.

Software Engineer,
machang mama pvt campus degree ekak kare (very reputed for SE degree in the industry) last month out une. denata set una okkoma offers 90K ++. so mora ayata vitharak newei oya ganan lebenne. ape batch eken out wechcha un denata job walata giye okkoma above 100k. max giye 150k SE.

Dude, overseas employers don't give a damn about your Uni. If someone gives a glimpse of interest about your degree, that has to come from big names such as Harvard,MIT,Stanford etc. Even so, they just want skills not your bragging about how great your Uni is.
I guess you're a fresher who dreams that your Uni reputation would magically get you higher salaries. Dude get your shit together , improve your skills , paper qualifications will not take you so far.

No rag at Engineering faculty of UOM, Moratuwa Engineering and Colombo Medicine are very popular on treating younger brothers and sisters with humanity....
මම දන්න විදිහට මෝරා පේරා කියල සැලරි වෙනසක් නෑ, වැඩ හොඳ නං ගන්නව ගෙවන්නෙත් එකම පඩිය. ගිය අවුරුද්දේ පේරා වලින් ගත්ත අයට මුබාෂර් 110,000 දීල තිබුන. IFS එකෙත් පේරා අය ඉන්නව සැලරි එකමයි. කොහෙන් ගියත් වැඩ හොඳ නං ගන්නව ආපු කැම්පස් එක වැඩක් නෑ.

ලංකාවේ BSc. Engineering Degree එක කරන යට කරන උදවුවක් මේක, පහල තියනවා එක එක Engineering ෆීල්ඩ් එක ගැන විස්තරයක් එක්ක සාමාන්‍ය ආරම්භක පඩිය...
Electronic and Telecommunication Engineering - Dialog, SLT, Mobitel, AASL, Huawei, Etisalat වගේ කම්පැනි වල ජොබ් තියනවා ආරම්භක පඩිය Rs. 90000 - 150000 (SLT - 100000)
Computer Engineering - WSO2, MilleniumIT, Ironone, Mubasher වගේ කම්පැනි වල ජොබ් තියනවා ආරම්භක පඩිය Rs. 80000 - 160000
Electrical Engineering - CEB, LECO, CECB, DIMO, MAS වගේ කම්පැනි වල ජොබ් තියනවා ආරම්භක පඩිය Rs. 75000 - 150000 ( CEB - 140k)
Mechanical Engineering - CEB, Port, AASL, MAS, MAGA, CECB, Brandix, Petroleum වගේ කම්පැනි වල ජොබ් තියනවා ආරම්භක පඩිය Rs. 60000 - 150000 (AASL- 140k, MAS - 70000)
Civil Engineering - CECB, RDA, Water board, CEB, AASL, MAGA, ACCESS, AASL, Port, ICC වගේ කම්පැනි වල ජොබ් තියනවා ආරම්භක පඩිය Rs. 60000 - 150000 ( MAGA - Rs. 75000)
Chemical Engineering - Holcim, Petroleum, SLSEA වගේ කම්පැනි වල ජොබ් තියනවා ආරම්භක පඩිය Rs. 50000 - 110000 ( SLSEA - Rs. 55000)
Material Engineering - ITI, Loadstar, MAGA, RDA, CECB වගේ කම්පැනි වල ජොබ් තියනවා ආරම්භක පඩිය Rs. 45000 - 85000 ( RDA - Rs. 85000)
Earth Resources Engineering (Mining) - GSMB, MAGA, CECB, ICC, Mahaweli, ACCESS, වගේ කම්පැනි වල ජොබ් තියනවා ආරම්භක පඩිය Rs. 60000 - 120000 ( MAGA - Rs. 75000 )
Textile Engineering - MAS, Brandix, Textured Jersey, Hela Clothing වගේ කම්පැනි වල ජොබ් තියනවා ආරම්භක පඩිය Rs. 50000 - 90000