Engineer's Salary in Sri Lanka ( ලංකාවේ ඉන්ජිනියර්ස්ලගේ පඩි )

Mar 13, 2007
1,266
108
0
@Home
intern gewanne salary nemei ne machan..... allownce ekak.....
so intern ekedi keeyak denawada kiyala expect karanna epa....
intern exp ekata witharak focus karanna..
mostly 10K - to 25K wage wei....

Thanks machan. Job description eke ahala thibba mention karanna kiyala :P

PHP:
http://www.topjobs.lk/employer/advertismentpreview.jsp?jc=0000359789&rid=23&ac=DEFZZZ&ec=DEFZZZ
 
May 8, 2016
100
20
0
So , its 80k that's what i told you
you said its 140000

This is not an Engineering Post. They pay Rs. 140000 to Engineers. This is a lower post but Engineers can also apply and get the job. I am talking about Engineer post . Even QA office get Rs. 86000 per month so it is possible to get Rs 140000 for an Engineer. That is what i meant friend
 
Last edited:

sogo

Active member
  • Mar 28, 2015
    645
    81
    28
    This is not an Engineering Post. They pay Rs. 140000 to Engineers. This is a lower post but Engineers can also apply and get the job. I am talking about Engineer post

    my friend is an IT engineer he got 80k but there are lots of benefits apart from this
    specially foreign training
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    AASL ?

    Sorry my friend this is a joke.
    mage yaluwek AASL innwa IT engineer AASL. 80k salary set une muladima.

    he is from mora (electronic telecom).

    giya awurudde idan salary increment ekak set wuna dan 140000 hambenawa machan, Ube IT enginee yaaluwa aapu kaale e gaana thama hambune, uge name eka supunda?
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    Telecom field එකෙ private companies වලට කෑම්පස් එක එච්චර අදාල වෙන්නේ නෑ. හෑබෑයි interview එකේදි ඉන්න එකා තමන්ගේ කෑම්පස් එකේ එකාට අදිනව. හෑබෑයි salary නම් පුතෝ කාටත් එකයි. පුලුවන් තරම් අඩුවෙන් තමා දෙන්න බලන්නේ. supplier companies වල site installation යන පොඩි කොල්ලො TO ලා ලක්ශ 3 -4 මාසෙට හොයන වෙලාවල් තියෙන්ව ඉන්ජෝ 120 basic එක ගන්නකොට. මොරටුවේ ගොඩාක් එවුන්ට හොද salary හම්බවේනව තමා. ඒත් අනිත් කෑම්පස් වලත් හොද salary ගන්න එවුන් තමා ඉන්නේ. වෑඩ හොදනම් කෑම්පස් එක වෑඩක් නෑ. :D:D:D:D
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    Telecom field එකෙ private companies වලට කෑම්පස් එක එච්චර අදාල වෙන්නේ නෑ. හෑබෑයි interview එකේදි ඉන්න එකා තමන්ගේ කෑම්පස් එකේ එකාට අදිනව. හෑබෑයි salary නම් පුතෝ කාටත් එකයි. පුලුවන් තරම් අඩුවෙන් තමා දෙන්න බලන්නේ. supplier companies වල site installation යන පොඩි කොල්ලො TO ලා ලක්ශ 3 -4 මාසෙට හොයන වෙලාවල් තියෙන්ව ඉන්ජෝ 120 basic එක ගන්නකොට. මොරටුවේ ගොඩාක් එවුන්ට හොද salary හම්බවේනව තමා. ඒත් අනිත් කෑම්පස් වලත් හොද salary ගන්න එවුන් තමා ඉන්නේ. වෑඩ හොදනම් කෑම්පස් එක වෑඩක් නෑ. :D:D:D:D

    සිරාවටම?
    මොනාද බන් TO ලගේ කොලිෆිකේශන්?
     
    • Like
    Reactions: malakadss

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    Telecom field එක ගැන හොදටම දන්න නිසා කියන්නම්, මෙච්චර නම් fresh graduate කෙනෙකුට ලැබෙන්නේ නෑ.වැඩියෙන්ම ගෙවන Etisalat එකේ 100,000 - 110,000/= වගේ ගන්න පුලුවන් නමුත් අනික් තැන් වල 5ක් විතර කරන වැඩ තනියම අදින්න ඔනේ. Dialog, Mobitel දෙකම එකම range එකේ යන්නේ 80,000 වගේ. performance අනුව හොදට Increment/Bonus ගෙවනවා 2/3 years experience එක්ක 120,000 වගේ ගන්න පුලුවන්. SLTත් 70,000-80,000 වගේ තමයි starting salary. Airtel/Hutch නම් එගොල්ලන්ගේම Engineering Staff එකක් නෑ. Huawei හරහා තමයි ඒ වැඩ ටික කරගන්නේ. Huawei එකේ නම් බොහොම පොඩි Salary එකක් ගෙවන්නේ 60,000-70,000 වගේ.

    Mora/Pera කතාව ගත්තොත් ඒක බොහොවිට depend වෙන්නේ ඉන්න boss මත. සමාන qualifications තියන දෙන්නක් ආවොත් bossගේ campusඑකේ බුවාට chance වැඩී. private campus ආපු අය නම් හම්බුවෙලා නෑ, සමහර විට ඇති. නමුත් Indian campus වලට ගිය කීපදෙනෙක්වම දන්නවා

    ඔයාගේ කතාව හරි.බොස් මත තමයි ගොඩක් ඩිපෙන්ඩ් වෙන්නේ වෙන්නේ.ඔය දාලා තියෙන සැලරි රේන්ජ් එකත් හරි.
    මුබාෂර් 2011-2012 දි පේරා ඉන්ජිනියර් ස්ටාර්ටින් සැලරි එක 65-75

    මෝරා අයට දෙනවා කොහොමත් 120+.කොහොමත් දෙනවා කියන්නේ වැඩි හරියක් යන්නේ wso2 IFS වගේනේ.මම නම් කියන්නේ ඊට වැඩිය උන්ට දෙන්ඩ ඕනේ හරිනම්.ඒක සාධාරණයි.
    නමුත් අයිටී වල ප්‍රධාන ප්‍රශ්නේ වෙලා තියෙන්නේ පර්ෆෝමන්ස් .ඒවා ප්‍රය්වට් කම්පැණි වල වාසියට හදාගත්ත දෙයක්.ඕනි වෙලාවට ඕනේ පැත්තකට හරෝගන්ඩ පුලුවන්.

    ඔතන අනිත් කතන්දරේ ස්ටාර්ටින් සැලරි එක නෙමේ.එක්ස්පීරියන්ස් එකත් එක්ක සැලරි ඉන්ක්‍රිමන්ට් වෙන රේන්ජ් එක.උපරිම යන්නේ 2.75.ඊට එහා ගන්න අතරින් පතර කීපදෙනෙක් ඉන්ඩ පුලුවන් සිස්ටම් ආර්කිටෙක්චර් වගේ ටිකක් හයර් ග්‍රෙඩ් යනකොට.

    හැබැයි මෝරා සමහර උන් ටිකක් ඉන්නේ මහ ලෙවල් එකෙන්.උන්ට එහෙම ඉන්ඩ අයිතියක් තියෙනවා.මම නෑ කියන්නේ නෑ.නමුත් මහ කැත වැඩ කරනව කැපිල්ල දාලා.මට ආපු ප්‍රොජෙක්ට් එකක් එහෙන්පිටින්ම උන් මෝරා කියලා කිසිම හිරිකිතයක් නැතුව බා ගත්ත.ඔය වගේ මහ සක්කිලි වැඩ කරන උන් ඉන්නවා.

    සමහර උන් ඉන්නව අඩුම ගානේ කලම්බු කැම්පස් එකේ උන් එක්කවත් එකට ඉඳගන්ඩවත් කැමති නැති.

    අපෙන් උන්ට තියෙන රෙස්පෙක්ට් එකට ගරු කිරිල්ලක්වත් සමහර මෝරා උන්ගේ නෑ.මම කියන්නේ මේ ඔක්කොම ගැන නෙමේ.මම ජීවිතේ ඕවා දෑසින් දැකලා තියෙනවා.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    සිරාවටම?
    මොනාද බන් TO ලගේ කොලිෆිකේශන්?
    මහලොකු දේවල් නෑ. Diploma එක තමා. ගොඩක් TTI, HNDE NDT කොල්ලො ඉන්නේ. හෑබයි ඈතුලෙ ඉන්නව එවුන්ට basic විතරයි. 30 විතර. සයිට් යන එවුන් අමු කට්ටක් කනව ඉතින්. අව් වෑසි නොබලා වෑඩ. ප්‍රොජෙක්ට් එක ඉවර වුනම එලියෙ
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔයාගේ කතාව හරි.බොස් මත තමයි ගොඩක් ඩිපෙන්ඩ් වෙන්නේ වෙන්නේ.ඔය දාලා තියෙන සැලරි රේන්ජ් එකත් හරි.
    මුබාෂර් 2011-2012 දි පේරා ඉන්ජිනියර් ස්ටාර්ටින් සැලරි එක 65-75

    මෝරා අයට දෙනවා කොහොමත් 120+.කොහොමත් දෙනවා කියන්නේ වැඩි හරියක් යන්නේ wso2 IFS වගේනේ.මම නම් කියන්නේ ඊට වැඩිය උන්ට දෙන්ඩ ඕනේ හරිනම්.ඒක සාධාරණයි.
    නමුත් අයිටී වල ප්‍රධාන ප්‍රශ්නේ වෙලා තියෙන්නේ පර්ෆෝමන්ස් .ඒවා ප්‍රය්වට් කම්පැණි වල වාසියට හදාගත්ත දෙයක්.ඕනි වෙලාවට ඕනේ පැත්තකට හරෝගන්ඩ පුලුවන්.

    මම දන්න විදිහට මෝරා පේරා කියල සැලරි වෙනසක් නෑ, වැඩ හොඳ නං ගන්නව ගෙවන්නෙත් එකම පඩිය. ගිය අවුරුද්දේ පේරා වලින් ගත්ත අයට මුබාෂර් 110,000 දීල තිබුන. IFS එකෙත් පේරා අය ඉන්නව සැලරි එකමයි. කොහෙන් ගියත් වැඩ හොඳ නං ගන්නව ආපු කැම්පස් එක වැඩක් නෑ.
     
    Last edited:

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මහලොකු දේවල් නෑ. Diploma එක තමා. ගොඩක් TTI, HNDE NDT කොල්ලො ඉන්නේ. හෑබයි ඈතුලෙ ඉන්නව එවුන්ට basic විතරයි. 30 විතර. සයිට් යන එවුන් අමු කට්ටක් කනව ඉතින්. අව් වෑසි නොබලා වෑඩ. ප්‍රොජෙක්ට් එක ඉවර වුනම එලියෙ

    ප්‍රොජෙක්ට් වල කොහොමත් ගෙවනවනේ බන්.
    අනික ප්‍රොජෙක්ට් එකකින් අවුරුද්දකින් හම්බ කරන ගාන හොයන්න පර්මනන්ට් ජොබ් එකක් අවුරුදු 5ක් විතර කරන්න එපැයි
     

    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    ඔව් තියනවා, දැන් හරි නේද....තමන්ට මේක අදාල නැත්නම් කමෙන්ට් නොකර හිටියනම් ඉවරයි නේද. අනුන්ගේ මානසික රෝග ගැන හොයන්නේ නැතුව. මේක වැදගත් අය කමෙන්ට් කරයි... එහෙම ගොඩ දෙනෙක් කමෙන්ට් කරලා තියනවා. අනිත් අය තමන්ගේ මානසික රෝගය පිටට පෙන්නන්නේ නැතුව තමන්ගේ වැඩක් බලාගන්න. ඊරිශියව තමයි ලොකුම මානසික රෝගය...:yes:

    1 week ago Central Bank exam eka liyanna ahapu eka den kiyanawa chartered engineer lu :D
     
    Last edited:

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ප්‍රොජෙක්ට් වල කොහොමත් ගෙවනවනේ බන්.
    අනික ප්‍රොජෙක්ට් එකකින් අවුරුද්දකින් හම්බ කරන ගාන හොයන්න පර්මනන්ට් ජොබ් එකක් අවුරුදු 5ක් විතර කරන්න එපැයි
    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: shaminda peiris
    May 8, 2016
    100
    20
    0
    1 week ago Central Bank exam eka liyanna ahapu eka den kiyanawa chartered engineer lu :D ate parak gahala nida ganin ban methana boru kela kela inne nethuwa :frown:

    යකෝ මම Central Bank Exam May 07 liuva. මට MBA එකක් තියනවා.. මැනේජ්මන්ට් වලට කැමතියි හරකෝ සෙන්ට්‍රල් Bank එකේ Salaries, Facilities උඹ දන්නවද. යකෝ Management Trainee යන හැමෝටම Phd කරන්න Full Scholarship දෙනවා UK, Aus or USA wala, , Loan තියනවා 10 මිලියන් විතර. ... හරකෝ , ලෝකේ ගැන ටිකක් හොයල බලපන්. Central Bank MT 1st year salary 55000, Second year indala Rs 140000, ඉන්ජිනීර්සලා කොච්චර සෙන්ට්‍රල් Bank එකේ වැඩ කරනවද බුරුවො... දන්නේ නැත්නම් හොයල බලපන් උපන් ගෙයි මෝඩයෝ :D.. Engineering යන්න Try කරලා බැරි උනහම දුකයි තමයි... හෙටම අංගොඩ ගිහින් ඇඩ්මිට් වියන්.... ඊරිශියාවට සහ ගොන් කමට තම බෙහෙත් හොයා ගෙන නැතුව ඇති .. :D:D:D:D:D පවු බන් මොනවා උනත් උඹ හුරතල් ගොනෙක් .දුකත් හිතෙනවා ඉතින් Engineer කෙනෙක් වෙන අහිංසක බලාපොරොත්තුව කඩවීම ගැන...A/Lකලෙත් අනුන්ගේ රෙද්දවල් අස්සේ අත දද ඉන්න ඇති දැන් කරනවා වගේ :D :D :D :D ..... :D :D :D :D :D
     
    Last edited:
    May 8, 2016
    100
    20
    0
    Mora ay SL ranking wala deweniyata thiyenne echchara waddo innawanam ... Danne nathi nisa ahanne ...

    University of Colombo
    SL Rank - 01
    World Rank - 2,146

    University of Moratuwa
    SL Rank - 02
    World Rank - 2,497

    Source - http://www.mohe.gov.lk/index.php/en/component/university/?view=rank&Itemid=292

    රෑන්ක් එකෙන්ම කියන්න බැහැ, Mora ඔක්කොම වැඩ කාරයෝ කියන්න බැහැ, එත් Electronic, Computer වලටනම් යන්නේ ගොඩක් දක්ෂ අය.... Maths Island 1st, 2nd, 3rd wage aya godak aya yanne oya dekata. Colombo හොඳ කැම්පස් එකක්, රෑන්ක් හදද්දී Colombo Medicine, Law වගේ ඒවත් සලකනවනේ රෑන්ක් එකට..