රාජිතත් කිව්ව නේද ඵදා..තාම මූ මොනා කරනවද මංදා...මේව දකිනකොට අැඟ නලියනවා..අඩු ගානේ මුන් කැලෑ කපන ඵකට හරි උද්ඝෝෂණ කරන්න පුළුවන්නේ.ශික්.
කෝ බන් මුන්ගෙ මාස්ක් නෑනෙ බාගෙට බාගයක්ම.
උන් කොරෝන වලට බය නෑ බං.උන් අාණ්ඩුවට ගේම ඉල්ලන්නෙ මාස්ක් නොදා..ඒකට අපේ උන් කනවා බුදියනවා..තූ විතරක්.
හරි නම් උන් දැන් කියන්න ඕන "All lives matter" කියල. මුන්ව Putin කාරයවත් සයිඩ් එකෙන් ඉඳන් උසි ගන්නනවද කොහොද බන්.Coronavirus Cases:
332,752
Deaths:
41,498