England වලත් පටන් අරන්..ලංකාවෙ තාම නෑ..😞

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    රාජිතත් කිව්ව නේද ඵදා..තාම මූ මොනා කරනවද මංදා...මේව දකිනකොට අැඟ නලියනවා..අඩු ගානේ මුන් කැලෑ කපන ඵකට හරි උද්ඝෝෂණ කරන්න පුළුවන්නේ.ශික්.

     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    කෝ බන් මුන්ගෙ මාස්ක් නෑනෙ බාගෙට බාගයක්ම.

    උන් කොරෝන වලට බය නෑ බං.උන් අාණ්ඩුවට ගේම ඉල්ලන්නෙ මාස්ක් නොදා..ඒකට අපේ උන් කනවා බුදියනවා..තූ විතරක්.
     
    • Like
    Reactions: Lahiru120 and D_Mad

    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,152
    1,525
    113
    ai kiyanna oneda?
    උන් කොරෝන වලට බය නෑ බං.උන් අාණ්ඩුවට ගේම ඉල්ලන්නෙ මාස්ක් නොදා..ඒකට අපේ උන් කනවා බුදියනවා..තූ විතරක්.


    Sirawata pitarata inna minissu lankawen poliyata salli aram charted flights wala enawa. paid quarantine ekata.
     
    • Like
    Reactions: Lahiru120 and D_Mad

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,345
    1
    61,918
    113
    Mother Earth
    Coronavirus Cases:
    332,752
    Deaths:
    41,498
    හරි නම් උන් දැන් කියන්න ඕන "All lives matter" කියල. මුන්ව Putin කාරයවත් සයිඩ් එකෙන් ඉඳන් උසි ගන්නනවද කොහොද බන්. 🥴
     
    • Like
    Reactions: Garrus