England වලත්_එහෙමලු

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,137
    17,003
    113
    මුස්ලිම් ජනයා ඉලක්ක කර ගනිමින් ආගමික පදනමින් හිරිහැර සිදු කරනු ලැබීම සම්බන්ධයෙන් චෝදනා ලද 'බ්‍රිට්න් ෆස්ට්' (Britain First- පළමුව බ්‍රිතාන්‍ය) අන්ත දක්ෂිණාංශික සංවිධානයේ නායකයා සහ නියෝජ්‍ය නායිකාව එම වැරදිවලට වරදකරුවන් වන බව බ්‍රිතාන්‍ය අධිකරණයක් විසින් තීන්දු කරනු ලැබ ඇත.

    තිස්හය හැවිරිදි පෝල් ගෝල්ඩින් (Paul Golding) සහ ජෙයිඩා ෆ්‍රැන්සන් (Jayda Fransen) නම් චූදිතයන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබුණේ වෛරී ප්‍රකාශන ඇතුළත් අත් පත්‍රිකා බෙදා හරිනු ලැබීම, එවැනි ප්‍රකාශන අන්තර්ජාලයේ පළ කරනු ලැබීම සහ වාර්ගික අභිලාෂයෙන් හිරිහැර සිදු කරනු ලැබීමේ චෝදනා යටතේය.

    ඔවුන් විසින් එම ප්‍රකාශන ප්‍රචාරය කරනු ලැබීම සහ හිරිහැර කිරීම් සිදු කරනු ලැබ තිබෙන්නේ මුස්ලිම් ජාතිකයන් හතර දෙනකුට එරෙහි සමූහ ස්ත්‍රී දූෂණයකට අදාළ නඩුවක් විභාගයට ගැනෙමින් පවතිද්දී බවත් වාර්තා වෙයි.

    තිස්හය හැවිරිදි පෝල් ගෝල්ඩින් (Paul Golding) සහ ජෙයිඩා ෆ්‍රැන්සන්ට (Jayda Fransen) එරෙහි නඩුව විභාග කළ 'ෆෝක්ස්ටන්' (Folkestone) මහේස්ත්‍රාත් අධිකරණය, ජෙයිඩා ෆ්‍රැන්සන් ආගම පදනම් කර ගනිමින් හිරිහැර සිදු කරනු ලැබීමට අදාළ චෝදනා තුනකට වැරදිකාරිය වන අතර, පෝල් ගෝල්ඩින් (Paul Golding) එක් චෝදනාවකට පමණක් වරදකරු යයි තීන්දු කර ඇත.

    එම තීන්දුව ප්‍රකාර විත්තිකාරියට මාස නවයක් ද විත්තිකරුට මාස හතරක් සහ සති දෙකක් වන බැගින් සිර දඬුවම් නියම කරනු ලැබුණි.

    _100333210_72597dae-d8e5-4af1-806a-972f05fda87b.jpg

    බාල වයස්කරුවකුත් ඇතුළත් මුස්ලිම් පුරුෂයන් හතර දෙනකුට එරෙහි මෙහි මුලින් සඳහන් කරන ලද සමූහ දූෂණ නඩුව විභාග කළ 'කැන්ටබරි' මහාධිකරණය එම චූදිතයන් එකී චෝදනාවලට වරදකරුවන් යයි තීන්දු කරමින් ඔවුන් ද සිරගත කරනු ලැබ ඇත.

    'බ්‍රිට්න් ෆස්ට්' (Britain First ) අන්ත දක්ෂිණාංශික සංවිධානයේ නායකයන් වන පෝල් ගෝල්ඩින් (Paul Golding) සහ ජෙයිඩා ෆ්‍රැන්සන් (Jayda Fransen) මුස්ලිම් විරෝධී ප්‍රකාශන පතුරුවා හරිනු ලැබ තිබෙන්නේ එම නඩුව විභාගයට ගැනෙමින් තිබුණ කාලය තුළය.

    එකී කාලය තුළ චූදිතයන් දෙදෙනා, ස්ත්‍රී දූෂණ නඩුවේ චූදිතයන් හතරදෙනා ජීවත් වූ 'කෙන්ට්' ප්‍රදේශයේ පිහිටි ඔවුන්ගේ නිවාස ඉලක්ක කර ගනිමින් හිරිහැර සිදු කරනු ලැබ ඇති බව අධිකරණය ඉදිරියේ ප්‍රකාශ විය.

    ඒ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ලද විත්තිකරු සහ විත්තිකාරිය ඔවුන්ට එරෙහිව ඉදිරිපත් කෙරුණ චෝදනා හතටම ඔවුන් නිවැරදිකරුවන් වන බව කියා සිටියහ.

    එම චෝදනා හතෙන් හතරක් ඉවත ලූ විනිසුරු ජස්ටින් බැරන් (Justin Barron), ජෙයිඩා ෆ්‍රැන්සන් ආගම පදනම් කර ගනිමින් හිරිහැර සිදු කරනු ලැබීමට අදාළ චෝදනා තුනකට වැරදිකාරිය වන අතර, පෝල් ගෝල්ඩින් (Paul Golding) එක් චෝදනාවකට පමණක් වරදකරු වන බව පවසමින් සිය තීන්දුව ප්‍රකාශයට පත් කළේය.

    "චූදිතයන්ගේ වචන සහ ක්‍රියාවන් මුස්ලිම් ජනතාවට සහ ඔවුන්ගේ ආගමික විශ්වාසයට එදිරිවාදී වන බව ප්‍රදර්ශනය කෙරෙන්නේය" යන්න විනිසුරු ජස්ටින් බැරන්ගේ නිගමනය වෙයි.

    "මෙය මුස්ලිම් පුරුෂයන් සම්බන්ධ දූෂණ නඩුවේ විත්තිකරුවන් අයත් ජන වර්ගය, ආගම සහ ඔවුන්ගේ සංක්‍රමණික පසුබිම කෙරෙහි අවධානය යොමු කිරීමේ අදහසින් ගෙනගිය ව්‍යාපාරයක්" විනිසුරු බැරන් වැඩිදුරටත් සඳහන් කළේය.

    පීට්සා (Pizza) වෙළෙඳ සැලකට ගිය චූදිතයන් දෙදෙනා එහි දොර ජනේල ආදියට පහර දෙමින් "ළමා දූෂකයෝ" සහ "පිටස්තර විදේශිකයෝ" යනුවෙන් කෑ ගසා ඇති බවත් අධිකරණයට ඉදිරිපත් වූ සාක්ෂි මගින් කියැවුනි.

    එවැනි ක්‍රියාවන්හිදී ඒවාට ගොදුරුව ඇත්තේ අහිංසක සාමාන්‍ය වැසියන් බවත් ප්‍රකාශ වුණි.

    _100333214_95d4c00f-6608-4be3-aecf-1bfb94923ab4.jpg

    ඒ අතරම චූදිත පෝල් ගෝල්ඩින් (Paul Golding) සහ ජෙයිඩා ෆ්‍රැන්සන් (Jayda Fransen) මුස්ලිම් ජාතිකයන් සම්බන්ධ ස්ත්‍රී දූෂණ නඩුවේ විත්තිකරුවන්ගේ නිවාස තුළට වෛරී ප්‍රකාශන ඇතුළත් අත් පත්‍රිකා දමා ඇති අතර, ඔවුන් එලෙස හිරිහැර කරන ආකාරය ඇතුළත් වීඩියෝ පට සමාජ මාධ්‍ය ජලයේ සහ ඔවුන්ගේ 'බ්‍රිට්න් ෆස්ට්' අන්තර්ජාල වෙබ් අඩවියේ පළ කර ඇත.

    නඩු විභාගයේ දී සාක්ෂි දුන් ජෙයිඩා ෆ්‍රැන්සන් (Jayda Fransen) ඇයට එරෙහි වර්ගවාදී චෝදනා බැහැර කරමින්, තමාගේ ව්‍යාපාරය ලිංගික අපයෝජන සිදු කරන පුද්ගලයන්ට එරෙහි ව්‍යාපාරයක් වූ බව කියා සිටියාය.

    චූදිත පෝල් ගෝල්ඩින් (Paul Golding) කියා සිටියේ තමා ජෙයිඩා ෆ්‍රැන්සන්ගේ කැමරාකරු හැටියට නිතර ක්‍රියා කළ බවය.

    විත්තිකාරිය එක් වතාවක් ඇය විසින් ඉලක්ක කර ගන්නා ලද පුද්ගලයාගේ නොව වැරදීමකින් වෙනත් නිවසකට ගොස් අනිසි ලෙස හැසිරී ඇති අතර, තවත් අවස්ථාවක දූෂණ නඩුවේ චූදිතයකුගේ නිවසේ ඉදිරි දොර අසලට ගොස් වර්ගවාදී ප්‍රකාශන පාවිච්චි කරමින් කෑ ගසා ඇත.

    _100331891_93288d22-f064-4d7b-9af7-ee2d5bf9c76f.jpg

    තමාට එරෙහි තීන්දුව ප්‍රකාශ කෙරෙද්දී අදහස් දැක්වූ ජෙයිඩා ෆ්‍රැන්සන් (Jayda Fransen) එම දිනය "බ්‍රිතාන්‍යයේ යුක්තිය අතින් ඉතා කණගාටුදායක දවසක් වන අතර තමා සිදුකළ සියලු දේවල් රටේ ළමුන් උදෙසා වූ" බව සඳහන් කළාය.

    නඩු තීන්දුවෙන් අනතුරුව උසාවියෙන් පිටව යමින් සිටි 'බ්‍රිට්න් ෆස්ට්' (Britain First ) ව්‍යාපාරයේ ආධාරකරුවෝ අධිකරණ කාර්ය මණ්ඩලයට සහ මාධ්‍යව්දීන්ට අපහාසාත්මක ප්‍රකාශන කරමින් "තමන් යටත් නොවන" බව කියා සිටියහ.

    http://www.bbc.com/sinhala/world-43330942?ocid=socialflow_facebook
     
    hansanax

    Well-known member
  • Dec 7, 2007
    485
    537
    93
    අපි නොදන්නවා වුනාට එංගලතේ මිනිස්සු හෙන ජාතිවාදී බන්.. සමහර චර්චිල්ගේ කතා බැලුවහම හිතෙනව හිට්ලරුයි මූයි අතරේ තියෙන වෙනස මොකද්ද කියලා
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,137
    17,003
    113
    අපි නොදන්නවා වුනාට එංගලතේ මිනිස්සු හෙන ජාතිවාදී බන්.. සමහර චර්චිල්ගේ කතා බැලුවහම හිතෙනව හිට්ලරුයි මූයි අතරේ තියෙන වෙනස මොකද්ද කියලා

    ජාතිවාදයට වඩා උන්ගේ තියෙනවා පොඩි රාජ ඌශ්නයක්.:Dඒකත් අර ලංකාවේ වලව්වල ඉන්න උන්ගේ ලොකුකම් වගේ තමා.:yes:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    අපි නොදන්නවා වුනාට එංගලතේ මිනිස්සු හෙන ජාතිවාදී බන්.. සමහර චර්චිල්ගේ කතා බැලුවහම හිතෙනව හිට්ලරුයි මූයි අතරේ තියෙන වෙනස මොකද්ද කියලා

    උබල නොදන්නව උනාට ලෝකෙ හැම මිනිහම තමන්ගෙ ජාතියට ආදරෙයි..
    except the majority of සිංහලීස්..
    ට්‍රම්ප් වගේ එකෙක් ජනාදිපති වෙන්නෙ කොහොමද ඇමරිකාවෙ උන් ජාතිවාදී නැත්තම්..
    අනිත් රටවලුත් එහෙම තමයි..
     
    Last edited:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    උබල නොදන්නව උනාට ලෝකෙ හැම මිනිහම තමන්ගෙ ජාතියට ආදරෙයි..
    except majority of සිංහලීස්..
    ට්‍රම්ප් වගේ එකෙක් ජනාදිපති වෙන්නෙ කොහොමද ඇමරිකාවෙ උන් ජාතිවාදී නැත්තම්..
    අනිත් රටවලුත් එහෙම තමයි..

    අනේද කියන්නේ මෙතන බෝධිසත්වවරු වෙන්න හදන උන් ඔක්කොම වගේ සිංහල.:lol:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ජාතිවාදී වියල්ලා හැබැයි ගොන්නු වගේ කඩු පොලු අරන් නෙවෙයි. උන් කඩු පොලු ගන්න තැනට එනකම්ම උන්ට කඹුරලා කෑ ගහනවා බොරුවට. උන්ගේ මුක්කුවට ගහපල්ලා... වර්ජනය කරපල්ලා උන්ව නැගිට්ටවලා තියෙන මුක්කුවලට පණ නොදෙන්න.
    මොළේ යූස් කරපල්ලා නිකන් උඩුබුරන්නේ නැතුව
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ජාතිවාදී වියල්ලා හැබැයි ගොන්නු වගේ කඩු පොලු අරන් නෙවෙයි. උන් කඩු පොලු ගන්න තැනට එනකම්ම උන්ට කඹුරලා කෑ ගහනවා බොරුවට. උන්ගේ මුක්කුවට ගහපල්ලා... වර්ජනය කරපල්ලා උන්ව නැගිට්ටවලා තියෙන මුක්කුවලට පණ දෙන්න.
    මොළේ යූස් කරපල්ලා නිකන් උඩුබුරන්නේ නැතුව
    අනිවාර්යයෙන්ම.
     
    powerlogic077

    Member
    Nov 26, 2012
    436
    21
    0
    මුස්ලිම් අවජාතක ඌරෝ එක්ක මොන රටේ මිනිස්සුන්ටවත් ජිවත් වෙන්න බෑ :angry:
     
    dilduda

    Member
    Jan 23, 2018
    3,928
    271
    0
    ජාතිවාදී වියල්ලා හැබැයි ගොන්නු වගේ කඩු පොලු අරන් නෙවෙයි. උන් කඩු පොලු ගන්න තැනට එනකම්ම උන්ට කඹුරලා කෑ ගහනවා බොරුවට. උන්ගේ මුක්කුවට ගහපල්ලා... වර්ජනය කරපල්ලා උන්ව නැගිට්ටවලා තියෙන මුක්කුවලට පණ නොදෙන්න.
    මොළේ යූස් කරපල්ලා නිකන් උඩුබුරන්නේ නැතුව

    #upulpudin2020 :yes:
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    උබල නොදන්නව උනාට ලෝකෙ හැම මිනිහම තමන්ගෙ ජාතියට ආදරෙයි..
    except the majority of සිංහලීස්..
    ට්‍රම්ප් වගේ එකෙක් ජනාදිපති වෙන්නෙ කොහොමද ඇමරිකාවෙ උන් ජාතිවාදී නැත්තම්..
    අනිත් රටවලුත් එහෙම තමයි..

    :yes::yes:

    පව් බන් ජෙඩා.උන් මාරම කට්ටක් කන්නේ තම්බි ටික රටින් පන්නන්න.උන්ගේත් මෙහෙ වගේම සොකඩ පාණ්ඩුවක් තියෙන්නේ හම්බයට පුක දෙන.

    28685951_1583723325106256_6486452226310624547_n.jpg

    උබලත් ලියාපල්ලා මම නම් කෙල්ලට ලියුමක් දානවා

    Help keep Jayda's spirits up by sending her a letter of support?

    Prison No: A7921EDFRANSEN

    Address: HMP Bronzefield
    Woodthorpe Road
    Ashford
    Middlesex
    TW15 3JZ

    HER ONLY CRIME IS LOYALTY
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ජාතිවාදී වියල්ලා හැබැයි ගොන්නු වගේ කඩු පොලු අරන් නෙවෙයි. උන් කඩු පොලු ගන්න තැනට එනකම්ම උන්ට කඹුරලා කෑ ගහනවා බොරුවට. උන්ගේ මුක්කුවට ගහපල්ලා... වර්ජනය කරපල්ලා උන්ව නැගිට්ටවලා තියෙන මුක්කුවලට පණ නොදෙන්න.
    මොළේ යූස් කරපල්ලා නිකන් උඩුබුරන්නේ නැතුව

    :yes::yes:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    :yes::yes:

    පව් බන් ජෙඩා.උන් මාරම කට්ටක් කන්නේ තම්බි ටික රටින් පන්නන්න.උන්ගේත් මෙහෙ වගේම සොකඩ පාණ්ඩුවක් තියෙන්නේ හම්බයට පුක දෙන.

    28685951_1583723325106256_6486452226310624547_n.jpg

    උබලත් ලියාපල්ලා මම නම් කෙල්ලට ලියුමක් දානවා

    Help keep Jayda's spirits up by sending her a letter of support?

    Prison No: A7921EDFRANSEN

    Address: HMP Bronzefield
    Woodthorpe Road
    Ashford
    Middlesex
    TW15 3JZ

    HER ONLY CRIME IS LOYALTY

    ලිබරල් පොන්ස්ලාගේ ආණ්ඩු ගැන මොන කතාද :lol:
     
    hchri

    Well-known member
  • Jan 2, 2007
    1,696
    488
    113
    united kingdom
    ජාතිවාදී වියල්ලා හැබැයි ගොන්නු වගේ කඩු පොලු අරන් නෙවෙයි. උන් කඩු පොලු ගන්න තැනට එනකම්ම උන්ට කඹුරලා කෑ ගහනවා බොරුවට. උන්ගේ මුක්කුවට ගහපල්ලා... වර්ජනය කරපල්ලා උන්ව නැගිට්ටවලා තියෙන මුක්කුවලට පණ නොදෙන්න.
    මොළේ යූස් කරපල්ලා නිකන් උඩුබුරන්නේ නැතුව

    :yes:
    Machan meheth habbayo maara gemak gahanne...mehe machan morden kiyala thanak thiyenawa.,mun palliyakuth hadala thiyemne..issara e paththe echchara habbayo Hitiye Naha..dan yanna baha.unge community centre,shops hama
    Thanama un machan..mehe godak suddontath unwa penna baha.eth unta mukuth karanna baha dan.suddoth asarana wela inne..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,874
    40,630
    113
    හැම පුද්ගලයකුගේම අඩු වැඩි වශයෙන් ජාතිවාදය තියනවා.

    උබ හරි මචන්. හැබැයි ජාතකේ පොඩ්ඩක් එහෙ මෙහෙ වෙච්ච එවුන්ගෙ ජාතිවාදය තියෙන්නෙ තමන්ගෙ ජාතියට විරුද්ධව. ඒකනෙ සිංහල බෞද්ධයට විතරක් බැනලා මුස්ලිම් කෙනාට මුකුත් නොකියා ඉන්නෙ.