England වලත්_එහෙමලු

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,875
    40,630
    113
    ඕවා ඉස්ලාම් විරෝධී කියලා හංවඩු ගහපු සයිට් නේ බන්.

    එහෙම බැලුවොත් බන් අරවා ඉස්ලාම් අන්තවාදයට කිරිපොවන සයිට් කියලා හංවඩු ගැහිච්ච සයිට්නෙ
     

    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,149
    1,236
    113
    Bump.... Ane ape Radical moda sinhalu.... Muslim is not only threatening buddhist s but also Christians and hindus
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    මම නම් කියන්නේ වෙන රටවල එවුන්ට කොන්ත්‍රාත්තු දෙනවට වඩා රට ඇතුලේ ප්‍රශ්න අපිම විසඳාගන්න ඕනේ.
    ආණ්ඩුව ෆේස්බුක් යන්න දෙන්නේ නෑ කියලා ජිනිවා මානව හිමිකම් එකටත් කට්ටිය ලියුම් යවලා තිබ්බා.
    අපි මෙකෙන් කරන්නේ උන්ට රටට ඇඟිලි ගහන්න පාර හදල දෙන එක. රටට විරුද්ධ දෙයක් පැමිණිලි කරපු වෙලාවකත් උන් එන්න ගනියි.
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    british ewun issara anunge ratawal walata panala kolla kawane, okuntat kela wenna one eka nisa tikak hari.
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    28467661_1564719846910441_2161108793445458438_n.jpg
     

    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    උබල නොදන්නව උනාට ලෝකෙ හැම මිනිහම තමන්ගෙ ජාතියට ආදරෙයි..
    except the majority of සිංහලීස්..
    ට්‍රම්ප් වගේ එකෙක් ජනාදිපති වෙන්නෙ කොහොමද ඇමරිකාවෙ උන් ජාතිවාදී නැත්තම්..
    අනිත් රටවලුත් එහෙම තමයි..

    :yes::yes: