england wala hema paper ekakama foriegner killled wuna eka yanawalu

malinrock

Member
May 24, 2007
9,093
580
0
38
colombo
අපි කොහේ හරි රටකට ගිහින් ඉද්දි අපේ එකෙක් මැරුවොත් අපි ඉන්න කැමතිද බං නොදන්නා මිනිස්සු ගොඩක් අස්සෙ. ඒ වගේ තමයි උනුත්. ඕක තේරුම් ගන්න බැරි මැටි හරකෙක් ඊයේ ඇහුව සුද්දෙක් මැරුණම ඔච්චර අමාරු මොකද කියල අපිට. :baffled:

එහෙම අහපු එවුනුයි ඔය මිනීමරපු කාලකන්නියයි ඔක්කොම තංගල්ලේ වැල්ලට එක්කගෙන ගිහින් හෙළු වැල්ලෙන් තියල පුකට වෙඩි තියල මරන්න ඕන :angry:

machan atttama e minissu mehe awama tani wenawa mehema wuna eka weradi:(
 

EPCO

Member
Jan 13, 2010
3,056
234
0
මැරිච්ච බුවාගෙ origin එක english නෙවෙයි. නැත්නම් බීබීසී එක මේක දැනටමත් පට්ට ගහලා, හොද තොවිලයක් නටනවා. :dull:

මේක කලිනුත් කියපු දෙයක්;
චන්දෙ දුන්නත් පරාදයි නුදුන්නත් පරාදයි! අර ලොක්තා ආවත්, මේ ලොක්කා ආවත් එකයි, කොයි ලොක්කා ආවත් එකයි! හැමදාම එකම සෙට් එකකනෙ :oo: අර පැත්ත දින්නොත් ඒ පැත්තට පැනලා කනවා, මේ පැත්ත දිනුවොත් මේ පැත්තට පැනලා කනවා.:baffled: රට පාලනය කරන්න තරම් සත්පුරැෂ භාවයක් තියෙන කී දෙනාද අද දේශපාලනය කරන්නෙ? හැමවෙලාවෙම බලන්නෙ අහුවෙච්ච තැනින් තැන දුටු ගමන් ලොකු කෑල්ලක් කඩාගෙන කන්න.

අකමැති වුනාට ඇත්ත ඔක තමයි. මේකට කියන්නෙ බෙටි (වසූචි) දේශපාලනය කියලා!!:angry: ඉතින් එතනින් තමන්ට කැමති බෙට්ටක් තෝරන එක විතරයි කරන්න පුළුවන්
 

EPCO

Member
Jan 13, 2010
3,056
234
0
hama paper ekak ma gana dan ne naha

tv eke nan giya

:yes: Metro වගේ පට්ට ගහන පොඩි පත්තර එකකවත් දැක්කෙ නැහැ. මිස් වුනාද දන්නෙත් නැහැ හැබැයි
 

EPCO

Member
Jan 13, 2010
3,056
234
0
දැගලුවෙ ? :eek: wena marana wage thamai

orgin එකෙන්ම english එකෙක් වුනානම් සතියක් දෙයක් තිස්සෙ තියාගෙන ඕක පට්ට ගහනවානේ බන්, ඔහෙම නිකන් නිවුස් එක දාල ඉන්නවයැ
 

lkdood

Member
Apr 7, 2008
56,856
1,798
0
Washington, D.C. / London, U.K.
orgin එකෙන්ම english එකෙක් වුනානම් සතියක් දෙයක් තිස්සෙ තියාගෙන ඕක පට්ට ගහනවානේ බන්, ඔහෙම නිකන් නිවුස් එක දාල ඉන්නවයැ
marana wenawa

2 recent murders in the media (New Zealand, Sri Lanka)

sathi ganan adin ne naha

anthimata kalak adde madeleine mccann
 

danukapeiris

Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    balamuko neethiya kriyathmaka wena widiyata mahindage, namal ge golayanta...
    sri lankawa den lokawa idiriye wihiluwak wela iwarai...
    den harine tourism ekatath kelewwa... ungema ekak... den muta daduwamak dila hire dai lokayata penna.. passe nidahas karai... ekane wenne.. but...

    me siddiya nisa e hotel ekata, e pette hotel wata, ewa walin yepuna minissunta, awata podi podi business karala eda wela hamba karagatta ayata wechcha paduwa, idiriyedi wena paduwa minussu ewata enne nethi unama daranne kawda ??? ara mini maruwada ??? nettam government ekada ???

    meruna eka iwarai.. marapu eka iwara... ethakota mekata sambandayak nethuwa mama kalin kiwwa minissunta moko wenne...

    mama hemadama kiyanawa... 1st "development" nemei 1st should be the "Law and order equally for all"

    jaya wewa !
     
    Last edited:

    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    marana wenawa

    2 recent murders in the media (New Zealand, Sri Lanka)

    sathi ganan adin ne naha

    anthimata kalak adde madeleine mccann

    මොකද නැත්තෙ උන්ට වැදගත්නම් උන්ගෙම එකෙක් නම් සතිගනන් අදිනවා.

    ලංකාවෙ බුවෙකුත් ලිවර්පූල් කඩේක වැඩ කරද්දිද කොහොද නිරපරාදේ මරලා තිබ්බා නේද ලගදි.
    බර්මින්හැම් වෙච්ච මිනීමැරැම් කේස් එකකිකුනුත් එංගලන්තෙ 4 දෙනෙක් චූදිතයො වුනා වගේ මතකයි.

    බලමු අපේ රටේ නීතිය කොහොමද වෙන්නෙ කියලා!!
     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    මොකද නැත්තෙ උන්ට වැදගත්නම් උන්ගෙම එකෙක් නම් සතිගනන් අදිනවා.

    ලංකාවෙ බුවෙකුත් ලිවර්පූල් කඩේක වැඩ කරද්දිද කොහොද නිරපරාදේ මරලා තිබ්බා නේද ලගදි.
    බර්මින්හැම් වෙච්ච මිනීමැරැම් කේස් එකකිකුනුත් එංගලන්තෙ 4 දෙනෙක් චූදිතයො වුනා වගේ මතකයි.

    බලමු අපේ රටේ නීතිය කොහොමද වෙන්නෙ කියලා!!

    e ratawala godak durata law eka hemotama sadaranai and ekai.. (not 100%. but near to that). ape law ekak ne ne ettama kiyanawanam....

    mini merumak wenana eka hari kiyanne ne mama kohe unath.. but hemadama dakinna lebena deyak ne...

    methana mini merumata wada prob eka meken wechcha anitu prathipalaya... tourism industry ekata... api lankawa promote karanne ape "hospitality" kiyala.... mekada eka ??

    tsunami kaleth oyawage ewa, rape case una kiyala aranchi.. but ewa udata awe ne moko ekata wada highlight wena winasaya wedi nisa....

    but ... so sad about sri lanka !
     

    jeffli

    Member
    Dec 1, 2011
    3,863
    433
    0
    apita chater eka wageda ban marunu ekata. u lankawata trip ekak awama wife issarahama marala danmama. unge paththenuth hitanna onene. kawruth minissu