English උදවුවක් .

thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    aniwa bn offer nam ona tharam denna puluwan wade kerunoth sure.ane mata umbala ekka set wenna widiyak kypnko? meke kattiyata msg yawanna puluwanda?

    ත්‍රෙඩ් එකක් දාපන් කට්ටිය සෙට් වෙයි කාලයක් යද්දි
    දැන් මම කොලවරි සෙට් උනා වගෙ වන් බයි වන් :)
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    aniwa bn offer nam ona tharam denna puluwan wade kerunoth sure.ane mata umbala ekka set wenna widiyak kypnko? meke kattiyata msg yawanna puluwanda?

    සෙට් වෙන්න ඉතින් ඔය තියෙන ත්‍රෙඩ් වල රිප්ලයි දාපන් මචන්...එච්චරයි කරන්න ඕනේ...ඔෆර් මුලින්ම දීපන් බන්...1500 නම් එක අඩු ගානේ 1200 ගානේ වත් දෙනවා කියල දාපන්..උබට පාඩුවක් නැහැනේ...

    ෆර්ස්ට් ඉයර් එකේ විතරනේ...ඕව තමා මාකටින් :)

    ඌට මං හිතන්නෙ කොර වෙලා තියෙන්නෙ උබ කඩ්ඩ වනන විදිය දැකල ඒකයි ඔය ! :lol:

    :baffled::lol: ඌට උත්තරෙත් හොයාගන්න බැරිද දන්නේ නැහැ කඩ්ඩෙන් දාපු නිසා (jk) :baffled:
     
    Last edited:

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    e kiypnko hamadama set ekata msg ekak yawa ganne komei meke? ehema option ekak thynwada? heta man post eka dammama komei umbalata kiyanne?

    ඇයි හුත්තෝ දැන් විසිටර් මැසේජ් දාන්න කියල දුන්නෙ :growl: එහෙම තමා මැසේක් දාන්නෙ :)
    සේරටම එක පාර බෑ ත්‍රෙඩ් එකක් දාන එකයි විසදුම :dull:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    hari hari thankooo helup karata.man heta thread ekak dannm.ane pleeese helup karapallaaaa.mn umbala dennwa witharai danne:sorry:

    11.gif
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry

    කඩු කරුවෙක්මයි :lol:

    :lol: If you want to be more exact, you may say,

    The information of the people whose names are mentioned here, are not available in our database. :P

    Else, you may say;

    Our database does not contain(or "consist of") the information of the people mentioned here/below.

    kosandpol or twisted ආව නම් දිව ඇඹරෙන උත්තර ටිකක් දීල යයි :lol:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    :lol: If you want to be more exact, you may say,

    The information of the people whose names are mentioned here, are not available in our database. :P

    Else, you may say;

    Our database does not contain(or "consist of") the information of the people mentioned here/below.

    kosandpol or twisted ආව නම් දිව ඇඹරෙන උත්තර ටිකක් දීල යයි :lol:

    දැක්කෙ නෑ වගේ යන්න ඕනි ! :dull:
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    :lol: If you want to be more exact, you may say,

    The information of the people whose names are mentioned here, are not available in our database. :P

    Else, you may say;

    Our database does not contain(or "consist of") the information of the people mentioned here/below.

    kosandpol or twisted ආව නම් දිව ඇඹරෙන උත්තර ටිකක් දීල යයි :lol:

    Kosa kiyai rachanawak withara ekak :lol::lol:
     
    Last edited:

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    :lol: If you want to be more exact, you may say,

    The information of the people whose names are mentioned here, are not available in our database. :P

    Else, you may say;

    Our database does not contain(or "consist of") the information of the people mentioned here/below.

    kosandpol or twisted ආව නම් දිව ඇඹරෙන උත්තර ටිකක් දීල යයි :lol:

    Oka hondai vage :)