ලංකාවෙ English Radio channels වල morning show අහන් ඉන්නකොට හිනා යනවා, උන් හිතන්නෙ පට්ට ස්පීඩ් එකකින් කියවගෙන යන එක මාර වැඩක් කියල.
සුද්දව පරද්දන්න ඕන වගේ උන් යන්නෙ, ඒත් හෙන ගොන් කියල තේරෙනවා, BBC එකේ English Radio channel එකක් අහල බලන්න, පට්ට පැහැදිලියි, ගොන් පාර්ට් නැහැ.
Sun FM එකේ තමයි මේක වැඩියෙන්ම දැනුනෙ, ගන් කබරයො English අල්ලගන්නෙ වෙනමම පැත්තකින්.
මේක උඹලට දැනිල තියෙනවද?