English ටිකක් ඉගෙන ගන්න ඕන

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    මට english කතා කරන්න බෑ .. ලියන්න කියවන්න පුලුවන්...
     

    abhilanka

    Well-known member
  • Mar 19, 2020
    2,879
    4,215
    113
    මගෙ ලබන මාසෙ spoken english course එකක් පටන් ගන්නවා. ඒකට වරෙන් .