English දන්න අය එන්නකෝ

favthor

Active member
  • Dec 24, 2018
    303
    180
    43
    English දන්න අය එන්නකෝ

    මචන් මම english ඉගෙන ගන්න පටන් ගත්තා මචන්.දැන් ටික දවසක් වෙන්වා.ග්‍රැමර් ටික ඉගෙනගත්තා.ඒත් මචන් vocabulary තමයි අව්ල.මොක්ද වච්න මතක හිටින්නේ නෑ බන්.මම ෆිල්ම් english සබ් වලින් බලන්න පටන් ගත්තා.තව english පොඩ්කාස්ට් එහෙම අහන්වා.ඒත් මතක හිටින්නෙ නෑ බන්.වොකැබ්ලරි අව්ල් මචන්.එකපාරටම මතකෙට එන්නෙ නෑ.තව කතා කරන්න ගත්තම වචන එන්නේ නෑ බ්න්.මම මහන්සි වෙලා කරන්වා.ම්චන් මේකට උපදෙසක් ඩීපන්කො.ලොකු දෙයක්.වොකැබ් මතක තියා ගන්න ක්‍රම ටිකකුයි.කතා කරන්න පුරුදු වෙන්න ක්‍රම ටිකක් කියල දෙන්නකෝ.
     
    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    සිංහල පුළුවන් නම් ඉංග්‍රීසි හරි ලේසි බං.කැමතිනම් කියල දෙන්නම්
     
    • Love
    Reactions: ACHIK

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,858
    8
    35,447
    113
    Only way is by reading.. Start reading a book as a habit. Keep a dictionary to find out the meanings of what you don't know.
    Learn 10 new words each day.
    For improving speech you need to talk to someone in English.
    Play scrabble on-line. Not only words but it will make you smarter:yes:
     
    Last edited:

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    Only way is by reading.. Start reading a book as a habit. Keep a dictionary to find out the meanings of what you don't know.
    Learn 10 new words each day.
    For improving speech you need to talk to someone in English.
    Play scrabble on-line. Not only words but it will make you smarter:yes:

    :yes::yes:
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මචන් මම english ඉගෙන ගන්න පටන් ගත්තා මචන්.දැන් ටික දවසක් වෙන්වා.ග්‍රැමර් ටික ඉගෙනගත්තා.ඒත් මචන් vocabulary තමයි අව්ල.මොක්ද වච්න මතක හිටින්නේ නෑ බන්.මම ෆිල්ම් english සබ් වලින් බලන්න පටන් ගත්තා.තව english පොඩ්කාස්ට් එහෙම අහන්වා.ඒත් මතක හිටින්නෙ නෑ බන්.වොකැබ්ලරි අව්ල් මචන්.එකපාරටම මතකෙට එන්නෙ නෑ.තව කතා කරන්න ගත්තම වචන එන්නේ නෑ බ්න්.මම මහන්සි වෙලා කරන්වා.ම්චන් මේකට උපදෙසක් ඩීපන්කො.ලොකු දෙයක්.වොකැබ් මතක තියා ගන්න ක්‍රම ටිකකුයි.කතා කරන්න පුරුදු වෙන්න ක්‍රම ටිකක් කියල දෙන්නකෝ.

    Mcn Vocb eka mathaka tyganna hodama karame thama e padam krana wachana walin sentences hadala tygnna eka bn ethakota amathaka wenne nane bn awlk nathuwa mathaka tyganna plwn anith de thama bn wachana haiyen pronounce akrapn eka thawa karamayak bn ethakota ewa auto oluwata ynwa anith de thama bn daily ka ekka hri aniwa kadden kata krpan bn ethakota nikan ma DIWA huru wenwa bn wachana walata :yes::yes::yes:
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,944
    11,678
    113
    loku CR pothak aran news articles kapala alawala eke tiyena danne nathi wachana ethnama thrum ekkama liyanna

    E wachana yedena wakya kipayak liyagena ballek hari pusek hari allan uth ekka katha karapan. Minissu wage neme un hari kamathi api kiyana ewa ahan inna

    Sinhala dictionary pawichchiya atha harala oxford advanced learners dictionary ekak ganin therum bala ganna

    YouTube eke thiyena “Let’s talk”channel eke Niharika ge videos tika mula indanma download karaganin.

    Umba danata karagena yana ewath e widiyatama karagena palayan

    Library ekakata bandila podi unge poth genalla kiyawapan. Digatama ekama writer ge poth kiyawapan
     
    favthor

    Active member
  • Dec 24, 2018
    303
    180
    43
    poth kiyawapan, dic eka laga thiyagena...

    nikan inna welawata, gaman yana welawata hithen katha karapan eka eka seen hadagena, habai sabakole nam matath thiyenawa..

    Denatae tika karagena ynwa mchn.ubath sabakole nethi kraganna try ekk dipan mchn.good luck.thanx
     
    favthor

    Active member
  • Dec 24, 2018
    303
    180
    43
    Mcn Vocb eka mathaka tyganna hodama karame thama e padam krana wachana walin sentences hadala tygnna eka bn ethakota amathaka wenne nane bn awlk nathuwa mathaka tyganna plwn anith de thama bn wachana haiyen pronounce akrapn eka thawa karamayak bn ethakota ewa auto oluwata ynwa anith de thama bn daily ka ekka hri aniwa kadden kata krpan bn ethakota nikan ma DIWA huru wenwa bn wachana walata :yes::yes::yes:

    thnx mchn..:yes:
     
    favthor

    Active member
  • Dec 24, 2018
    303
    180
    43
    loku CR pothak aran news articles kapala alawala eke tiyena danne nathi wachana ethnama thrum ekkama liyanna

    E wachana yedena wakya kipayak liyagena ballek hari pusek hari allan uth ekka katha karapan. Minissu wage neme un hari kamathi api kiyana ewa ahan inna

    Sinhala dictionary pawichchiya atha harala oxford advanced learners dictionary ekak ganin therum bala ganna

    YouTube eke thiyena “Let’s talk”channel eke Niharika ge videos tika mula indanma download karaganin.

    Umba danata karagena yana ewath e widiyatama karagena palayan

    Library ekakata bandila podi unge poth genalla kiyawapan. Digatama ekama writer ge poth kiyawapan

    thanx mchn,uba kiypu channel eka beluwa eka nm patta videos godk thiynwa ithin,mam e tika aniwa blnwa mchn,
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    උඹ ආස ජාතියෙ ඉංග්‍රීසි කතන්දර පොත් කියවපං.
    මුලදි ඉංග්‍රීසි - සිංහල ඩික්ශනරියක් පාවිච්චි කරපං, පස්සෙ ඉංග්‍රීසි - ඉංග්‍රීසි එකකට මාරු වෙයං.
    දවසෙං, දෙකෙං ඉගෙන ගන්න බැහැ, උඹ වැය කරන කාලය අනුව තමයි.
    Phrases ඉගෙන ගනිං අනිවා.
     
    • Like
    Reactions: ACHIK

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    සිංහල පුළුවන් නම් ඉංග්‍රීසි හරි ලේසි බං.කැමතිනම් කියල දෙන්නම්

    ..කියලා දියන්..