English දන්න අය එන්නකෝ
මචන් මම english ඉගෙන ගන්න පටන් ගත්තා මචන්.දැන් ටික දවසක් වෙන්වා.ග්‍රැමර් ටික ඉගෙනගත්තා.ඒත් මචන් vocabulary තමයි අව්ල.මොක්ද වච්න මතක හිටින්නේ නෑ බන්.මම ෆිල්ම් english සබ් වලින් බලන්න පටන් ගත්තා.තව english පොඩ්කාස්ට් එහෙම අහන්වා.ඒත් මතක හිටින්නෙ නෑ බන්.වොකැබ්ලරි අව්ල් මචන්.එකපාරටම මතකෙට එන්නෙ නෑ.තව කතා කරන්න ගත්තම වචන එන්නේ නෑ බ්න්.මම මහන්සි වෙලා කරන්වා.ම්චන් මේකට උපදෙසක් ඩීපන්කො.ලොකු දෙයක්.වොකැබ් මතක තියා ගන්න ක්‍රම ටිකකුයි.කතා කරන්න පුරුදු වෙන්න ක්‍රම ටිකක් කියල දෙන්නකෝ.