English නෑති නිසා එක තෑන පල් වෙනවා මචන්.

Bark

Member
Mar 29, 2021
15
8
3
මම IT Marketing Field එකේ, English නෑති නිසා එක තෑන පල් වෙනවා මචන්. කතා කරන්න ටිකක් දන්නව උන්ත්, ටිකක් වෙලා කත කරද්දි, හිර වෙනවා, Retired වයසක uncle කෙනෙනෙ හො දන්න කෙනෙක් ඉන්නවද, weekend and evening English Conversation කරන්න, ඔහුට සදාරණ ගෙවීමක් කල හෑකී...
 
keshannilanga

Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    එක දිගට spoken english ක්ලාස් එකකට පලයන්. ඒත් එක්කම grammar ටික හරියට හදාගෙන writing පැත්තත් හදා ගනින්. පුලුවන් තරම් english radio channel එකක් අහපන්. free වෙලාවට ted talks වගේ ඒව අහපන් තව science daily වගේ wessite වල articel කියවල vocabulary එක හදාගනින්
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,618
    6,326

    Tnx machan,

    ????
    ------ Post added on Apr 28, 2021 at 12:50 PM
     
    • Like
    Reactions: hodakolla and Bark

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,701
    50,074
    113
    සේදවත්ත
    ඉංග්‍රිසි ෆිල්ම් බලන්න සබස් නැතුව ඔහේ බලපන් කාලෙකින් උබටම තේරෙයි

    ඉංග්‍රිසී සිංදු අහන්න

    සුද්දියක් පෙන් පෑල් කරගනින් පට්ට . කියන්න බෑ ලයින් වෙන්නත් පුලුවන්

    ස්පෝකන් කඩ්ඩ ක්ලාස් එක්කට යන්න ගෘප් ක්ලාස් එකක් ගන්න එකේ එක්සසයිස් වෙනවා වැඩී.

    ඉංග්‍රිසියෙන් හිතපන්

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,618
    6,326
    113
    ඉංග්‍රිසි ෆිල්ම් බලන්න සබස් නැතුව ඔහේ බලපන් කාලෙකින් උබටම තේරෙයි

    ඉංග්‍රිසී සිංදු අහන්න

    සුද්දියක් පෙන් පෑල් කරගනින් පට්ට . කියන්න බෑ ලයින් වෙන්නත් පුලුවන්

    ස්පෝකන් කඩ්ඩ ක්ලාස් එක්කට යන්න ගෘප් ක්ලාස් එකක් ගන්න එකේ එක්සසයිස් වෙනවා වැඩී.

    ඉංග්‍රිසියෙන් හිතපන්

    සුද්දියක් පෙන් පෑල් කරගනින් පට්ට

    කොහොමද බන් කරගන්නේ?
     
    • Wow
    Reactions: Erzo

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    Well I must have impressed you quite a bit for you to recommend me, but I assure you I don't consider myself proficient enough to be teaching someone else
    But your proficiency level is far beyond when you evaluate others, btw this is not the correct place, let this guy to get the help he was looking for, Chao ......
     
    • Like
    Reactions: Bark

    Bark

    Member
    Mar 29, 2021
    15
    8
    3
    ඉන්ග්ලිශ් ගේමක් නෑ බං. හිරවෙවී හරි කා එක්ක හරි කතාකරන්න ක්‍රමයක් හොයාගනින්. Foreignerකෙනෙක්නම් වඩා හොඳයි
    Thanks machan

    එක දිගට spoken english ක්ලාස් එකකට පලයන්. ඒත් එක්කම grammar ටික හරියට හදාගෙන writing පැත්තත් හදා ගනින්. පුලුවන් තරම් english radio channel එකක් අහපන්. free වෙලාවට ted talks වගේ ඒව අහපන් තව science daily වගේ wessite වල articel කියවල vocabulary එක හදාගනින්
    Thanks machan
    ------ Post added on Apr 28, 2021 at 2:10 PM

    sakvithi english youtube channel eke daily lessons yanawa...balapan ewa...
    Thanks machan
    ------ Post added on Apr 28, 2021 at 2:11 PM
     
    devinfer98

    Well-known member
  • Mar 27, 2021
    423
    405
    63
    මම IT Marketing Field එකේ, English නෑති නිසා එක තෑන පල් වෙනවා මචන්. කතා කරන්න ටිකක් දන්නව උන්ත්, ටිකක් වෙලා කත කරද්දි, හිර වෙනවා, Retired වයසක uncle කෙනෙනෙ හො දන්න කෙනෙක් ඉන්නවද, weekend and evening English Conversation කරන්න, ඔහුට සදාරණ ගෙවීමක් කල හෑකී...
    Mchn English films blnne Katha krne pitarata kauruhari call krne , neththan hodama yaluwekta English walin msg krne, English pahthare kywanne Instagram FB English post dne page follow krne, thawa quora wage site waLa Asa topic ekak follow krne, newspaper kywanne eke patta hondai dnane nethi wchana Eddi EPA Wei Eth atha arinne EPA , thawa English interviews blnne , oya otaralage anamanam thyne YouTube ekee owa balapauwa nknma hedenewa bn godak wathura wgae Katha krne Aya ammala Katha krlath newei course krlth newei, Medicine walata russian yne Aya mSa 6n language hadgaanne degree ekak krne mattamata ehema hithila krne mchn
     
    • Like
    Reactions: Selenium and Bark

    Thanks Machan