ඉංග්‍රිසි ෆිල්ම් බලන්න සබස් නැතුව ඔහේ බලපන් කාලෙකින් උබටම තේරෙයි
ඉංග්‍රිසී සිංදු අහන්න
සුද්දියක් පෙන් පෑල් කරගනින් පට්ට . කියන්න බෑ ලයින් වෙන්නත් පුලුවන්
ස්පෝකන් කඩ්ඩ ක්ලාස් එක්කට යන්න ගෘප් ක්ලාස් එකක් ගන්න එකේ එක්සසයිස් වෙනවා වැඩී.
ඉංග්‍රිසියෙන් හිතපන්
කෝකද , ඔය පැහැදිලිව කියලා තියෙන්නේමට ඔන්න ඕක කරග්න්න හැටි කියපන් ඉස්සෙල්ලා..
ෆේස්බුක් එකේ group තියෙනවා.සුද්දියක් පෙන් පෑල් කරගනින් පට්ට
කොහොමද බන් කරගන්නේ?
කෝකද , ඔය පැහැදිලිව කියලා තියෙන්නේකොන්ෆුස් උනා බන්