english ප්‍රශ්න

Tech Bro

Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    මේකයි .

    මන් දැක්කා ,කට්ටිය , එළකිරි එකේ එහෙමත් හිටියා , එන්ග්ලිෂ් හොදට පුළුවන් අයත් english film , tv සීරියස් බලද්දී english subtitles දාලා බලන්නේ ?

    english හොදට පුළුවන් අයත් ඇයි එහෙම බලන්නේ ?:confused:
    ඒකට හේතුව මොකද්ද ?