English වලින් කියන්නේ මොකක්ද ?????????????

madhustf

Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    English වලින් කියන්නේ මොකක්ද ?????????????

    උදව්වක් ඕන මචන්ලා,

    ණය තොරතුරු කාර්යාංශය ට English වලින් කියන්නේ මොකක් කියලද

    ඒ වගේම දන්නා කෙනෙක් ඉන්නවනම් මට ඒ ගැන විස්තර ටිකක් දෙන්න පුලුවන්ද.


    මට නම් නෙවේ, නංගී කෙනෙක්ට :P:P:P
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    Credit Information Bureau of Sri Lanka (CRIB)

    meka gana neda ahnna ban?