English හදා ගන්න..

jikwitintant

Well-known member
  • Jul 1, 2016
    1,567
    1,624
    113

    මචන්ලා English හදා ගන්න Useful APP software tool Creative Notes වගේ උබලා ගාව තියෙනවා නම් ඒවායේ නම් හරි ලින්ක් හරි මෙතන share කරන්න පුලුවන්ද මට වගේම වැදගත් අය ඇති තව ඕනේ තරම්...දවසකට පැය 4-5 English හදා ගන්න වෙන් කරන්න පුළුවන්.. වචන pronounce කරන විදිය වගේ දේවල් තියෙන software එහෙම නැද්ද...උබලගේ අත් දැකීම් මෙතන දාන්න..

    I-3-English.-760x400.jpg
     
    • Like
    Reactions: ACHIK

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH

    මචන්ලා English හදා ගන්න Useful APP software tool Creative Notes වගේ උබලා ගාව තියෙනවා නම් ඒවායේ නම් හරි ලින්ක් හරි මෙතන share කරන්න පුලුවන්ද මට වගේම වැදගත් අය ඇති තව ඕනේ තරම්...දවසකට පැය 4-5 English හදා ගන්න වෙන් කරන්න පුළුවන්.. වචන pronounce කරන විදිය වගේ දේවල් තියෙන software එහෙම නැද්ද...උබලගේ අත් දැකීම් මෙතන දාන්න..

    I-3-English.-760x400.jpg

    English subtitles එක්ක ෆිල්ම් බලපන්,
    English jokes / sms kiyawapan හිත ආස දේවල් තමයි ලේසියෙන්ම මතක තියාගන්නෙ..
     
    • Like
    Reactions: ACHIK

    HemJ

    Well-known member
  • Nov 13, 2017
    1,581
    178
    63
    migomu
    ubata basic hada ganna nam speaking24.com gihilla register wela Skype eken set karganin kattiyawa..
    spoken walata app ekak thiyenwa Opentalk kiyala ..eketh randomly katha karnna puluwan..
    english films hodai....
     
    Vaharai

    Member
    Feb 23, 2019
    865
    83
    0
    English subtitles එක්ක ෆිල්ම් බලපන්,
    English jokes / sms kiyawapan හිත ආස දේවල් තමයි ලේසියෙන්ම මතක තියාගන්නෙ..
    Eng sub nathuwa film balanna.
     
    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    ඉංග්‍රිසි සිංදු lyrics සබ්ටයිටල් එක්කම බලනගමන් කියන එකත් හරි හොද ප්‍රැක්ටිස් එකක්.
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    තෝ ඉන්නෙහ් කොලඹට ලඟ නං ඇස් වී ඇස් කියලා ඉන්ස්ටුටුයුට් එකක් ඇති ඒකට පල/ මාස දෙකේ කෝසස් හෑව්.

    අම්බලංගොඩං පැත්තෙ නං ලෝයර් කෙනෙක් කොරන එකක් හැව් ඒකට පල

    නැතුව ගොඩ යන්ඩ බෑහ්.

    හැබැයි බ්‍රිටිස් ඉග්ලිශ් උගන්නනෙහ් :lol: