සිංහල ලිපි 2ක් තියෙනව ඉංග්‍රීසි පරිවර්තනය කරල දෙන්න පුලුවන්ද? එම ලිපිය කොටස් 10 කට වෙන් කරොත් වචන 50 පමන වෙන්නෙ.
ඉංග්‍රීසි දන්න අය 10 දෙනෙක් කරොත් කෙනෙකුට විනාඩි 3 ක් යයි.
මේ ලිපි දෙක එක්කෙනෙකුට කරන්න බැරි නිසා 10 දෙනෙක් පරිවර්තනය කරල දුන්නොත් කෙනෙකුට වචන 50 ක් පමනයි එන්නෙ.
ගූගල් එකෙන් පරිවර්තනය කරා වැඩේ හරි යන්නෙ නැහැ.එම නිසා ගූගල් එකෙන් එපා.
ඔයාලට පොඩි ලිපි කරල දෙන්න පුලුවන්ද බැරිද කියල පෝස්ට් එකක් දාන්න.
කරල දෙන අයට rep +++3 බැගින් දෙනවා.

ඉංග්‍රීසි දන්න අය 10 දෙනෙක් කරොත් කෙනෙකුට විනාඩි 3 ක් යයි.
මේ ලිපි දෙක එක්කෙනෙකුට කරන්න බැරි නිසා 10 දෙනෙක් පරිවර්තනය කරල දුන්නොත් කෙනෙකුට වචන 50 ක් පමනයි එන්නෙ.ගූගල් එකෙන් පරිවර්තනය කරා වැඩේ හරි යන්නෙ නැහැ.එම නිසා ගූගල් එකෙන් එපා.

ඔයාලට පොඩි ලිපි කරල දෙන්න පුලුවන්ද බැරිද කියල පෝස්ට් එකක් දාන්න.
කරල දෙන අයට rep +++3 බැගින් දෙනවා.