English class එක්කට වදනක්

Av_Dragon warrior

Well-known member
  • Mar 4, 2016
    977
    223
    63
    Mawanella
    Guys පොඩි help එකක් ඔනේ..

    English class කරන අය මේ වගේ phrase දාගෙන ඉන්නෙ..

    Rhythm of English
    The pride of English ...


    ඒ වගේ හොඳ phrase එකක් කියාගෙන යමු..
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    මේක ගලපලා දාන්න මචන්,
    වැඩේ ගොඩ ගියොත් මටත් Free උගන්නන්න....
    The third eye to see the world.
     
    • Love
    Reactions: Av_Dragon warrior