English Class

eshan91

Member
Apr 20, 2010
543
24
0
colombo
මචං මිට කලින් thread එකක් දලා තිබුණා හොද English ඉගෙන ගන්න පුළුවන් site එකක් මට එක හොයල දිපල්ලාකෝ
එකේ මුල් නම මෙන්න මේවගේ තමයි පටන් ගන්නේ.. මට මතක විදිහට
pronunciation

බම්ප්......
 

hasithapriya111

Active member
  • Sep 1, 2010
    440
    54
    28
    Machanla individual hari kamak ne.et kauruhari ekka kata karanna tamai one.english improve karaganna english walin kata karanna kemati kenek innawada?
     

    ishur_j

    Well-known member
  • Apr 1, 2007
    2,822
    408
    83
    bold.gif
    underline.gif
    M P


    avatar25552_44.gif
    ScreenHunter_01Apr041334.jpg
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,537
    14,462
    113
    බොරැල්ලෙ කොටා රෝඩ් එකේ ෆෙයාෆීල්ඩ් ගාඩ්න්ස් එකේ ඉස්සර තිබුනා ක්ලාස් එකක්... දැං තියෙනවද දන්නෙ නැහැ. එස්. බන්ඩාරගේ කියල මැඩම් කෙනෙක් කරේ. සිරාවටම කරනව. ඉංග්‍රීසි වගේම ලයිෆ් එක ගැනත් හුඟක් කියල දෙනවා (ඉන්ටර්වීව් එකකට ෆේස් කරන්නෙ කොහොමද, ජොබ් එකේ ඉස්සරහට යන්නෙ කොහොමද වගේ දේවල්). ඒ පැත්තෙ ඉන්න කෙනෙක් ඉන්නවනං හොයල බලල ක්ලාස් එක තවම තියෙනවද කියල කියන්න. :)