Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
44 minutes ago
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
ENGLISH COURSE
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේවා ඉතින් කොච්චර කිව්වත් වැඩක් නම් නෑ ඒත් ආයෙත් කියන්නම්. ඉංග්‍රීසි පන්ති ගිහින් ඉගෙන ගන්නවට වඩා තමන් ට පොත් පත්තර කියවල ඉගෙන ගන්න පුළුවන්. යූ ටියුබ් එකේ පාඩම් තියනවා. තව හොඳම ක්‍රමයක් තමයි ඉංග්‍රීසි මාධ්‍යයෙන් උන්ගන්නන වෙන මොනවහරි විෂයයක් ඉගෙන ගන්න එක.

ඔය කතා කරන ඉංග්‍රීසි පන්ති උස්සල පෙන්නන්නේ ඒවා කරන මුදලාලිලා. ඒවාට ගිහින් ඉංග්‍රීසි කතා කරපු එකෙක් නම් උන්ගේ ඇඩ් එකේ මිසක වෙන නම් හොයන්න නෑ.

අපේ මිනිස්සුන්ව බය කරලා තියෙන්නේ ඉංග්‍රීසි කතා කරන්න නම් ඉස්සෙල්ල ඉංග්‍රීසි හොඳටම ඉගෙන ගන්න ඕන කියල. ඒක බොරු. එහෙම හිටියොත් කවදාවත් ඉංග්‍රීසි කතාකරන්න වෙන්නේ නෑ. දන්නා ටික බය නැතුව පාවිච්චි කරලා, ඉංග්‍රීසි චිත්‍රපටි බලලා, පොත් පත්තර කියවල, වීඩියෝ බලල ඉගෙන ගන්න පුළුවන්.

ඕනම නම් ඔය ඇක්වයිනාස් වගේ තැනකට යන්න. නැත්නම් හොඳට ඉංග්‍රීසි දන්න ගුරුවරයෙක් ලඟට යන්න. පාට කොළ වල හිඟන නිසඳැස් ලියල කෙල්ලොන්ගේ පින්තුර දාල එන්න කියන ඒවාට යන්න එපා. කඳවුරු වලට යන්නත් එපා. තමන්ගේ සල්ලි දීල ගෑරුප්පුවෙන් කන හැටියි හලෝ හලෝ කියා කියා අත දෙන හැටියි ඉගෙන ගන්න යන්න එපා. අන්තිමේ සල්ලිත් නෑ ඉංග්‍රීසිත් නෑ.

[QUOTE="adult.junior, post: 13417051, member: 348900"] [B][SIZE=4]මේවා ඉතින් කොච්චර කිව්වත් වැඩක් නම් නෑ ඒත් ආයෙත් කියන්නම්. ඉංග්‍රීසි පන්ති ගිහින් ඉගෙන ගන්නවට වඩා තමන් ට පොත් පත්තර කියවල ඉගෙන ගන්න පුළුවන්. යූ ටියුබ් එකේ පාඩම් තියනවා. තව හොඳම ක්‍රමයක් තමයි ඉංග්‍රීසි මාධ්‍යයෙන් උන්ගන්නන වෙන මොනවහරි විෂයයක් ඉගෙන ගන්න එක. ඔය කතා කරන ඉංග්‍රීසි පන්ති උස්සල පෙන්නන්නේ ඒවා කරන මුදලාලිලා. ඒවාට ගිහින් ඉංග්‍රීසි කතා කරපු එකෙක් නම් උන්ගේ ඇඩ් එකේ මිසක වෙන නම් හොයන්න නෑ. අපේ මිනිස්සුන්ව බය කරලා තියෙන්නේ ඉංග්‍රීසි කතා කරන්න නම් ඉස්සෙල්ල ඉංග්‍රීසි හොඳටම ඉගෙන ගන්න ඕන කියල. ඒක බොරු. එහෙම හිටියොත් කවදාවත් ඉංග්‍රීසි කතාකරන්න වෙන්නේ නෑ. දන්නා ටික බය නැතුව පාවිච්චි කරලා, ඉංග්‍රීසි චිත්‍රපටි බලලා, පොත් පත්තර කියවල, වීඩියෝ බලල ඉගෙන ගන්න පුළුවන්. ඕනම නම් ඔය ඇක්වයිනාස් වගේ තැනකට යන්න. නැත්නම් හොඳට ඉංග්‍රීසි දන්න ගුරුවරයෙක් ලඟට යන්න. පාට කොළ වල හිඟන නිසඳැස් ලියල කෙල්ලොන්ගේ පින්තුර දාල එන්න කියන ඒවාට යන්න එපා. කඳවුරු වලට යන්නත් එපා. තමන්ගේ සල්ලි දීල ගෑරුප්පුවෙන් කන හැටියි හලෝ හලෝ කියා කියා අත දෙන හැටියි ඉගෙන ගන්න යන්න එපා. අන්තිමේ සල්ලිත් නෑ ඉංග්‍රීසිත් නෑ. [/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom