ENGLISH COURSE

rox2030

Well-known member
  • Oct 11, 2010
    9,234
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    mona course karat wedak ne ban english speak karanna beri nam.. mokada certificate wala english course tibunata wedak nene...
    eka nisa goda teacher kenek lagata yanna kiyanna...

    ona nam teacher kenek set karala dennam..PM ekak danna
     
    Last edited:

    gampaha lena

    Well-known member
  • Jun 20, 2011
    1,451
    115
    63
    Captain ජැක් ස්පැරෝ;13415888 said:

    bump thama kollo

    british council :)

    mona course karat wedak ne ban english speak karanna beri nam.. mokada certificate wala english course tibunata wedak nene...
    eka nisa goda teacher kenek lagata yanna kiyanna...

    ona nam teacher kenek set karala dennam..PM ekak danna

    tnxxxxx bn mama blannm britsh councile chorada????

    twa ara colombu university 1n karanwa course1k ??? tawa hoyala balannam tnxx mchn
     
    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    මේවා ඉතින් කොච්චර කිව්වත් වැඩක් නම් නෑ ඒත් ආයෙත් කියන්නම්. ඉංග්‍රීසි පන්ති ගිහින් ඉගෙන ගන්නවට වඩා තමන් ට පොත් පත්තර කියවල ඉගෙන ගන්න පුළුවන්. යූ ටියුබ් එකේ පාඩම් තියනවා. තව හොඳම ක්‍රමයක් තමයි ඉංග්‍රීසි මාධ්‍යයෙන් උන්ගන්නන වෙන මොනවහරි විෂයයක් ඉගෙන ගන්න එක.
    ඔය කතා කරන ඉංග්‍රීසි පන්ති උස්සල පෙන්නන්නේ ඒවා කරන මුදලාලිලා. ඒවාට ගිහින් ඉංග්‍රීසි කතා කරපු එකෙක් නම් උන්ගේ ඇඩ් එකේ මිසක වෙන නම් හොයන්න නෑ.
    අපේ මිනිස්සුන්ව බය කරලා තියෙන්නේ ඉංග්‍රීසි කතා කරන්න නම් ඉස්සෙල්ල ඉංග්‍රීසි හොඳටම ඉගෙන ගන්න ඕන කියල. ඒක බොරු. එහෙම හිටියොත් කවදාවත් ඉංග්‍රීසි කතාකරන්න වෙන්නේ නෑ. දන්නා ටික බය නැතුව පාවිච්චි කරලා, ඉංග්‍රීසි චිත්‍රපටි බලලා, පොත් පත්තර කියවල, වීඩියෝ බලල ඉගෙන ගන්න පුළුවන්.

    ඕනම නම් ඔය ඇක්වයිනාස් වගේ තැනකට යන්න. නැත්නම් හොඳට ඉංග්‍රීසි දන්න ගුරුවරයෙක් ලඟට යන්න. පාට කොළ වල හිඟන නිසඳැස් ලියල කෙල්ලොන්ගේ පින්තුර දාල එන්න කියන ඒවාට යන්න එපා. කඳවුරු වලට යන්නත් එපා. තමන්ගේ සල්ලි දීල ගෑරුප්පුවෙන් කන හැටියි හලෝ හලෝ කියා කියා අත දෙන හැටියි ඉගෙන ගන්න යන්න එපා. අන්තිමේ සල්ලිත් නෑ ඉංග්‍රීසිත් නෑ.
     
    tnxxx machn bokkata wedun talk 1