Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
English Education
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඒ සීන් එක දැනං හිටියෙ නෑ. අපරාදෙ ජර්මන් දිනන්න තිබ්බෙ. ඉංග්රීසි වල නැති මාර ලස්සන සංකල්ප ගොඩක් ජර්මන් වල තියෙනවලු  එහෙනං අපිත් ජර්මන් ඉගෙන ගන්නවනෙ

powerful එක නං අදාල නැති කතාවක්. සිංහල භාශාවෙ ඉංග්රීසි වල නැති බෙදීම්, වෙන් කිරීම් තියෙන්න පුලුවන්. ඉංග්රීසි වලිං no කියල එක සංකල්පයක් සලකද්දි සිංහල වල ඕක වෙනස් සංකල්ප 3කට බෙදනව. දන්න විදිහට චීන්නු ඕකම 10කට විතර බෙදනව. රුසියන් උන්ට නිල් පාටවල් වෙන් කල්ල අඳුනගැනීමේ හැකියාව වැඩියිලු උන්ට ලානිල් තදනිල් වගේ prefix/suffix දාල කියන්නැතුව වෙනස් පාටවල් දෙකක් විදිහට සලකන නිසා.

කොහෙ හරි තව රටක මොකක්ද භාශාවක කොල පාටවල් 10ක් විතර තියෙනවලු. උන් දැක්ක ගමං වෙන් කල්ල අඳුනගන්න කොල පාටවල් වෙන් කරගන්න අපිට විනාඩියක් විතර බලං ඉන්න ඕනෙ

තව මේ වගේ හෙන සීන් ගොඩක් තියෙනව

භාශාවක් හැදෙන්නෙ ඒ භාශාව හැදෙන සංස්කෘතියෙ අවශ්යතාවයන්ට ගැලපෙන්න. එස්කිමෝවරුන්ට සිංහල වගේ භාශාවක් පාවිච්චි කරන්න බෑ සිංහල වල හිම ජාති, සුදුපාටවල් වෙන් කල්ල අඳුනගන්න වචන මදි හින්ද.

නිතර අනතුරුදායක කැලෑ වල දඩයමේ යන උන්ට සිංහල ඉංග්රීසි මේ භාශා එකක්වත් හරියන්නෑ උන්ට දැකපු දෙයක් අන්තිම detail එකටම පුලුවන් තරම් නිවැරදිව කියන්න පුලුවන් වෙන භාශාවක් ඕනෙ

හැම භාශාවක්ම ඒ භාශාව නිර්මාණය වුන සංස්කෘතියෙ powerful. ලංකාවෙ උන් බහුතරයක් හිතං ඉන්න විදිහට ලෝකෙ හොඳම භාශාව ඉංග්රීසි කියල හිතං ඉන්නෙ නං හීනමානෙ හින්ද විතරයි.

linguistic relativity කියල ගූගල් පාරක් දාල බලන්න. භාශා නිසා මිනිස්සු හිතන විදිහ ලෝකෙ දකින විදිහ වගේ දේවල් මාර විදිහට වෙනස් වෙනව. ඇබොර්ජින් උන් එහෙම ඇවිදින මාලිමා වුනේ උන්ගෙ භාශාව නිසා. දැන් ඉංග්රීසි හින්ද ඒකත් ඉවරයි  ලෝකෙ පුලුවන් තරම් විවිධත්වයෙන් යුතු වෙනස් භාශා ගොඩක් තියෙන්න ඕනෙ. ඒක ඒ ප්රදේශෙ ඉන්න මිනිස්සුන්ටත් ප්රයෝජනවත්, මිනිස්සු ගැන අධ්යයන කරන විද්යාඥයන්ටත් ප්රයෝජනවත්.

[QUOTE="Pessimist, post: 24395233, member: 566496"] [SIZE="3"]ඒ සීන් එක දැනං හිටියෙ නෑ. අපරාදෙ ජර්මන් දිනන්න තිබ්බෙ. ඉංග්රීසි වල නැති මාර ලස්සන සංකල්ප ගොඩක් ජර්මන් වල තියෙනවලු :( එහෙනං අපිත් ජර්මන් ඉගෙන ගන්නවනෙ :( powerful එක නං අදාල නැති කතාවක්. සිංහල භාශාවෙ ඉංග්රීසි වල නැති බෙදීම්, වෙන් කිරීම් තියෙන්න පුලුවන්. ඉංග්රීසි වලිං no කියල එක සංකල්පයක් සලකද්දි සිංහල වල ඕක වෙනස් සංකල්ප 3කට බෙදනව. දන්න විදිහට චීන්නු ඕකම 10කට විතර බෙදනව. රුසියන් උන්ට නිල් පාටවල් වෙන් කල්ල අඳුනගැනීමේ හැකියාව වැඩියිලු උන්ට ලානිල් තදනිල් වගේ prefix/suffix දාල කියන්නැතුව වෙනස් පාටවල් දෙකක් විදිහට සලකන නිසා. කොහෙ හරි තව රටක මොකක්ද භාශාවක කොල පාටවල් 10ක් විතර තියෙනවලු. උන් දැක්ක ගමං වෙන් කල්ල අඳුනගන්න කොල පාටවල් වෙන් කරගන්න අපිට විනාඩියක් විතර බලං ඉන්න ඕනෙ තව මේ වගේ හෙන සීන් ගොඩක් තියෙනව භාශාවක් හැදෙන්නෙ ඒ භාශාව හැදෙන සංස්කෘතියෙ අවශ්යතාවයන්ට ගැලපෙන්න. එස්කිමෝවරුන්ට සිංහල වගේ භාශාවක් පාවිච්චි කරන්න බෑ සිංහල වල හිම ජාති, සුදුපාටවල් වෙන් කල්ල අඳුනගන්න වචන මදි හින්ද. නිතර අනතුරුදායක කැලෑ වල දඩයමේ යන උන්ට සිංහල ඉංග්රීසි මේ භාශා එකක්වත් හරියන්නෑ උන්ට දැකපු දෙයක් අන්තිම detail එකටම පුලුවන් තරම් නිවැරදිව කියන්න පුලුවන් වෙන භාශාවක් ඕනෙ හැම භාශාවක්ම ඒ භාශාව නිර්මාණය වුන සංස්කෘතියෙ powerful. ලංකාවෙ උන් බහුතරයක් හිතං ඉන්න විදිහට ලෝකෙ හොඳම භාශාව ඉංග්රීසි කියල හිතං ඉන්නෙ නං හීනමානෙ හින්ද විතරයි. linguistic relativity කියල ගූගල් පාරක් දාල බලන්න. භාශා නිසා මිනිස්සු හිතන විදිහ ලෝකෙ දකින විදිහ වගේ දේවල් මාර විදිහට වෙනස් වෙනව. ඇබොර්ජින් උන් එහෙම ඇවිදින මාලිමා වුනේ උන්ගෙ භාශාව නිසා. දැන් ඉංග්රීසි හින්ද ඒකත් ඉවරයි :( ලෝකෙ පුලුවන් තරම් විවිධත්වයෙන් යුතු වෙනස් භාශා ගොඩක් තියෙන්න ඕනෙ. ඒක ඒ ප්රදේශෙ ඉන්න මිනිස්සුන්ටත් ප්රයෝජනවත්, මිනිස්සු ගැන අධ්යයන කරන විද්යාඥයන්ටත් ප්රයෝජනවත්.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom