English Education

Dothraki

Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    මට පොඩි දෙයක් දැනගන්න ඔනි

    .
    .
    .
    .
    .
    .
    .
    .
    .

    ඉංග්‍රිසි උච්චාරණය අවුල් ඇයි බන් අපෙ උන්ගෙ.
    ඒ වගෙම ගොඩාක් ඉස්කොලෙ ඕ ලෙවල් වල ඉංග්‍රිසි A, B තියෙන උන්ට ඉංග්‍රිසි කතාකරන්න බැහැ.
    පොතක ෆොම් එකක කොළෙක ලියද්දි ,කම්පියුටරෙන් ටයිප් කරද්දි වචන ටික ගලපලා හරියට ලියාගත්තාට කීයෙන් කීදෙනෙක්ට හරියට ඉංග්‍රිසි කතාකරන්න පුළුවන්ද ?
    ඒ වගෙම ඉංග්‍රිසි වලට අපෙ රටෙ තියෙන හොඳම ඉස්කොල මොනවාද ?
    ජර්මනිය වගෙ යුරොපෙ රටවල් සහ ජපානය කොරියාව වගෙ ආසියාතික රටවල් දියුණු උනෙ ඉංග්‍රිසි නිසා නෙමෙ ඒ අය ඒ ගොල්ලන්ගෙ භාෂාව මුල් කරගත්තා.
    ඒක නිසා අපිට ඉංග්‍රිසි වැඩක් නැහැ කියන මතය තර්කය අපිට හරිද ?
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World

    mcn English nathuwa ada lankwe mnda karna plwn kypnko bn mkt ba ne godak ewun kynwa English adala na kyl boru katha ne bn ewa adalai ne ekenma anika bn ape aya lynna dkashai eth kata krnna eka nsai bn English kata krnna bn English kata karnna nm bn kata krnnama one nathnm bn
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    mcn English nathuwa ada lankwe mnda karna plwn kypnko bn mkt ba ne godak ewun kynwa English adala na kyl boru katha ne bn ewa adalai ne ekenma anika bn ape aya lynna dkashai eth kata krnna eka nsai bn English kata krnna bn English kata karnna nm bn kata krnnama one nathnm bn

    ඔව් ඒක ඇත්ත . ගොඩාක් හොඳ ජොබ් වලට යන්න නම් ඉංග්‍රිසි අනිවා (පන්දමකට ගියොත් ඇරෙන්න )
    ඇයි අපෙ අය මෙක තෙරුම් ගන්නෙ නැත්තෙ.
    මන් දැකලා තියෙනවා මැදපෙරදිග ගිහින් එන එකා අවුරුද්දෙන් දෙකෙන් හින්දි කතාකරනවා.
    කොරියන් යන එවුන් කොරියන් කතාකරනවා.
    ජපන් යන උන් ජැපනිස් කතාකරනවා.
    ඒත් නොමිලෙ අවුරුදු 13 ක් ඉංග්‍රිසි ඉගෙන ගෙන කැම්පස් එකෙත් අවුරුදු 4 ක් ඉංග්‍රිසි ඉගෙන ගෙන ඇයි අපෙ උන්ට ඉංග්‍රිසි බැරි ?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,831
    66,367
    113
    Podi kalema english katha karanna one gedara nattan loku wela igena gattath natural gathiya enne ne.posh sinhalu dan podi unta english walin tama katakaranne eka thamai wenna one.sinhala igena gatta kiyala raban pada tama kiyanna wenne
     
    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    මට පොඩි දෙයක් දැනගන්න ඔනි

    .
    .
    .
    .
    .
    .
    .
    .
    .

    ඉංග්‍රිසි උච්චාරණය අවුල් ඇයි බන් අපෙ උන්ගෙ.
    ඒ වගෙම ගොඩාක් ඉස්කොලෙ ඕ ලෙවල් වල ඉංග්‍රිසි A, B තියෙන උන්ට ඉංග්‍රිසි කතාකරන්න බැහැ.
    පොතක ෆොම් එකක කොළෙක ලියද්දි ,කම්පියුටරෙන් ටයිප් කරද්දි වචන ටික ගලපලා හරියට ලියාගත්තාට කීයෙන් කීදෙනෙක්ට හරියට ඉංග්‍රිසි කතාකරන්න පුළුවන්ද ?
    ඒ වගෙම ඉංග්‍රිසි වලට අපෙ රටෙ තියෙන හොඳම ඉස්කොල මොනවාද ?
    ජර්මනිය වගෙ යුරොපෙ රටවල් සහ ජපානය කොරියාව වගෙ ආසියාතික රටවල් දියුණු උනෙ ඉංග්‍රිසි නිසා නෙමෙ ඒ අය ඒ ගොල්ලන්ගෙ භාෂාව මුල් කරගත්තා.
    ඒක නිසා අපිට ඉංග්‍රිසි වැඩක් නැහැ කියන මතය තර්කය අපිට හරිද ?

    මචන් සින්හල මිනිස්සු අමාරුවෙන් හරි කෙනෙක් ඉංග්‍රිසි කතා කලොත් ඒක සමච්චලයට ලක් කරන ජාතියක්නෙ.

    මට හිතෙන විදියට නම් ඇක්සන්ට් එක එච්චර වැදගත් නැහැ........වෙන රටවල් වල මිනිස්සු ඉංග්‍රිසි කතා කරද්දි සින්හලු අගේට අහගෙන ඉන්නෙ............

    ඉස්කොලෙදි මචන් ගොඩක් වෙලාවට ඉංග්‍රිසි එපා කරවන්නවනේ.........
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    Podi kalema english katha karanna one gedara nattan loku wela igena gattath natural gathiya enne ne.posh sinhalu dan podi unta english walin tama katakaranne eka thamai wenna one.sinhala igena gatta kiyala raban pada tama kiyanna wenne

    :lol::lol::lol:

    මගෙ ෆ්‍රෙඩෙක් ඉන්නවා. සබරෙ Physical ඩිග්‍රි හොල්ඩර්.වයස මගෙ වයසෙම. පඩිය 35 ක්.
    මන් ඇහැව්වා උඹ මොකො මෙච්චර කල මෙ පඩියට මෙතන ඉන්නෙ කියලා
    ඌ කිව්වා
    "මට ඉංග්‍රිසි කතාකරන්න බැහැ නෙ බන්"
    ඔන්න ඕකයි තත්වෙ.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,831
    66,367
    113
    Ausi wala best english katha karanne sinhalu.indian,chinese unta unge accent yawaganna be.
     
    Forever 35:P
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    මචන් සින්හල මිනිස්සු අමාරුවෙන් හරි කෙනෙක් ඉංග්‍රිසි කතා කලොත් ඒක සමච්චලයට ලක් කරන ජාතියක්නෙ.

    මට හිතෙන විදියට නම් ඇක්සන්ට් එක එච්චර වැදගත් නැහැ........වෙන රටවල් වල මිනිස්සු ඉංග්‍රිසි කතා කරද්දි සින්හලු අගේට අහගෙන ඉන්නෙ............

    ඉස්කොලෙදි මචන් ගොඩක් වෙලාවට ඉංග්‍රිසි එපා කරවන්නවනේ.........

    අමාරුවෙන් ඉංග්‍රිසි කතාකරන්න ඉගෙන ගත්ත එකෙක් විදියට මන් දන්නවා ඔය කට්ට.
    ඉස්කොලෙන් තමා ඉංග්‍රිසි එපා කරවන්නෙ. ඊලඟට ගෙදර උන්.
    ඉංග්‍රිසි පුරුදු වෙද්දි ගෙදර උන් උනත් කිසි සප් එකක් නැහැ. කින්ඩි දානවා .මල පනිනවා සමහරක් වෙලාවට ඉංග්‍රිසියෙන් කතා කරද්දි.
    ලංකාවෙ ඉංග්‍රිසි හොඳම ඉස්කොලෙ මොකක්ද ?
    මන් අහලා තියෙන විදියටනම් ගල්කිස්ස තොමස් එකෙ ඉංග්‍රිසි සුපිරි.
    සමහරු කියනවා ලංකාවෙ හොඳම ඉංග්‍රීසි තියෙන්නෙ උන්ගෙ කියලා
    ඇත්තද ?
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    Ausi wala best english katha karanne sinhalu.indian,chinese unta unge accent yawaganna be.

    එහෙමද ? එහෙනම් මට හිතාගත්ත හැකි අනික් උන් ගැන .
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,566
    113
    Messier 87
    Podi kalema english katha karanna one gedara nattan loku wela igena gattath natural gathiya enne ne.posh sinhalu dan podi unta english walin tama katakaranne eka thamai wenna one.sinhala igena gatta kiyala raban pada tama kiyanna wenne

    :yes::yes:Pudumai oba (Ausi or Anatha sinhalu) kiyana vachana nethuwa katha kare
     
    bonji

    Well-known member
  • Jan 4, 2008
    3,449
    181
    63
    40
    E=382959.743, N=2844423.290

    ඔව් ඒක ඇත්ත . ගොඩාක් හොඳ ජොබ් වලට යන්න නම් ඉංග්‍රිසි අනිවා (පන්දමකට ගියොත් ඇරෙන්න )
    ඇයි අපෙ අය මෙක තෙරුම් ගන්නෙ නැත්තෙ.
    මන් දැකලා තියෙනවා මැදපෙරදිග ගිහින් එන එකා අවුරුද්දෙන් දෙකෙන් හින්දි කතාකරනවා.
    කොරියන් යන එවුන් කොරියන් කතාකරනවා.
    ජපන් යන උන් ජැපනිස් කතාකරනවා.
    ඒත් නොමිලෙ අවුරුදු 13 ක් ඉංග්‍රිසි ඉගෙන ගෙන කැම්පස් එකෙත් අවුරුදු 4 ක් ඉංග්‍රිසි ඉගෙන ගෙන ඇයි අපෙ උන්ට ඉංග්‍රිසි බැරි ?

    we are not using in day to day life and feeling shy of been scolded over mistakes.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    භාශාවක් ඉගෙන ගන්නව කියන්නෙ බං මොලේ ඒ භාශාවෙ හැටියට හැඩ ගැහෙනව. අවුරුදු 10ක් වගේ යනකං මොලේ මාර විදිහට වෙනස් වෙන්න පුලුවන්. භාශා 5ක් ඇහුනොත් 5ම මව් භාශා වෙනව. පස්සෙ හිතන්නෙත් ඒ භාශා වලිං. වෙන කොහෙ හරි එකෙක්ගෙ භාශාවක් ඉගෙන ගන්නව කියන්නෙ ගොඩක් වයස ගිහිං අර plastic ගතිය නැති වුනාට පස්සෙනෙ. ඉතිං සුද්දො වගේ ඉංග්‍රීසි කතා කරන්න ලේසියෙන් පුලුවන් වෙන්නෑ. ඉතිං මොකක්ද ඒකෙ අවුල ? ලෝකෙම භාශා කතා කරන හරි විදිහ දන්නෙ සුද්දො විතරද ? අපේ උන්ගෙ ඉංග්‍රීසි විතරක් නෙමේ දෙමළ ජර්මන් ප්‍රංශ උච්ඡාරණයත් අවුල්. සුද්දන්ගෙ සිංහල උච්ඡාරණයත් අවුල්. ඉතිං මොකෑ ? අදහස තේරුම් ගන්න පුලුවන් වෙන්න සන්නිවේදනය කරන්න පුලුවන්නං අවුලක් නෑනෙ. බලපංකො ජර්මන් සයන්ටිස්ට්ස්ල එහෙම podcast වල එහෙම ඉංග්‍රීසි කියෝනව මාරම අවුල්. කාටවත් ගානක් තියෙනවද ? අපේ එකෙක් වචනයක් වැරදුනොත් රටම බලං ඉන්නව හිනාවෙන්න. හරියට ලෝකෙ තියෙන වැදගත්ම විශය ඉංග්‍රීසි බැරි නං වෙන කිසි දෙයක් වැඩක් නෑ වගේ. හීනමානෙ ඔතන තනිකර තියෙන්නෙ. උන්ගෙ විදිහට මොකක් හරි හේතුවකට උච්ඡාරණය කරන්න ඕනෙ නං ඉතිං බොරුවට උන්ගෙ වගේ උච්ඡාරණය කර කර කාලයක් තිස්සෙ කතා කරන්න වෙනව දකුණු අත හුරුවෙලා ඉන්දැද්දි වම් අතිං ලියන්න පුරුදු වෙනව වගේ. පොඩි උන්ගෙ වගේ ලේසියෙන් වෙන්නෑ ඒත් හිමිං හිමිං මොලේ වෙනස් වෙනව. ටික කාලයක් ගියහම වම් අත නිකංම හුරු වෙනව
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    English bari english use karanne nathi hinda.
    Nithara nithara english use karanawanam puluwan wenawa. godak dewal ehema thamai. practice makes perfect.
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,566
    113
    Messier 87
    භාශාවක් ඉගෙන ගන්නව කියන්නෙ බං මොලේ ඒ භාශාවෙ හැටියට හැඩ ගැහෙනව. අවුරුදු 10ක් වගේ යනකං මොලේ මාර විදිහට වෙනස් වෙන්න පුලුවන්. භාශා 5ක් ඇහුනොත් 5ම මව් භාශා වෙනව. පස්සෙ හිතන්නෙත් ඒ භාශා වලිං. වෙන කොහෙ හරි එකෙක්ගෙ භාශාවක් ඉගෙන ගන්නව කියන්නෙ ගොඩක් වයස ගිහිං අර plastic ගතිය නැති වුනාට පස්සෙනෙ. ඉතිං සුද්දො වගේ ඉංග්‍රීසි කතා කරන්න ලේසියෙන් පුලුවන් වෙන්නෑ. ඉතිං මොකක්ද ඒකෙ අවුල ? ලෝකෙම භාශා කතා කරන හරි විදිහ දන්නෙ සුද්දො විතරද ? අපේ උන්ගෙ ඉංග්‍රීසි විතරක් නෙමේ දෙමළ ජර්මන් ප්‍රංශ උච්ඡාරණයත් අවුල්. සුද්දන්ගෙ සිංහල උච්ඡාරණයත් අවුල්. ඉතිං මොකෑ ? අදහස තේරුම් ගන්න පුලුවන් වෙන්න සන්නිවේදනය කරන්න පුලුවන්නං අවුලක් නෑනෙ. බලපංකො ජර්මන් සයන්ටිස්ට්ස්ල එහෙම podcast වල එහෙම ඉංග්‍රීසි කියෝනව මාරම අවුල්. කාටවත් ගානක් තියෙනවද ? අපේ එකෙක් වචනයක් වැරදුනොත් රටම බලං ඉන්නව හිනාවෙන්න. හරියට ලෝකෙ තියෙන වැදගත්ම විශය ඉංග්‍රීසි බැරි නං වෙන කිසි දෙයක් වැඩක් නෑ වගේ. හීනමානෙ ඔතන තනිකර තියෙන්නෙ. උන්ගෙ විදිහට මොකක් හරි හේතුවකට උච්ඡාරණය කරන්න ඕනෙ නං ඉතිං බොරුවට උන්ගෙ වගේ උච්ඡාරණය කර කර කාලයක් තිස්සෙ කතා කරන්න වෙනව දකුණු අත හුරුවෙලා ඉන්දැද්දි වම් අතිං ලියන්න පුරුදු වෙනව වගේ. පොඩි උන්ගෙ වගේ ලේසියෙන් වෙන්නෑ ඒත් හිමිං හිමිං මොලේ වෙනස් වෙනව. ටික කාලයක් ගියහම වම් අත නිකංම හුරු වෙනව

    Lanakan Theory

    Brain = English
    Indiyawatath adalai

    (methana apita kiyanna ba German untath ba Ehinda apitahth ba kiyala.German apita vada 100years Issarin inne)
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,616
    2,323
    113
    ape weak eka api hithanawa English kianne knowledge eka pennanna tiyana deyk kiyala puluwan thram speed eke kiyanna balanawa e nisa. wenne communication kiyana de nethikama e nisa. accent eke nm ithin karanna deyk nah but pronunciation hariyata karanawanm aulk nah hugak English classes grammar vocabulary haduwata phonetics kiyala denne nah dictionary eken word eka balala apita oni vidihata pronounce karanne.. anika English walin hithala English walin katha karanawata wada ape aya karanne Sinhalen hithala English walata translate karagannawa..

    best English speaking St. Thomas Mount British International eketh innawa..