Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Today at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
English Education
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1. පළවෙනි කාරණාව අපිට හොඳ ඉංග්රීසි ගුරුවරු නෑ. ඉන්න උන්ගෙන් 80%කට විතර කතා කරන්න දන්නෙ නෑ. ග්රැමර් ටික විතරයි දන්නෙ.

ඊළඟට අපේ ස්පෝකන් වලට තැනක් නෑ සිලබස් එකේ. පේපර් එකට ලියනවා විතරයි. මගෙත් ඒ තිබ්බෙ. ඒ වුනාට මෙලෝ දෙයක් කතා කරගන්න බැරුව කන්ෆිඩන්ස් බින්දුවට බැහැලා තිබ්බෙ. ඒත් මමම අමාරුවෙන් හදා ගත්තා. IELTS 7ක් ගන්න මට්ටමට ආවා ස්පීකින් වල. මට නම් හරිගියේ ගෙදර කතා කරන්න ගත්තට පස්සෙ. වෙලාවට වයිෆ්ට හොඳට කතා කරන්න පුළුවන්.

ඉ/න්ග්රීසි හොඳට තියෙන ඉස්කෝලෙකට ගියා කියලා කඩ්ඩ හැදෙන්නෙ නෑ බන්. මමත් ගියේ එහෙම එකකට තමයි. ඒකෙ පොශ් කල්ලිය වෙනම කඩ්ඩෙන් කොටනවා. අපිව ඔය මොකකටවත් ගන්නෙ නෑ. අනික එව්වට ගිහින් උන් එක්ක කොටන්න කන්ෆිඩන්ස් නෑනෙ. ඉතින් කැපෙන හින්දා අපි යන්නෙත් නෑ.

මගේ පොඩි එකාට දෙකම හොඳටම පුළුවන්. අපි ගෙදර දවසක් ඇර දවසක් භාෂා දෙකෙන්ම කතා කරනවා. පොඩි එකාට වෙන තැන්වල එහෙම කඩ්ඩෙන් කතා කරද්දි මිනිස්සු අමුතුවට බලනවා. ඒත් මම ගනන් ගන්නෙ නෑ බන්. එක එක පයියලාට ඕනෙ විදිහට ඉන්න ගියොත් අපිට දෙයක් කරන්න වෙන්නෙ නෑ.

ඇක්සන්ට් එක අවුල් යන්න හේතුව තමයි අපේ ගුරුවරුන්ගේ ඉඳලම වැරදි කඩ්ඩක් කතා කිරීම. ගොඩක් වෙලාවට හරිම උච්චාරණය නෙමෙයි අපි ඉස්කෝලෙන් ඉගෙන ගෙන තියෙන්නෙ. මම හිතන්නෙ ඉස්කෝලෙ ස්පෝකන් විෂයක් දාන්න ඕනෙ. එතකොටවත් ටිකක් හරි හැදෙයි.

ගොඩක් ස්පෝකන් ක්ලාස් වල කරන්නෙත් බොරුව බන්. කලින් අලි දෙන්නම් කොටි දෙන්නම් කියලා සල්ලි ගන්නවා. අන්තිමට පුළුවන් වෙන ලබ්බක් නෑ.

[QUOTE="SumuduSulari, post: 24396904, member: 566020"] [SIZE="6"] 1. පළවෙනි කාරණාව අපිට හොඳ ඉංග්රීසි ගුරුවරු නෑ. ඉන්න උන්ගෙන් 80%කට විතර කතා කරන්න දන්නෙ නෑ. ග්රැමර් ටික විතරයි දන්නෙ. ඊළඟට අපේ ස්පෝකන් වලට තැනක් නෑ සිලබස් එකේ. පේපර් එකට ලියනවා විතරයි. මගෙත් ඒ තිබ්බෙ. ඒ වුනාට මෙලෝ දෙයක් කතා කරගන්න බැරුව කන්ෆිඩන්ස් බින්දුවට බැහැලා තිබ්බෙ. ඒත් මමම අමාරුවෙන් හදා ගත්තා. IELTS 7ක් ගන්න මට්ටමට ආවා ස්පීකින් වල. මට නම් හරිගියේ ගෙදර කතා කරන්න ගත්තට පස්සෙ. වෙලාවට වයිෆ්ට හොඳට කතා කරන්න පුළුවන්. ඉ/න්ග්රීසි හොඳට තියෙන ඉස්කෝලෙකට ගියා කියලා කඩ්ඩ හැදෙන්නෙ නෑ බන්. මමත් ගියේ එහෙම එකකට තමයි. ඒකෙ පොශ් කල්ලිය වෙනම කඩ්ඩෙන් කොටනවා. අපිව ඔය මොකකටවත් ගන්නෙ නෑ. අනික එව්වට ගිහින් උන් එක්ක කොටන්න කන්ෆිඩන්ස් නෑනෙ. ඉතින් කැපෙන හින්දා අපි යන්නෙත් නෑ. මගේ පොඩි එකාට දෙකම හොඳටම පුළුවන්. අපි ගෙදර දවසක් ඇර දවසක් භාෂා දෙකෙන්ම කතා කරනවා. පොඩි එකාට වෙන තැන්වල එහෙම කඩ්ඩෙන් කතා කරද්දි මිනිස්සු අමුතුවට බලනවා. ඒත් මම ගනන් ගන්නෙ නෑ බන්. එක එක පයියලාට ඕනෙ විදිහට ඉන්න ගියොත් අපිට දෙයක් කරන්න වෙන්නෙ නෑ. ඇක්සන්ට් එක අවුල් යන්න හේතුව තමයි අපේ ගුරුවරුන්ගේ ඉඳලම වැරදි කඩ්ඩක් කතා කිරීම. ගොඩක් වෙලාවට හරිම උච්චාරණය නෙමෙයි අපි ඉස්කෝලෙන් ඉගෙන ගෙන තියෙන්නෙ. මම හිතන්නෙ ඉස්කෝලෙ ස්පෝකන් විෂයක් දාන්න ඕනෙ. එතකොටවත් ටිකක් හරි හැදෙයි. ගොඩක් ස්පෝකන් ක්ලාස් වල කරන්නෙත් බොරුව බන්. කලින් අලි දෙන්නම් කොටි දෙන්නම් කියලා සල්ලි ගන්නවා. අන්තිමට පුළුවන් වෙන ලබ්බක් නෑ. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom