Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
English Education
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපිට ඉංගිරිසි බැරි උනාට ලැජ්ජා විය යුතු නැහැ. ඉංගිරිසි ලියන්න කියවන්න බැරි සුද්දෝ (බ්‍රිතාන්‍ය හා ඕස්ට්‍රේලියානු ජාතිකයින්) ඔස්ට්‍රේලියාවේදී මට හමු වෙලා තියනවා. ලැජ්ජා විය යුත්තේ ඔවුනුයි. මීට වසර විසිපහකට තිහකට තරම් ඈත අතීතයේ , (හැම එකටම කොම්පියුටර් භාවිතා නොවී, ඇප්ලිකේෂන් අතින් පුරවා සිදු කලයුතු කාලයේ) රජයේ කාර්යාල වල, බැංකු වල තමන්ගේ නම අත්සන් කිරීමටවත් නොහැකි සුද්දන් මම දැක තියනවා. අයදුම් පතක් පුරවා ගන්න උදව් ඉල්ලීමේදී ඔවුන් බොහෝ විට තම ජාතිය වූ සුදු මිනිසුන්ගෙන් උදව් ඉල්ලන්නේ නැතිව දුඹුරු හමක් ඇති අපෙන් උදව් ඉල්ලීම සුලභ දෙයක්. ඊට හේතු දෙකක් මම දකිනවා. එකක් සුදු මිනිසුන් අතර ඔවුන්ගේ මහන්තත්වය රැක ගැනීම. අනිත් කාරණය අපේ ඇක්සන්ට් එක අවුල් උනාට එකල මෙහි සිටි උප මහාද්වීපික සංක්‍රමණිකයන්ට සුද්දන්ට වඩා හොඳ ඉංගිරිසි ලිවීමේ හැකියාවක් තිබීමයි. උපන් දිනය දන්නේ නැති, නමේ අකුරු දන්නේ නැති (නම ජෙෆ් කිව්වාම Geoff ද Jeff ද හරි කියලා ඇහුවාම කැමති එකක් ලියපං කියාපු ) සුද්දෝ මට හමුවෙලා තියනවා.

එකල රජය මගින් ටී වී එකේ නිතරම පෙන්නපු ඇඩ් එකක් තිබුනා. ඒකෙන් කියැවුනේ වයසක මිනිස්සුන්ට ඉංගිරිසි ලියන්න කියවන්න ඉගෙන ගන්න රජයෙන් දෙන පහසුකම් ප්‍රයෝජනයට ගෙන ඔවුන්ගේ නොදැනුවත්කම නිසා විඳින්න වෙන කරදර වලක්වා ගන්න කියලයි. ඇඩ් එක පටන් ගන්නේ වයසක සුද්දෙක් අයදුම් පතක් පුරවන්න කෙනෙකුගෙන් උදව් ඉල්ලමින්, "මට කන්නාඩිය ගේන්න අමතක උනා" කියලා කියන දර්ශනයෙනුයි. ඒ කියන කොටත් කන්නාඩිය උඩ සාක්කුවේ දිලිසි දිලිසි තියනවා.

ලංකාවේ ඉංගිරිසිය තම මහන්තත්වය පෙන්නන ආභරණයක් ලෙස මිසක් අදහස් ප්‍රකාශ කිරීමේ මාධ්‍යයක් ලෙස භාවිතා නොවීම විශාල වරදක්. සියලුම ව්‍යාකරණ නීති රීති පිළිපැද ව්‍යක්ත භාෂාවෙන් ඉංගිරිසි කතා කරනවා මිසක් සුද්දෝ වාගේ වැරදි ඉංගිරිසි කතා කිරීම අපේ මිනිස්සු කරන්නේ නැහැ. මොකද එහෙම කලොත් හිනාවෙන්න බලාගත්තු මිනිස්සු කොට්ඨාශයක් ඉන්නවා. ඉංගිරිසි හොඳින්ම දන්නා සංක්‍රමණිකයන් පවා ඉංගිරිසි ඉගෙන ගෙන නිවැරදිව කතා කරනවා මිසක් සුද්දන් වාගේ වැරදි කියමන් කියන්නේ නැහැ. ඒ නිසා ඔවුන්ගේ පළමු බස ඉංගිරිසි නොවන බව සුද්දන්ට එකවරම තේරෙනවා.

ඉංගිරිසි ගුරුවරයෙකු, කථිකාචාර්යවරයෙකු ලෙස තම ජීවිතයෙන් වැඩි කොටසක් ගතකල මගේ තාත්තා 90 දශකයේ මෙහේ ටික කලක් හිටියා. ඕස්ට්‍රේලියාවේ සුද්දන්ගේ වැරදි භාෂා යෙදුම්, අක්ෂර විඥාසය වැරදි ව්‍යාකරණ වැනි දේවල් දැකලා මට කිව්වේ, 'හපොයි, මගේ මුළු ජීවිත කාලෙම මම උත්සාහ කලේ හරියට ඉංග්‍රීසි උගන්වන්නයි, දැන් බැලුවාම ඒ මුළු මහන්සියම කිසිම තේරුමක් නැති දෙයක්නේ. මොනවා කිව්වත්, මොනවා ලිව්වත් එකම ප්රතිඵලයනේ'! කියලයි.

කිසිම කෙනෙක් උපතින් ඇවිදින්න හැකියාව ලබන්නේ නැහැනේ. බඩ ගාලා, දණ ගාලා, වැටි වැටී තමයි ඇවිදින්න ඉගෙන ගන්නේ. වෙනත් භාෂාවක් ඉගෙන ගැනීමත් ඒ වගේ දෙයක්. වැරදි වැරදි කතා කරලා, ලියලා, කියවලා තමයි හැකියාව ලබා ගත යුත්තේ. ඒකට කවුරු හරි හිනා වෙනවානම් ඒක ඒ පුද්ගලයාගේ මෝඩකම, නොහැදියාව මිසක් යමක් ඉගෙනීමට උත්සාහ කරන තැනැත්තාගේ අඩුපාඩුවක් නොවෙයි.

[QUOTE="1sam, post: 24399554, member: 557062"] අපිට ඉංගිරිසි බැරි උනාට ලැජ්ජා විය යුතු නැහැ. ඉංගිරිසි ලියන්න කියවන්න බැරි සුද්දෝ (බ්‍රිතාන්‍ය හා ඕස්ට්‍රේලියානු ජාතිකයින්) ඔස්ට්‍රේලියාවේදී මට හමු වෙලා තියනවා. ලැජ්ජා විය යුත්තේ ඔවුනුයි. මීට වසර විසිපහකට තිහකට තරම් ඈත අතීතයේ , (හැම එකටම කොම්පියුටර් භාවිතා නොවී, ඇප්ලිකේෂන් අතින් පුරවා සිදු කලයුතු කාලයේ) රජයේ කාර්යාල වල, බැංකු වල තමන්ගේ නම අත්සන් කිරීමටවත් නොහැකි සුද්දන් මම දැක තියනවා. අයදුම් පතක් පුරවා ගන්න උදව් ඉල්ලීමේදී ඔවුන් බොහෝ විට තම ජාතිය වූ සුදු මිනිසුන්ගෙන් උදව් ඉල්ලන්නේ නැතිව දුඹුරු හමක් ඇති අපෙන් උදව් ඉල්ලීම සුලභ දෙයක්. ඊට හේතු දෙකක් මම දකිනවා. එකක් සුදු මිනිසුන් අතර ඔවුන්ගේ මහන්තත්වය රැක ගැනීම. අනිත් කාරණය අපේ ඇක්සන්ට් එක අවුල් උනාට එකල මෙහි සිටි උප මහාද්වීපික සංක්‍රමණිකයන්ට සුද්දන්ට වඩා හොඳ ඉංගිරිසි ලිවීමේ හැකියාවක් තිබීමයි. උපන් දිනය දන්නේ නැති, නමේ අකුරු දන්නේ නැති (නම ජෙෆ් කිව්වාම Geoff ද Jeff ද හරි කියලා ඇහුවාම කැමති එකක් ලියපං කියාපු ) සුද්දෝ මට හමුවෙලා තියනවා. එකල රජය මගින් ටී වී එකේ නිතරම පෙන්නපු ඇඩ් එකක් තිබුනා. ඒකෙන් කියැවුනේ වයසක මිනිස්සුන්ට ඉංගිරිසි ලියන්න කියවන්න ඉගෙන ගන්න රජයෙන් දෙන පහසුකම් ප්‍රයෝජනයට ගෙන ඔවුන්ගේ නොදැනුවත්කම නිසා විඳින්න වෙන කරදර වලක්වා ගන්න කියලයි. ඇඩ් එක පටන් ගන්නේ වයසක සුද්දෙක් අයදුම් පතක් පුරවන්න කෙනෙකුගෙන් උදව් ඉල්ලමින්, "මට කන්නාඩිය ගේන්න අමතක උනා" කියලා කියන දර්ශනයෙනුයි. ඒ කියන කොටත් කන්නාඩිය උඩ සාක්කුවේ දිලිසි දිලිසි තියනවා. ලංකාවේ ඉංගිරිසිය තම මහන්තත්වය පෙන්නන ආභරණයක් ලෙස මිසක් අදහස් ප්‍රකාශ කිරීමේ මාධ්‍යයක් ලෙස භාවිතා නොවීම විශාල වරදක්. සියලුම ව්‍යාකරණ නීති රීති පිළිපැද ව්‍යක්ත භාෂාවෙන් ඉංගිරිසි කතා කරනවා මිසක් සුද්දෝ වාගේ වැරදි ඉංගිරිසි කතා කිරීම අපේ මිනිස්සු කරන්නේ නැහැ. මොකද එහෙම කලොත් හිනාවෙන්න බලාගත්තු මිනිස්සු කොට්ඨාශයක් ඉන්නවා. ඉංගිරිසි හොඳින්ම දන්නා සංක්‍රමණිකයන් පවා ඉංගිරිසි ඉගෙන ගෙන නිවැරදිව කතා කරනවා මිසක් සුද්දන් වාගේ වැරදි කියමන් කියන්නේ නැහැ. ඒ නිසා ඔවුන්ගේ පළමු බස ඉංගිරිසි නොවන බව සුද්දන්ට එකවරම තේරෙනවා. ඉංගිරිසි ගුරුවරයෙකු, කථිකාචාර්යවරයෙකු ලෙස තම ජීවිතයෙන් වැඩි කොටසක් ගතකල මගේ තාත්තා 90 දශකයේ මෙහේ ටික කලක් හිටියා. ඕස්ට්‍රේලියාවේ සුද්දන්ගේ වැරදි භාෂා යෙදුම්, අක්ෂර විඥාසය වැරදි ව්‍යාකරණ වැනි දේවල් දැකලා මට කිව්වේ, 'හපොයි, මගේ මුළු ජීවිත කාලෙම මම උත්සාහ කලේ හරියට ඉංග්‍රීසි උගන්වන්නයි, දැන් බැලුවාම ඒ මුළු මහන්සියම කිසිම තේරුමක් නැති දෙයක්නේ. මොනවා කිව්වත්, මොනවා ලිව්වත් එකම ප්රතිඵලයනේ'! කියලයි. කිසිම කෙනෙක් උපතින් ඇවිදින්න හැකියාව ලබන්නේ නැහැනේ. බඩ ගාලා, දණ ගාලා, වැටි වැටී තමයි ඇවිදින්න ඉගෙන ගන්නේ. වෙනත් භාෂාවක් ඉගෙන ගැනීමත් ඒ වගේ දෙයක්. වැරදි වැරදි කතා කරලා, ලියලා, කියවලා තමයි හැකියාව ලබා ගත යුත්තේ. ඒකට කවුරු හරි හිනා වෙනවානම් ඒක ඒ පුද්ගලයාගේ මෝඩකම, නොහැදියාව මිසක් යමක් ඉගෙනීමට උත්සාහ කරන තැනැත්තාගේ අඩුපාඩුවක් නොවෙයි. [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom