English Fonts 85000ක්ම

drml

Active member
  • Jul 10, 2013
    342
    163
    43
    Boralesgamuwa
    කාලයක් තිස්සේ එකතු කරපු ෆොන්ට් ඔයාලට දෙන්නේ ඔයාලගේ වැඩකටයුතු වලට පහසු වෙන්න. මේ ඔක්කෝම ඉංග්‍රීසි ෆොන්ට්ස්. :yes:

    80-Decibels_thumb1.gif

    20th-Centenary-Faux_thumb1.gif

    පාස්වර්ඩ් එකක් ඉල්ලුවොත් “lessonforfree.blogspot.com” දෙන්න.

    මෙන්න ලින්ක් එක: Download

    ඒ වගේම මේ ෆොන්ට්ස් ටික ඉන්ස්ටෝල් නොකර හැඩවැඩ බලන්න පුලුවන් සොෆ්ට්වෙයාර් එකකුත් දෙන්නව. මේකෙන් පුලුවන් ෆොන්ට් ටික ඉන්ස්ටෝල් නොකර ටයිප් කලාම කොහොමද ටයිප් වෙන්නේ කියලා බලාගන්න. මේ සොෆ්ට්වෙයාර් එකේ නම Font Viewer. (353KB)

    මෙන්න ඒකත් ඩව්න්ලෝඩ් කරගන්නකෝ : Download
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,681
    23,311
    113
    මචන් තනි ෆයිල් එකක් විදිහට දෙන්න බැරිද?
     

    sankaja

    Well-known member
  • Dec 11, 2008
    1,211
    317
    83
    Mokakda ban mediafire bulk download karanda pro member kenek wenna onane. Meke single file ekak danna barida