BUMPER
thanks you mcn share karata
thanks you mcn share karata
THANKZමචං කඩ්ඩ ගොඩ දාගන්න කට්ට කන මං වගේ එව්වන්ට උදව්වක් වෙන්න මේන් ගෙනාවා English Grammar Cheatsheet එකක්. පිටු 6ක් තියෙනවා. සාමාන්‍යයෙන් grammar දන්න උන්ට අවශ්‍ය වෙලාවක බලාගන්න හොඳයි. සුමිත් වන්නි ආරච්චිගේ කියලා මහත්තයෙක් හදලා තියෙන්නේ. එතුමාට සියලුම ගෞරවය හිමි වෙන්න ඕන.
මෙතනින් බාගන්න: ඔබන්න