මචන්ලා එලකිරියේ grammar වැඩ්ඩෝ ඉන්නවනේ, මට් පොඩි හෙල්ෆ් එකක් දීපල්ලා, මෙන්න මේ පහලින් දලා තියෙන්නේ service letter එකක කොටසක්. එකේ මොනවා හරි grammar අවුලක් තියෙනවද ? කියල බලලා කියපල්ලකෝ මචන්ලා. මෙයා දැනට අපේ කම්පැනියේ නැහැ අයින් වෙලා ඉන්නේ, අන්න එතකොට has been working කියන එක දාන්න පුළුවන්ද ? අපි සමාන්‍යයෙන් දෙයක් කරමින් පවතින කොටනේ ing භාවිතා කරන්නේ, දැන් එක කරලා ඉවර නිසා ed එකතු කරන්න ඕනේ නැද්ද ?
"Mr. A. B. C. Perera has been working at Water Supply Project for Colombo areas - Contract No : ABC/EFD/123 (Value – US $ 45 Million) undertaken by CCA Corporation. He has been employed as a Quantity Surveyor from 19th November 2010 to 17th December 2013. "

Last edited: