1.Tell me what you are doing - මට කියන්න ඔයා මොනවාද කරමින් ඉන්නේ කියලා ---> ( මේක සාමාන්‍ය වාක්‍යක් . ප්‍රශ්න වාක්‍යක් නෙමේ )
2.The question is: what are you doing - මේකේ "what are you doing?" කියන්නේ ප්‍රශ්න වාක්‍යක් ඒක නිසා එහි පද ප්‍රශ්නයක් සැදෙන ආකාරයට පෙළගැහිලා හිතවා .
නමුත් දෙවෙනි වාක්‍යත් මම ඔය යොදපු " : " එක නැතනම් හරියට ලියන්න ඕනේ ---> The question is what you are doing ලෙසයි , එතකොට එයත් මුල් එක වගේම ප්‍රකාශයක්