ඉන්ටර්නෙට් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ඉංග්‍රීසි ග්‍රැමර් සහ ස්පෝකන් ඉගෙන ගන්න පුළුවන් හොඳ ඇප්ලිකේෂන් එකක් මොකද්ද යාළුවනේ.....? දන්න මිත්‍රයෝ ඉන්නවනම් මෙතන ලින්ක් එක දාන්න. ස්තුතියි