English Grammer Help

jennt

Well-known member
  • Sep 23, 2021
    2,955
    4,584
    113
    Abyss
    And you'll be sat in this flat, still only in your forties, thinking, "What the fuck happened to my life?"

    මේ වගේ වාක්‍යක will be වලට පස්සේ සාමාන්‍යයෙන් යෙදෙන ක්‍රියා පදයට ing තියෙන්න ඕන නේද?:oo:
    මේ වාක්‍ය මෙහෙම තියෙන එකේ වැරැද්දක් නැද්ද? එහෙම නැත්තම් කතා කරන භාෂාව නිසාද මෙහෙම යෙදිල තියෙන්නේ?:eek::eek:
    english දන්න කෙනෙක් reply කරන්නකෝ ...:rolleyes::rolleyes::rolleyes:
     
    • Like
    Reactions: kinkon

    jennt

    Well-known member
  • Sep 23, 2021
    2,955
    4,584
    113
    Abyss
    And you are still sitting in this flat, still only in your forties, thinking. "What the fuck happened to my life?" වෙන්න ඕනේ
    නැහැ. මේක british tv series එක්ක තිබුන කොටසක්.
     

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    Sat කියන්නේ past participle එක නේද ඔය වාක්‍ය මොන කාලයටද බං අයිති
     
    • Like
    Reactions: jennt

    jennt

    Well-known member
  • Sep 23, 2021
    2,955
    4,584
    113
    Abyss


    අප්

    Sat කියන්නේ past participle එක නේද ඔය වාක්‍ය මොන කාලයටද බං අයිති

    And you'll be sitting in this flat, still only in your forties, thinking, "What the fuck happened to my life?"

    as for the original I don't think it's wrong.. just not frequently used

    check this out:
    https://forum.wordreference.com/threads/be-seated-vs-be-sat.2018377/
    Thank u for replying.
     
    • Like
    Reactions: kinkon

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,644
    4,648
    113
    sit වල past participle එක විදියට sat, අනාගත කර්මකාරක වාක්‍යක යෙදිලා තියෙන්නේ.
     
    • Like
    Reactions: jennt

    jennt

    Well-known member
  • Sep 23, 2021
    2,955
    4,584
    113
    Abyss
    Sat කියන්නේ past participle එක නේද ඔය වාක්‍ය මොන කාලයටද බං අයිති
    මේක අයිති අනාගත කාලයට .

    sit වල past participle එක විදියට sat, අනාගත කර්මකාරක වාක්‍යක යෙදිලා තියෙන්නේ.
    මේක කර්ම කාරකයක් වෙන්නේ කොහොමද? කතෘ කෙනෙක් (you ) ඉන්නවනේ ..?
    ------ Post added on Oct 25, 2021 at 9:42 PM
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,644
    4,648
    113
    මේක කර්ම කාරකයක් වෙන්නේ කොහොමද? කතෘ කෙනෙක් (you ) ඉන්නවනේ ..?
    ------ Post added on Oct 25, 2021 at 9:42 PM
    "ඔබට ලියුමක් ලැබේවි". මේක English වලින් ලියන්න. එතකොට වැඩේ තේරේවි.
     
    • Like
    Reactions: jennt