English help,,,please

ඕවට තියනවා ග්ලොසරි. රාජ්‍ය මුද්‍රණ මොකද්ද දෙපාර්තමේන්තුවෙන් විකුනන්නේ. හැම විෂයටම තියනවා. ගොඩක් පොඩි ගානක් වෙන්නේ. ඒ පොත් වල තියනවා ඒ විෂයට අදාළ නියම සිංහල වචන. අන්න ඒවා තමයි දාන්න ඕන.