:baffled::baffled::baffled: teren na neh පස්සේ දාපු එක බලලා හිටු :lol:
L ~Learn English~ Member May 3, 2014 49 6 0 May 3, 2014 #21 **cut said: teren na neh Click to expand... පස්සේ දාපු එක බලලා හිටු
අංගුලිමාල Member Jun 21, 2012 2,908 291 0 සෙල්ලං යාය May 3, 2014 #22 ඕවට තියනවා ග්ලොසරි. රාජ්‍ය මුද්‍රණ මොකද්ද දෙපාර්තමේන්තුවෙන් විකුනන්නේ. හැම විෂයටම තියනවා. ගොඩක් පොඩි ගානක් වෙන්නේ. ඒ පොත් වල තියනවා ඒ විෂයට අදාළ නියම සිංහල වචන. අන්න ඒවා තමයි දාන්න ඕන.
ඕවට තියනවා ග්ලොසරි. රාජ්‍ය මුද්‍රණ මොකද්ද දෙපාර්තමේන්තුවෙන් විකුනන්නේ. හැම විෂයටම තියනවා. ගොඩක් පොඩි ගානක් වෙන්නේ. ඒ පොත් වල තියනවා ඒ විෂයට අදාළ නියම සිංහල වචන. අන්න ඒවා තමයි දාන්න ඕන.