english help plz machan

THE_FLASH

Active member
  • Aug 28, 2015
    468
    79
    28
    ..☆♡♥♡♥☆..
    මේ කියන එක හරියටම තේරුනේ නැ , පුලුවන්නම් හරියටම මොකද්ද මේ කියන්නේ කියලා කියන්න පුලුවන්ද :sorry:

    Now all I need is an email from you, so that I can make a SSL ID and recover your account!
    - Just remember, it would be good to give me an email that's not being used at the moment for a SSL ID -

    And remember to type the mail 2 times so we can make sure there are no typos!

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,584
    40,136
    113
    ssl id kiyana account eke danata register wela nathi email address ekak denna. Ethakota oya kiyana kenata recover karala denna puluwanlu. Ube email address eka deparak type karannalu akuru eha meha wela waradeem nathibawa danaganna.
     
    • Like
    Reactions: THE_FLASH

    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    මෙන්න තියෙනවා කියල තියෙන එක...

    "දැන් මට ඕනේ කරල තියෙන්නේ ඔයාගෙන් email එකක්, එතකොට මට පුළුවන් SSL ID එකක් හදල ඔයාගේ account එක ආපසු ලබාගන්න!

    මතක තියාගන්න, එය ගොඩක් හොදයි දැනට SSL ID වලට පාවිච්චි නොකරන email address එකක් මට email කරනවානම්.

    මතක ඇතුව ඒ email address එක දෙපාරක් type කරන්න එතකොට අපිට පුළුවන් එකේ වැරද්දක් නැ කියල sure කරගන්න."
     
    dilku5

    Well-known member
  • Feb 26, 2018
    996
    258
    83

    niyami machan translation. meka uba hitthala liyapu ekakda ? direct translation nowana hinda ahuwwe.

    menna direct translation

    දැන් මට අවශ්‍ය වන්නේ ඔබ වෙතින් විද්‍යුත් තැපෑලක් පමණි, එවිට මට SSL හැඳුනුම්පතක් සාදා ඔබගේ ගිණුම අය කර ගත හැකිය!
    - මතක තබා ගන්න, එස්එස්එල් හැඳුනුම්පතක් සඳහා මේ මොහොතේ භාවිතා නොකරන ඊමේල් පණිවිඩයක් මට ලබා දීම හොඳය -

    යතුරු ලියනය කිරීම් නොමැති බව අපට සහතික කර ගත හැකි වන පරිදි 2 වතාවක් තැපැල් ටයිප් කිරීමට මතක තබා ගන්න!
     
    Last edited:

    මේක මොකෙන්ද කරේ??:confused:

    google එකෙන් නේ?? මම දැන් check කරා..අපෝ ඕක ච බන්..මෙලෝ රහක් නැ:P
     
    Last edited:

    dilku5

    Well-known member
  • Feb 26, 2018
    996
    258
    83
    මේක මොකෙන්ද කරේ??:confused:

    google එකෙන් නේ?? මම දැන් check කරා..අපෝ ඕක ච බන්..මෙලෝ රහක් නැ:P
    OWE . OKA GUIDE EKAK WITHARAI. ENGLISH BARI EKEK USE KIRIMA MARA DENGOUROUS:shocked:
     
    Yasankaelakiri

    Active member
  • Nov 13, 2018
    93
    56
    28
    මෙන්න තියෙනවා කියල තියෙන එක...

    "දැන් මට ඕනේ කරල තියෙන්නේ ඔයාගෙන් email එකක්, එතකොට මට පුළුවන් SSL ID එකක් හදල ඔයාගේ account එක ආපසු ලබාගන්න!

    මතක තියාගන්න, එය ගොඩක් හොදයි දැනට SSL ID වලට පාවිච්චි නොකරන email address එකක් මට email කරනවානම්.

    මතක ඇතුව ඒ email address එක දෙපාරක් type කරන්න එතකොට අපිට පුළුවන් එකේ වැරද්දක් නැ කියල sure කරගන්න."

    marune ban matath oya wage puluwan unanam :(