ENGLISH HELP

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    ගොඩක් අමාරුද බන් IELTS ඇකඩමික් එක? සාමාන්යෙන් මොන වගේද? සාම්පල් මොනවහරි තියනවද බන් නෙට් එකේ. නිකන් මේ වගේ කියලා අයිඩියා එකක් ගන්න.

    මම ජෙනරල් ඇකඩෙමික් දෙකම කරා මචන්. ජෙනරල් කරේ ගොඩක් ඉස්සර. මේ අවුරුද්දේ ඇකඩේමික් කරේ. මට රීඩින් තමයි අවුල් මොකද වෙලාව මදි පැරග්‍රාෆ් 3ක් තියනවා හොඳට කියවලා අහන උත්තර වලට පැයක් ඇතුලත ලියන්න ඕනේ. ඉතින් වෙලාව මදි.

    මේ තියෙන්නේ සාම්පල් ටෙස්ට්.

    http://www.ielts.org/test_takers_information/test_sample/academic_reading_sample.aspx

    පොත් සාප්පු වල IELTS Academic Practice පොත් තියනවා. මමත් ඒවා අරගෙන තමයි ලැස්ති උනේ. BC එකෙන් විභාගේ කරන නිසා මට විභාගෙට කලින් දවසක ඇවිත් මුළු දවසම BC එකේ තියන ප්‍රැක්ටිස් ටෙස්ට් බලන්න දෙනවා. ඒක ගොඩක් ලේසි උනා.
     
    • Like
    Reactions: senal7

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    හැබැයි මචන් මෙහෙම case එකක් තියෙනවා, BC ඉන්නේ ඔක්කොම foreigners ල ACBT එකේ නම් ලංකාවේ උන් ඉන්න හින්ද පොඩ්ඩක් shape කරගන්න පුළුවන්ලු .. මීට ඉස්සෙල්ල එළකිරි එකේ ගැන තිබ්බා .. speaking එකෙදි පොඩ්ඩක් shape ACBT එක

    එහෙම ශේප් එකකුත් නෑ මචන් මගේ ස්පීකින් එකේ Examiner ඇවිත් ලංකාවේ මැඩම් කෙනෙක්. අහන ප්‍රශේන්ට වටේ යන්නේ නැතුව උත්තර දුන්නම ශේප්. අනික ඕක රෙකෝඩ් කරනවා ෆයිනල් රිසල්ට් එක දෙන්න.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මම ජෙනරල් ඇකඩෙමික් දෙකම කරා මචන්. ජෙනරල් කරේ ගොඩක් ඉස්සර. මේ අවුරුද්දේ ඇකඩේමික් කරේ. මට රීඩින් තමයි අවුල් මොකද වෙලාව මදි පැරග්‍රාෆ් 3ක් තියනවා හොඳට කියවලා අහන උත්තර වලට පැයක් ඇතුලත ලියන්න ඕනේ. ඉතින් වෙලාව මදි.

    මේ තියෙන්නේ සාම්පල් ටෙස්ට්.

    http://www.ielts.org/test_takers_information/test_sample/academic_reading_sample.aspx

    පොත් සාප්පු වල IELTS Academic Practice පොත් තියනවා. මමත් ඒවා අරගෙන තමයි ලැස්ති උනේ. BC එකෙන් විභාගේ කරන නිසා මට විභාගෙට කලින් දවසක ඇවිත් මුළු දවසම BC එකේ තියන ප්‍රැක්ටිස් ටෙස්ට් බලන්න දෙනවා. ඒක ගොඩක් ලේසි උනා.
    තැන්ක්ස් මචන්, මට සැහෙන කාලෙක ඉදන් මේකේ විස්තර දැනගන්න ඔනේ වෙලා තිබුනා, ඒත් කවුරුත් සෙට් උනේ නැ අහගන්න.
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    තැන්ක්ස් මචන්, මට සැහෙන කාලෙක ඉදන් මේකේ විස්තර දැනගන්න ඔනේ වෙලා තිබුනා, ඒත් කවුරුත් සෙට් උනේ නැ අහගන්න.

    ඕනේ දෙයක් අහන්න කියලා දෙන්නම්
     
    SMDNB

    Active member
  • Oct 30, 2014
    523
    61
    28
    Behind You !
    "ACBT" eke check karapan....
    Badu sure... Course Exam okkoma eka tanin karaganda puluwan.
    "British Council" 1th Awlak nah... Sup 1ka tiyenawa dekenma...
    Anik ewata wadiya....