English help

jennt

Well-known member
  • Sep 23, 2021
    2,981
    4,617
    113
    Abyss
    " they'll get all gushy "මේ වාක්‍යයේ තේරුමදන්න කෙනෙක් කියන්නකෝ ...
    විශේෂයෙන් gushy කියන වචනයේ ..

    ප.ලි :-
    කෙල්ලෙක් ගින්දර පේන හීන දකිනවා. ඒකට කොල්ලෙක් දෙන උපදෙසක් තමයි මේ( like a joke)
    paint some water instead, right?
    And then tell them that the fires...
    the fires represent my grief,
    but the water is about washing it away. and then
    (they will get all gushy ) about how they're saving you and leave you the fuck alone.
     
    Last edited: